Money Laundering 101

shenat

Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව ඕකෙන් ගොඩ යන්නේ නෑ. පැනමාව වගේ තැනක් වෙනවා විතරයි ඔහොම officially ඕක කරොත්.

    Switzerland, UAE, Singapore etc වගේ රටවලුත් මේ ලෝකෙ තියෙනවා.

    පැනමාව වගේ රටවල් වල රනිල් වගේ ෆේල්, දූෂිත පොන්නප්පුලා පාලනය කරනවා. අර රටවල් දූෂිත නැති, වැඩක් පුලුවන් එවුන් පාලනය කරනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,516
    98,463
    113
    Switzerland, UAE, Singapore etc වගේ රටවලුත් මේ ලෝකෙ තියෙනවා.

    පැනමාව වගේ රටවල් වල රනිල් වගේ ෆේල්, දූෂිත පොන්නප්පුලා පාලනය කරනවා. අර රටවල් දූෂිත නැති, වැඩක් පුලුවන් එවුන් පාලනය කරනවා.
    උබ හොයලා බලලද ඔය උත්තරේ දුන්නේ නැත්තං අහල තියෙන ඒවගෙන්ද? ඒවගේ කියනවද මේ වගේ උපයපු ආකාරය වැදගත් නෑ ඇවිත් ආයෝජනය කරන්න කියල.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,588
    113
    අම්බකිස්ස
    පන්සල් පල්ලි වලින් TV චැනල් දාගන්න තරන් සල්ලි කොහෙද කියලා නන් ඇත්තටම හොදට හොයන්න ඔනි.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    උබ හොයලා බලලද ඔය උත්තරේ දුන්නේ නැත්තං අහල තියෙන ඒවගෙන්ද? ඒවගේ කියනවද මේ වගේ උපයපු ආකාරය වැදගත් නෑ ඇවිත් ආයෝජනය කරන්න කියල.

    උපයපු ආකාරය අහනවද ඩුබායි වලට ලංකාවෙ කුඩුකාරයො, පාතාල කාරයො පනිද්දි?
    ඉස්සර ස්විස් වලත් අහල නෑ සල්ලි ආපු හැටි, දැන් අහනව(ලු)
    “ලු” උනත් ඒව වෙන හැටි හිතාගන්න පුලුවන්.

    උබ කියන්නෙ ඔහොම නෙවෙයිනං කොහොම කියලද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    මේ මු ඒ දවස්වල ලියපු වද රචනා 🤣🤣
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
     
    • Haha
    • Wow
    Reactions: EVC and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    මේ මු ඒ දවස්වල ලියපු වද රචනා 🤣🤣

    ලියපු එකාගෙ නම දාලා තියෙනව රුපියල් සීයෙ කුණු ටින් මාලු බයියො 😹😹

    උබ ඔහොම නෙවෙයි රනිල්ගෙ නාකි පිප්පිය කටේ තියන් හෙලුවෙන් ඇවිත් කිව්වත් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ. 🙈😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    ලියපු එකාගෙ නම දාලා තියෙනව රුපියල් සීයෙ කුණු ටින් මාලු බයියො 😹😹

    උබ ඔහොම නෙවෙයි රනිල්ගෙ නාකි පිප්පිය කටේ තියන් හෙලුවෙන් ඇවිත් කිව්වත් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ. 🙈😹
    එල එල ජොබ් එකක් නැති උබට දවසේ ගානත් හොයාගන්න ඔහොම කඩේ ඵලයන් 🤣🤣🤣
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    20laks withdraw karannath bahane da bank eken ahanava aiy mechchara mudalak game kiyala?

    ඒ උබටයි මටයිනෙ.

    ඩීල් දාගෙන ඉන්න පට්ට පල් හොරුන්ට එහෙම නෑ. සල්ලිත් රිලීස් කරනවා, ණය බොල් ණය කරනවා.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    ඒ උබටයි මටයිනෙ.

    ඩීල් දාගෙන ඉන්න පට්ට පල් හොරුන්ට එහෙම නෑ. සල්ලිත් රිලීස් කරනවා, ණය බොල් ණය කරනවා.
    Ow hebei eka call eken okkoma shape contract thamaa
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    ඉයේ බික, අද පව්ඩර්, හෙට මයෙ හිතෙ පපඩම්.
    මමනම් කියන්නෙ කලු මුදල් විශුද්දි කරන උන්ට තව එක මාසයක් අල්ලගෙන ඉන්න කියලා. අනුර දින්නම ගේම් ගහන්න ඕන නැහැ.හදුනව (ලොකල් හදුන් නෙමේ, සිරා එක) සෙට් කරන් වැඩේ කරගන්න පුලුවන්..
    එතකොට හෑලි ලියන, අලවන උන්ටත් පහසුයි..🤭🤭😁😁

    කලු සල්ලි හරි සුදු කරල ලංකාව ගොඩගන්න මිත්‍රවරුනි..🤭

    වටෙන් කියන්න ඕන නෑ.
    කෙළින්ම කියපන් උබේ අවුල 🤣
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    වටෙන් කියන්න ඕන නෑ.
    කෙළින්ම කියපන් උබේ අවුල 🤣
    කෙලින් කියන්න දෙයක් ඇත්තෙම නැහැ.
    කළු මුදල් විශුද්දීකරණය පිලිබදව ගොඩක් දේවල් අද දැනගත්තා. TFS 🥴 🤮
    මේ වගේ දැනුම පිරුන නුලක් ගොඩක් කාලෙකට පස්සේ කිරියට වැටුනේ
     
    • Love
    • Haha
    Reactions: 2osama and shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,028
    71,381
    113
    කළු සල්ලි සරල සිංහලෙන්.

    01). ඔන්න හිතන්න මට තියෙනවා,

    • සුදු පාට පව්ඩර් විකුණලා හොයපු මිලියන 600ක්.
    • ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ආව මනුස්සයෙක්ගෙන් ගත්ත කප්පමකුත් තියෙනවා මිලියන 800ක්.
    • අධිවේගී පාරක් හදන්න අරගෙන ගහපු කොමිස් එකක් තියෙනවා මිලියන 900ක්.
    • පුරා වස්තුවක් හාරලා විකුණාගෙන ගත්ත මිලියන 200 කුත් තියෙනවා.

    ඔක්කොම මිලියන 2500යි. මෙයින් බාගයක් තියෙන්නේ රට. ඉතුරු බාගය මගේ අතේ තියෙන්නේ කෑෂ් වලින්.

    මට මුලින්ම ඕනා මේ අතේ තියෙන කෑෂ් ටික මගේ බැංකු පොතට දාගන්න.

    02). මහත්වරුනි, මෙච්චර විශාල ගණන් එකපාර එහෙම අපේ බැංකු පොතට දාන්න බෑ.

    ලැබුණු විදිය හොයාගන්න බැරි වත්කම් කියලා කෙලින්ම ඇතුලේ.

    ඉතින් මම කරන්නේ මම අල්ලා ගන්නවා YOU ටියුබර් කෙනෙක්. / කොත්තු හදන කෙනෙක්. / vlog හදන කෙනෙක්.

    එයාලට කියනවා රට පුරාම දාන්න කියලා කඩවල් ටිකක්. මම ඒ කඩවල් වල partner කෙනෙක්.

    ඒවායින් සත පහක ආදායමක් එන්නේ නෑ.

    හැබැයි අර මගේ අතේ තියෙන මිලියන 1000, මම එයාලට දෙනවා මෙන්න මේක තමයි කඩේ ආදායම කියලා පෙන්වන්න කියලා.

    මිලියන 1000ක් මාස දෙකෙන් සුදු පාට කරන්නේ එහෙමයි.

    සල්ලි සුදු වුණාට පස්සේ කඩේ වහලා දානවා.

    03). දැන් කොහොමද රට තියෙන ඒවා ගේන්නේ.

    ඒකට මම අල්ලා ගන්නවා පූජනීය ස්ථානයක්.

    එතනට හදලා දෙනවා TV චැනල් එකක්/ ලොකු මාලිගා වගේ විහාර/ විශාල වෙහෙර වහන්සේලා සුළු මුදලකින්.

    එයාලට කියනවා ගිණුමක් OPEN කරන්න කියලා පිටරට අයට ආධාර කරන්න.

    ඒකට ඇත්ත ආධරත් එනවා. ඒ අතරේ ශේප් එකේ මම මගේ මිලියන 1500ත් කොටස් වශයෙන් ඒකට දාගන්නවා පූජනීය ස්ථානය එක්ක කතාබහ කරගෙන.

    දැන් ඒවා සුදු සල්ලි වෙලා මගේ අතට ඇවිත් ඉවරයි.

    දැන් තියෙන්නේ උඩ ක්‍රමයට මගේ පොතට, ඒ ටිකත් දා ගැනීම පමණයි.

    04). ඔය තරුණයෝ මහන්සියෙන් පටන් ගන්න ව්‍යාපාර 90%ක් ඇත්තටම එහෙම මහන්සියෙන් පටන් ගන්න ඒවා නෙවෙයි. තද කළු පාටයි පිටිපස්ස පැත්ත.

    ඔය අලුත් අලුත් සුපිරි පූජනීය ස්ථාන වලට, ලොකු ලොකු අතු ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ, පින් කරගන්නත් නෙවෙයි. ඉස්සරහා රන්වන් පාට වුණාට ඔවායේ පිටිපස්ස කළු පාටයි.

    මේ ඔක්කොම කළු බිස්නස් මල්ලි. 🙂❤️

    - @Sujeeva

    https://www.facebook.com/share/p/FG8Bm5mKJSFDZ5Co/?mibextid=WC7FNe

    උඩ ටික උපුටා ගැනීම් 👆🏼

    මේ ටික මම ලියන්නෙ 👇🏼

    මේව කරාට පස්සෙ ජීවිත කාලෙ හිරේ නොයා ඉන්න පසුබිම හදාගන්නත් එපයි. ඒකට තමන් වගේම දූෂිතයො ටිකක් රටේ තීරණ ගන්න තැන්වලට, පාලනයට දාගන්න ඕන. තියෙන ලූප්හෝල් එක්ක, අප්ඩේට් නැති නීති එක්ක තමන්ට බේරෙන්න තියෙන සිස්ටම් එක මේන්ටේන් කරගන්න ඕන. ඒකට ඔය සල්ලි වලින්ම කොටසක් ෆන්ඩ් කරලා රනිල්ලා, රාජපක්ෂලා, පෝට්ටු, ගුපි සෙට් එකත් එක්ක කන්ටැක්ට් හදාගන්නවා.

    තව කොටසක් ඉන්වෙස්ට් කරනවා හිතන්න කැපෑසිටි එකක් නැති ජාන වලින් හොරකම අරන් එන මෝඩ බයි පීප්ස්ලට ගැම්ම දීලා සිස්ටම් එක මේන්ටේන් කරන මාකටින් වැඩ වලට. ඒකෙ රිසල්ට් එක විදියට තමා හෙන මෝටිවේසනල් පෝස්ට් එන්නෙ අමො අමො මේ සුපිරි ඩයල් එක ගේමක් ගහපු හැටි, ගේමක් ගහනවනං මේක තමා රට, උබලට කෙළවෙලා තියෙන්නෙ රටේ මුකුත් අවුලක් නිසා නෙවෙයි උබලගෙ අවුලක් නිසා, අමො අමො මෙන්න රට යන උන්ට වෙන වැඩේ,
    දැන් සුපර්මාකට් වල ගෝට් චීස් කෑල්ලක් වත් හොයාගන්න විදියක් නෑ නේද,කොළඹ ලොකු වෙනසක් වෙලා නේද. සුපිරි ඩයල් ලක්ෂ ගානක් ඉන්නවා, උබලගෙ වරද නිසා උබලට මුකුත් නෑ, සල්ලි තියෙන අයට බනින්න එපා LOA වලින් උබලට සල්ලි හම්බවෙන්නෙ නෑ 😹 බ්ලා බ්ලා බ්ලා…. 😹

    ඇනලයිස් කරලා හිතන්න කැපෑසිටි එකක් නැති සෙට් එකට එකපාර හිතෙනව අමො අමො මේ උත්තමයා කියන්නෙ ඇත්ත නේද, රටේ කිසිම අවුලක් නෑ මේව අපේ වැරදි නේද, මේ වගේ ගේමක් මාත් ගහන්න ඕන කියලා, ඊටත් මෝඩම හරක් හිතනවා අමො අමො සල්ලි තිවෙන උත්තමයන්ට වචනයක් කියන්න නරකයි මටත් LOA නරකට වැඩ කරයි😹 🙈

    ඔහොම හිතලා රටේ තත්වෙ එක්ක කවදාවත් 99%කටම achieve කරගන්න බැරි හීනයකට පැනලා නහිනවා ජීවිත කාලෙ පුරාම. 1% විතර උඩ කොටසට යනවා ඒ මාර්ගෙම 🙈

    හදිසිය නේ උබටත් ඔය

    Money Laundering 201 කේ පාඩම් ටික.​

    යකෝ ඔහොම ලිඳේ දාන්න එපා. තාම පලවෙනි පේජ් එකවත් හරියට තෙත්වෙලා නෑනෙ orgasm වෙච්ච ජෙප්පන්ගෙ. 🤭🤭

    සරල කතාව මෙච්චරයි, ජෙප්පන්ගේ ආන්ඩුවක් යටතේ කලු සල්ලි කියලා දෙයක් තියෙනවද? ඔව්

    හැබැයි මෙහෙමයි.. සහොදරන්ව සම්බන්ද කරලා ඒවා "බිස්නස්" වලට දැම්මොත් අපි ඒකට "සුදු" ලේබල් එක ගහලා දෙනවා. 🤭🤭

    තනියෙන් හොරකන් කරන්න බෑ. සහොදරත්වෙන් හොරකන් කර්නන ඕනා. එකට තමා "නව සමාජවදේ" කියන්නෙ 🤭 🤭
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    ඔබේ සල්ලි සුදු කිරීම සදහා පාඩුවට දුවන ව්‍යාපාර කිහිපයක් විකිනීමට හෝ බද්දට ඇත.

    මිලියන 100ට වැඩි නම් පූජා ස්තානයක් වුවද සාදා දිය හැක. පහසු කොමිස් මුදල්

    ඕපනින් සදහා ආරාදනා පිලිගනු නොලැබේ
     
    • Love
    Reactions: shenat

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    කළු සල්ලි සරල සිංහලෙන්.

    01). ඔන්න හිතන්න මට තියෙනවා,

    • සුදු පාට පව්ඩර් විකුණලා හොයපු මිලියන 600ක්.
    • ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න ආව මනුස්සයෙක්ගෙන් ගත්ත කප්පමකුත් තියෙනවා මිලියන 800ක්.
    • අධිවේගී පාරක් හදන්න අරගෙන ගහපු කොමිස් එකක් තියෙනවා මිලියන 900ක්.
    • පුරා වස්තුවක් හාරලා විකුණාගෙන ගත්ත මිලියන 200 කුත් තියෙනවා.

    ඔක්කොම මිලියන 2500යි. මෙයින් බාගයක් තියෙන්නේ රට. ඉතුරු බාගය මගේ අතේ තියෙන්නේ කෑෂ් වලින්.

    මට මුලින්ම ඕනා මේ අතේ තියෙන කෑෂ් ටික මගේ බැංකු පොතට දාගන්න.

    02). මහත්වරුනි, මෙච්චර විශාල ගණන් එකපාර එහෙම අපේ බැංකු පොතට දාන්න බෑ.

    ලැබුණු විදිය හොයාගන්න බැරි වත්කම් කියලා කෙලින්ම ඇතුලේ.

    ඉතින් මම කරන්නේ මම අල්ලා ගන්නවා YOU ටියුබර් කෙනෙක්. / කොත්තු හදන කෙනෙක්. / vlog හදන කෙනෙක්.

    එයාලට කියනවා රට පුරාම දාන්න කියලා කඩවල් ටිකක්. මම ඒ කඩවල් වල partner කෙනෙක්.

    ඒවායින් සත පහක ආදායමක් එන්නේ නෑ.

    හැබැයි අර මගේ අතේ තියෙන මිලියන 1000, මම එයාලට දෙනවා මෙන්න මේක තමයි කඩේ ආදායම කියලා පෙන්වන්න කියලා.

    මිලියන 1000ක් මාස දෙකෙන් සුදු පාට කරන්නේ එහෙමයි.

    සල්ලි සුදු වුණාට පස්සේ කඩේ වහලා දානවා.

    03). දැන් කොහොමද රට තියෙන ඒවා ගේන්නේ.

    ඒකට මම අල්ලා ගන්නවා පූජනීය ස්ථානයක්.

    එතනට හදලා දෙනවා TV චැනල් එකක්/ ලොකු මාලිගා වගේ විහාර/ විශාල වෙහෙර වහන්සේලා සුළු මුදලකින්.

    එයාලට කියනවා ගිණුමක් OPEN කරන්න කියලා පිටරට අයට ආධාර කරන්න.

    ඒකට ඇත්ත ආධරත් එනවා. ඒ අතරේ ශේප් එකේ මම මගේ මිලියන 1500ත් කොටස් වශයෙන් ඒකට දාගන්නවා පූජනීය ස්ථානය එක්ක කතාබහ කරගෙන.

    දැන් ඒවා සුදු සල්ලි වෙලා මගේ අතට ඇවිත් ඉවරයි.

    දැන් තියෙන්නේ උඩ ක්‍රමයට මගේ පොතට, ඒ ටිකත් දා ගැනීම පමණයි.

    04). ඔය තරුණයෝ මහන්සියෙන් පටන් ගන්න ව්‍යාපාර 90%ක් ඇත්තටම එහෙම මහන්සියෙන් පටන් ගන්න ඒවා නෙවෙයි. තද කළු පාටයි පිටිපස්ස පැත්ත.

    ඔය අලුත් අලුත් සුපිරි පූජනීය ස්ථාන වලට, ලොකු ලොකු අතු ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ, පින් කරගන්නත් නෙවෙයි. ඉස්සරහා රන්වන් පාට වුණාට ඔවායේ පිටිපස්ස කළු පාටයි.

    මේ ඔක්කොම කළු බිස්නස් මල්ලි. 🙂❤️

    - @Sujeeva

    https://www.facebook.com/share/p/FG8Bm5mKJSFDZ5Co/?mibextid=WC7FNe

    උඩ ටික උපුටා ගැනීම් 👆🏼

    මේ ටික මම ලියන්නෙ 👇🏼

    මේව කරාට පස්සෙ ජීවිත කාලෙ හිරේ නොයා ඉන්න පසුබිම හදාගන්නත් එපයි. ඒකට තමන් වගේම දූෂිතයො ටිකක් රටේ තීරණ ගන්න තැන්වලට, පාලනයට දාගන්න ඕන. තියෙන ලූප්හෝල් එක්ක, අප්ඩේට් නැති නීති එක්ක තමන්ට බේරෙන්න තියෙන සිස්ටම් එක මේන්ටේන් කරගන්න ඕන. ඒකට ඔය සල්ලි වලින්ම කොටසක් ෆන්ඩ් කරලා රනිල්ලා, රාජපක්ෂලා, පෝට්ටු, ගුපි සෙට් එකත් එක්ක කන්ටැක්ට් හදාගන්නවා.

    තව කොටසක් ඉන්වෙස්ට් කරනවා හිතන්න කැපෑසිටි එකක් නැති ජාන වලින් හොරකම අරන් එන මෝඩ බයි පීප්ස්ලට ගැම්ම දීලා සිස්ටම් එක මේන්ටේන් කරන මාකටින් වැඩ වලට. ඒකෙ රිසල්ට් එක විදියට තමා හෙන මෝටිවේසනල් පෝස්ට් එන්නෙ අමො අමො මේ සුපිරි ඩයල් එක ගේමක් ගහපු හැටි, ගේමක් ගහනවනං මේක තමා රට, උබලට කෙළවෙලා තියෙන්නෙ රටේ මුකුත් අවුලක් නිසා නෙවෙයි උබලගෙ අවුලක් නිසා, අමො අමො මෙන්න රට යන උන්ට වෙන වැඩේ,
    දැන් සුපර්මාකට් වල ගෝට් චීස් කෑල්ලක් වත් හොයාගන්න විදියක් නෑ නේද,කොළඹ ලොකු වෙනසක් වෙලා නේද. සුපිරි ඩයල් ලක්ෂ ගානක් ඉන්නවා, උබලගෙ වරද නිසා උබලට මුකුත් නෑ, සල්ලි තියෙන අයට බනින්න එපා LOA වලින් උබලට සල්ලි හම්බවෙන්නෙ නෑ 😹 බ්ලා බ්ලා බ්ලා…. 😹

    ඇනලයිස් කරලා හිතන්න කැපෑසිටි එකක් නැති සෙට් එකට එකපාර හිතෙනව අමො අමො මේ උත්තමයා කියන්නෙ ඇත්ත නේද, රටේ කිසිම අවුලක් නෑ මේව අපේ වැරදි නේද, මේ වගේ ගේමක් මාත් ගහන්න ඕන කියලා, ඊටත් මෝඩම හරක් හිතනවා අමො අමො සල්ලි තිවෙන උත්තමයන්ට වචනයක් කියන්න නරකයි මටත් LOA නරකට වැඩ කරයි😹 🙈

    ඔහොම හිතලා රටේ තත්වෙ එක්ක කවදාවත් 99%කටම achieve කරගන්න බැරි හීනයකට පැනලා නහිනවා ජීවිත කාලෙ පුරාම. 1% විතර උඩ කොටසට යනවා ඒ මාර්ගෙම 🙈
    Paral walin tama hodata gahuve bro............. Mahindage driver kenek construction patan gatta 2005 mahinda avata passe......porage karapu project mama dakka okkoma Hampanthota, Thangalla area.... pora patan aran tiyenne 6Billion road project ekak...habai project eka hariyata estimate kalama yanne 600-700million, etin hitapanko ethuru tika kohatada kiyala... parawal valin tama hodatama gasa kewe... mahindaya apu gamanmatakada Maga lata ehema northern side eke parawal dunna owwa ekakwath Open tenders karapuwa neme
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    කුඩු, commission වගේ දේවලින් සල්ලි හොයන්න ඉතාම අමරුය්. දේශපාලකයෝ, නිලදාරීන්, නීතිය හැම දේම නමන්න ඕන..
    ඕක කරන්න පුළුවන් ඉතාම සුළු පිරිසටය්. එකටත් ලොකු competition එකක් තියනවා.. එකෙනුත් ඔහොම money laundering level එකට යන්න අවශ්‍ය වෙනේ සමාජේ ඇඟිල්ල දික්වෙන චරිත වගේ එකෙනුත් 1% කට වගේ.. මොකද ලංකාවේ සල්ලි හොයන්න එන්නේ නැහැ, ආවත් ඔප්පු කරන්න ඕන තරම් ලේසි legal ක්‍රම තියනවා..
    ලංකාවේ ඉන්නේ පට්ට කැරියෝ ඉතින් හැමෝටම ඔහොම කරන්න පුළුවන් උන නම් හැමෝම කරනවා..

    ලංකාවේ 95% වෙන්නේ job එකෙන් පුළුවන් අවස්ථාවල් යොදන් හොරකන් කරන එක.. නැත්තන් business වලිං අයුතු ලාබ ලබන එක..
    රජයේ පියන් ඉඳන් හොරකන් ගැන කියන්න ඕන නැහැනේ,
    private ගැන කියන්නම් ලඟදි ප්‍රසිද්ද company කීපෙකටම යම් දෙයක් supply කරන්න ගිය.. එවල civil engineers ල, purchasing officers ල, managers ල හැමෝම වගේ 50% දක්වා commission ඉල්ලුව.. 20% අඩුව ඉල්ලපු එකෙක් නැහැ.. බැසිල් හොඳය් තව..