ෆාමසි 6 ක බැලුවා. Vitamin C නැ කොහෙවත් ගන්න. doctor කෙනෙක් prescribe කරලා තියෙනවා C and D ගන්න කියලා හමේ ප්‍රශ්නයකට.
මට පෙන්නේ සිංහලු කොරෝනා වලින් බේරෙන්න හිතාගෙන vitamin C කනවද කොහෙද ?
පස්සේ මම ටිකක් හොයලා බැලුවේ. Vitamin C උනතාවය තියෙන අයට කොරෝනා හැදුනාම බරපතල වෙන්න පුළුවන්. එහෙම නැතුව වැඩියෙන් Vitamin C බිව්වා කියලා ඇති වාසියක් නැ.
අපේ උන්ට ඉතින් කොහේ හරි post එකක් දැක්කොත් අර ඉස්පිරිතාලේ කොරෝනා ලෙඩ්ඩුන්ට vitamin C දෙනවා කියලා. පෝලිමේ අරන් බොනවා. අර තව කෙනෙක් පොස්ට් එකක් දාලා තිබ්බේ vitamin C කෑම මෙසේ තියෙනවා කියලා. ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට vitamin c දෙනවා ඉතින් වෙන දෙන්න දෙයක් නැති නිසා. placebo effect වත් තියෙයි කියලා.

uba sure ekatama podi kaale abuse wechcha ekek.