කෝ මේ MTA ගහපු හැතිකරේ?

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
:shocked::shocked::shocked: :shocked::shocked::shocked:
මොකක් ද මේ සර්වර් එක. මේකේ නම වැටෙන්නේ EK MTA server කියල
mtasa://108.174.147.169:22003
මේක කලින් ඉඳන් ම තිබ්බද :shocked:
:confused::confused::confused:

අනේ මන්ද බන්.. මමත් ගිහින් බෑලුව....අවුලක් නම් නෑ...ඒත් කාගෙද මන්ද සර්වර් එක........

Ane Yako bola me thread eke hema thissema post da da inna ewun neda :rofl::rofl::rofl: :angry::angry:


New MTA server

108.174.147.169:22003

http://www.elakiri.com/forum/showpost.php?p=15555255&postcount=9490
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    EK සර්වර් එකේ ඉස්සර ස්ටිල් ද විහෙකල්, රේස්, ෆොලවුට් ගැහුවා නේ කට්ටිය? දැන් සෙට්වෙන්නේ නැද්ද එකට?