කෝ මේ ඔටුස් ??

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අරෙහෙ උගේ බබා හම්බෙලා නැපිස් මාරුකර කර ඉන්නවලු..:P
    :rofl::rofl:
    ජින්තුවා;18684054 said:
    ගයිය දැක්කේ නෑ කාලෙකින්..
    :yes:

    මහින්දගේ කැම්පේන් එකට ඔටුවා නැතුව කිරිය පාළුයි බන් ..
    C I Dඑකෙන් මිනිහාව උස්සලාද දන්නෙත් නැ .. මහින්ද යුගයේ හොර බඩු ලංකාවට පටවලා මිනිහා දැන් හිරවෙලා ඉන්නේ මට හිතෙන්නේ .. :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පැටියා;18684068 said:
    පොර කුවේට් වල කැම්පේන් එක රන් කරනවලු. :yes:

    :rofl::rofl:
    :rofl:
    කුවේට් රටේ ඔටු පොට්වල පොස්ටර් ගහනවා ඇති මිනිහා ..
     
    mee-kiri

    Member
    Jun 14, 2012
    21
    4
    0
    ඌ ෆෙක් අටවන් පිස්සු කෙලිනවද මන්දා.
    මාත් රියල් ද මන්දා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඌ ෆෙක් අටවන් පිස්සු කෙලිනවද මන්දා.
    මාත් රියල් ද මන්දා
    ඉල්ලන් කෑවද මන්දා..

    mee-kiri
    user_online.gif

    Banned
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගයියා ඩහෙක්කෙන නැහ බන්

    ඔව් බන් මහින්ද යලි කරලියට ආවත් ඔටුවා නිහඩයි .. මට හිතෙන්නේ අනිතිම කාලේ ඔටුස් තේරුම් ගත්තා මහින්ද අමු පල් හොරෙක් කියලා .. මිනිහා වේදනාවෙන් හිටියේ හොරෙක්ට අවඩපු එක පිළිබද ..
    දැන් ඒ විලි ලැජ්ජාවටම දැක්කා නොදැක්කා වගේ ඉන්නවා ඇති :yes:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ඔව් බන් මහින්ද යලි කරලියට ආවත් ඔටුවා නිහඩයි .. මට හිතෙන්නේ අනිතිම කාලේ ඔටුස් තේරුම් ගත්තා මහින්ද අමු පල් හොරෙක් කියලා .. මිනිහා වේදනාවෙන් හිටියේ හොරෙක්ට අවඩපු එක පිළිබද ..
    දැන් ඒ විලි ලැජ්ජාවටම දැක්කා නොදැක්කා වගේ ඉන්නවා ඇති :yes:
    Mekay bn uta wedanawa daraganna ba wage mahinda paraduna ekata..kiriyeth u chater una deshapalanaya gana kiyawanna awith..but mahindaya me para dinnoth edata passe dawasema oka enawa apahu..elakiri ewunta nondiya danna:confused:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Mekay bn uta wedanawa daraganna ba wage mahinda paraduna ekata..kiriyeth u chater una deshapalanaya gana kiyawanna awith..but mahindaya me para dinnoth edata passe dawasema oka enawa apahu..elakiri ewunta nondiya danna:confused:
    :yes::D
    ඉඳල හිටල හොට දැම්මත් දිගටම එන්නෙ නැතිවෙයි

    :D වටෙන් වටෙන් ඇවිත් එබිලා යනවා ඇති .. වේදනාවේ කරවෙලා ඇත්තේ දැන් ..:D