කෝ මේ MTA ගහපු හැතිකරේ?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බකුනා;15182786 said:
facebook eke MTA group 1k hadanna, Elakiri MTA Clan Kiyala:cool:
FB eke godak MTA players la innawa.

Math aye install karagena ennam. aluth maps tikakuth thiyanawa:D
hmm.. mata facebook arahan ban. kamak na uba warenko
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    අඩෝ එනවා එනවා. ගොඩක් එවුන් දැන් ෆේක් නම් වලින් එනවා. මේ ටිකේ මට නම් එන්න බැරි වුනා ගෙදර හිටියෙත් නෑ. ගොඩක් වෙලාවට එද්දි ප්ලේයර්ස්ලා නෑ කියලා වැටෙනවා. ඉතින් ආයේ යනවා :sorry::sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ එනවා එනවා. ගොඩක් එවුන් දැන් ෆේක් නම් වලින් එනවා. මේ ටිකේ මට නම් එන්න බැරි වුනා ගෙදර හිටියෙත් නෑ. ගොඩක් වෙලාවට එද්දි ප්ලේයර්ස්ලා නෑ කියලා වැටෙනවා. ඉතින් ආයේ යනවා :sorry::sorry:
    hmm, eka thamai ban iyeyi adai nam shape ,, ara suddo dennek legagena innawa eliwenakam :lol: