කෝ යකෝ බහුතරේ?MR 102,RW 102,JVP 06,TNA 14

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කෝ යකෝ බහුතරේ?MR 102,RW 102,JVP 06,TNA 14

    MR 102,RW 102,JVP 06,TNA 14

    දැන් UNP එක ආණ්ඩුවක් හදන්න නම්

    1) MY3 + MR පැත්තෙන් කට්ටිය බාන්න වෙනවා..අයිමාත් හවුල් ආණ්ඩුවක් හදන්න වෙනවා :shocked:

    2) දෙමල සන්දානේ සහය ගන්න වෙනවා (102+14)

    3) RW + JVP එකතු වෙලා,තව 05 දෙනෙක් බාලා ආණ්ඩුව හදන්න වෙනවා..ජෙප්පෝ UNP එක්ක ආණ්ඩුවක් හදාවිද :eek:

    4) නැත්නම් සුළුතර ආණ්ඩුවක් හදන්න වෙනවා..අයවැය,මුදල් පනතකදී දෙමල සංදනේ සහය පතන්න වෙනවා :rofl::rofl: