කෝ මුස්ලිම් සහෝදරත්වය?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කෝ මුස්ලිම් සහෝදරත්වය?

    jvaBIN3.jpg

    බටහිර මාධ්‍ය වාර්තා කරන ආකාරයට වර්තමානයේ ඇතිවන තිබෙන මුස්ලිම් සරණාගත අර්බුදය මානුෂීය ප්‍රශ්නයක් ලෙස බලපා තිබෙන්නේ බටහිරට පමණි.නමුත් සිරියාවේ අසල්වැසියන් වන ඛනිජ තෙල් නිසා ධනවත්ව තිබෙන සෞදි අරාබිය ,කටාරය,කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කිසිදු මුස්ලිම් සරණාගතයෙක් භාර නොගන්නේ ඇයි? අඩු ගාණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වත් මේ සම්බන්ධව එම ධනවත් මුස්ලිම් රටවලට බලපෑමක් නොකරන්නේ ඇයි?


    ArjBFuO.png


    මුස්ලිම්වරුන්ට වෙනවායි කියන අසාධාරණයන්හිදී යටි ගිරියෙන් කෑගසන මරාගෙන මැරෙන්න හදන උද්ඝෝෂණ කරන සහෝදර අරාබි මුස්ලිම් මිත්‍රයන් දැන් කොහේද? යන එන මං නැති තමන්ගේ සිරියානු සහෝදරයන්ට සෙවණක් දෙන්න ඔවුන්ට ඉදිරිපත් වෙන්න නොහැකි ඇයි?


    VWQylao.jpg


    මුස්ලිම් කාන්තාවෝ වෙනුවෙන් හඬ නගනවා යැයි කියන අරාබියේ කාන්තා ක්‍රියාකාරීනියෝ කෝ?විශේෂයෙන්ම ප්‍රංශයේ හිජාබ් තහනමට එරෙහිව සටන් කරපු ඒ මහලොකු Arab feminists දැන් කෝ? උන් දැන් සද්දයක් නෑ.ත්‍රස්තවාදීන්ගේ වහලුන් බවට පත්වන උන් අතින් දූෂණය වෙන මුස්ලිම් කාන්තාවෝ ගැන හොයන්න,ඒවා දේවල් වලින් මුදා ගන්න මේ Arab feminists වෙලාවක් හොයාගන්න බැරිව ඇති.එවැනි දුක්ඛිත තත්ත්වයන්ට පත් මැද පෙරදිග මුස්ලිම් ගැහැණුන්ට අද උදව්වට ඉන්නේ ක්‍රිස්තියානි mother Teresas සහ Kayla Muellers පමණි.


    ඊශ්‍රායලයට එරෙහිව යුද වැදුනු අරාබි හමුදා කොහේද?ඇයි සවුදිය,ඊජිප්තුව,ජෝර්දානය සහ අනෙක් ධනවත් අරාබි රටවල් ත්‍රස්තවාදීන් එරෙහිව යුද නොවදින්නේ තමන්ගේ සහෝදර මුස්ලිම් ජනයා බේරාගන්න?ඔවුන් කියා සිටින්නේ තමන් මධ්‍යස්ථ මුස්ලිම්වරු බවයි.එනම් ඔවුන් ඉස්ලාමීය ත්‍රස්තවාදයට විරුද්ධ පිරිසයි.ඒත් ඔවුන් ත්‍රස්තවාදයට එරෙහිව නාමමාත්‍රයක දෙයක් හෝ නොකරන්නේ ඇයි?

    ඩොලර් මිලියන ගණනින් යෙදවිය හැකි මුස්ලිම්වරුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන CAIR, ISNAආදී සංවිධාන කණ්ඩායම් බටහිර රටවල ඕනෑ තරම් තිබේ.කෝ ඔවුන්ගේ සහෝදරත්වය?






    කුවේටය සිරියානු සරණාගතයන්ට එරට තුලට ඇතුලුවන්නට ඉඩ නොදෙන්නේ ඇයි ?


    "පහල පන්තියේ මුස්ලිම් සරණාගතයන් පිළිගැනීමට තරම් කුවේට් සහ අනෙකුත් ධනවත් රටවල් හොඳ වැඩියි.ඔවුන් වැඩ කරන්නත් කැමති නෑ.අපිට වඩා වෙනස් මිනිසුන් අපිට අවශ්‍ය නෑ."

    -කුවේට් බලධාරියෙකුගේ අදහස



    පහත දැක්වෙන්නේ මුස්ලිම් රටවල් අර්බුද අවස්ථාවන්ට සූදානම් ශරීරයෙන් නොසිටීම සහ සහෝදර මුස්ලිම් ප්‍රජාවගේ ජීවිත බේරගන්න ඉදිරිපත් නොවන්නේ ඇයි සහ ඉස්ලාමීය ජිහාදයේ ගොදුරු බවට පත්වන්නන් බේරාගන්නට බරපතල ලෙස බටහිර රටවල් මත යැපෙන්නේ ඇයිද යන ප්‍රශ්නවලට පිළිතුරුය.


    • තමන් කරන ඕනෑම නරක ක්‍රියාවක් සහ ඒවාහි දී සිදුවන වැරදි ගැන බටහිර ලෝකය වග බලාගන්න බව මුස්ලිම් රටවල් දනියි ඒනිසා ඔවුන් කරන ක්‍රියාවල අහිතකර ප්‍රතිවිපාක සම්බන්ධව ඔවුන් වද විය යුතු නැත.

    • බටහිර රටවල් මුසලුන් බේරාගන්නට වහාම පැමිණේ.තමන්ගේ පසුම්බියෙන් ඔවුන් අතදිග හැර වියදම් කරන අතර තම භූමියද ඔවුන්ට ලබාදෙන්නේ තමන් ඉස්ලාමිකයන්ට වෙනස් කොට නොසලකන බව ලෝකයාට පෙන්වීමටයි.

    • සෞදි අරාබිය සහ අනෙකුත් ගල්ෆ් රටවල් කවදාවත් තමන්ගේ දේශ සීමා කරදරයට පත් දුප්පත් මුසලුවන් වෙනුවෙන් විවෘත නොකරයි.හොදම උදාහරණය සුඩාන අර්බුදය අවස්ථාවේදී පීඩාවට පත් ඩාපූර් මුසලුවන් වෙනුවෙන් ඊජිප්තුව තම දේශ සීමා විවෘත නොකිරීමයි.පසුව එම සරණාගතයන් ඊශ්‍රායලයට භාරගන්නා ලදි.

    • හජ්ජි වන්දනා සමයේදී හැර අනෙක් අවස්ථාවාදී ධනවත් අරාබි රටවලට පිවිසීම අනෙකුත් අරාබීන්ට පවා පහසු නොවේ.ඔවුන් අතිශය ගෝත්‍රිකවාදීන්ය.තවද විදේශ සංස්කෘතීන් තමන්ගේ සංස්කෘතිය හා මිශ්‍ර වෙනවාට ඔවුන් කැමති නැත.ඔවුන්ගේ රටවල සේවයට එන තුන්වන ලෝකයේ රටවල සේවකයන්ට සලකන්නේ අමානුෂික ආකාරයෙනි.ඔවුන්ට ස්ථිර වාසස්ථාන ,පුරවැසිබව හෝ එක සමාන පුරවැසි අයිතීන් ලබා දෙන්නේද කලාතුරකිනි.

    • අරාබි මුසලුවන් ඔවුන්ගේ ඛනිජ තෙල් මගින් උපයන මුදල් යොදවන්නේ ඔවුන්ගේ සංස්කෘතිය බටහිර රටවලට ආසාදනය කරන්නට විනා අඩු පහසුකම් මධ්‍යයේ ජීවත්වන තම රටවල ජනයාගේ ජීවිත සුඛිතමුදිත කරන්නට නම් නොවේ.

    • ජිහාදයේ ප්‍රධාන අරමුණ වන ෂරියා නීතිය ව්‍යාප්ත කිරීමට හොඳම ක්‍රමය යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට යන සිරියානු,ඉරාක සහ ඇෆ්ගන් සංක්‍රමණිකයන් බව ඉස්ලාමීය කණ්ඩායම් හොඳින් දනියි.

    • ජීවිත සහ ජීවිත රැක ගැනීම ,අරාබි මුස්ලිම් සංස්කෘතියේ ජිහාදය වඩා වටිනාකමක් නැති දෙයකි.



    j4rSO5f.jpg



    source:shoebat.com




    -HarshaLulzSec-
     
    • Like
    Reactions: RottenCOLT

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මුස්ලිම් අය සහෝදරත්වයේ දෑත් දිගු කරන්නේ, මුස්ලිම් මිනිස්සු නැති/ප්‍රතිශතයෙන් අඩු තවත් රටකටයි
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මුස්ලිම් අය සහෝදරත්වයේ දෑත් දිගු කරන්නේ, මුස්ලිම් මිනිස්සු නැති/ප්‍රතිශතයෙන් අඩු තවත් රටකටයි

    අනිවා ,මේකත් එක රටක් තමයි
     
    • Like
    Reactions: sandaru d