කෝ බලන්න උපාසක මහත්තයලගෙ කූඩු ටික

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මාර කට්ටක් කාලා හැදුවා කූඩු ටික. 😇

    ඊයේ මේ කැටයම කපාගන්න විදිහක් නැතුව ඉන්නකොට සප් එක දුන්නෙ කිරියෙ කොල්ලො ටික. ගොඩක් පිං හැමෝටම 😇

    විශේෂ ස්තූතිය

    @dilrasan @yasi96

    එහෙනම් හැමෝටම පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!! 🪷


    IMG-0161.jpg

    IMG-0162.jpg

    IMG-0164.jpg