කෝ යුදෙදේ න් ඉතුරු වුන සල්ලී

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මතකද එකාලේ කිවා යුදෙදේ නිසා රට දියුණු කරන්න බැ. මොකද යුදෙදේ ට ලොකු වියදමක් යනවා. මතකද විනාඩියකට පතුරොම් වලට යන ගාන ගැන බැනර් පවා ගහලා තිබ්බා town hall වල. එත් රට මෙච්චර වල පල්ලට වැටුනේ යුදෙදේ ඉවර වුනාට පස්සේ නේද? දැන් කෝ යුදෙදේ ඉතිරිවුන සල්ලි . යුදෙදේ කේසේ වෙතත් සුද්දේ නම් දිලා තියනවා අපුරුවට.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    යුද්දේ කරේ ණයට. සමහර අවි ආයුධ වලට සල්ලි ගෙවන්න පටන් ගත්තේ යුද්දේ ඉවර වෙලත් කාලයක් ගියාම පස්සේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මට ප්‍රශ්නේ මහින්ද මහත්තයාගේ නෙට් වර්ත් එක නෙමෙයි.
    මහින්ද මහත්තයාගේ විස්තර IMDB එකට ගියේ කොහොමද කියන එක.
    මහින්ද මහත්තයා අපිට පේන්න රගපානව ඇරෙන්න අපිට හොරෙනුත් රගපානවද? :baffled:

    5VY0feS.png
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    යුද්දේ කරේ ණයට. සමහර අවි ආයුධ වලට සල්ලි ගෙවන්න පටන් ගත්තේ යුද්දේ ඉවර වෙලත් කාලයක් ගියාම පස්සේ.
    ඇත්ත එත් අපි ගෙවන්න තියෙන 15ට්‍රිලියන් වලින්, ට්‍රිලියන බාගයක්වත් එහෙම යුද ණය නැ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට ප්‍රශ්නේ මහින්ද මහත්තයාගේ නෙට් වර්ත් එක නෙමෙයි.
    මහින්ද මහත්තයාගේ විස්තර IMDB එකට ගියේ කොහොමද කියන එක.
    මහින්ද මහත්තයා අපිට පේන්න රගපානව ඇරෙන්න අපිට හොරෙනුත් රගපානවද? :baffled:

    5VY0feS.png

    😂 අපිව උගස් කරපු හොර ගෙඩියා 🤭
     
    • Haha
    Reactions: kasun_kbp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    සල්ලි තියනව බන් ගොඩක් එකතු වෙලා. තව නැව් වලිනුත් සල්ලි අරන් ආවා.
    ඒවා තියන්න තැනක් නැති නිසා ලොකු කුලුනක් හදල එකේ ඇතුලේ තනිකර දාල තියෙන්නේ. මේවා වැඩිය කාටවත් කියන්නේ නෑ . 🤫
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    😂 අපිව උගස් කරපු හොර ගෙඩියා 🤭
    මහින්ද මහත්තයා 2005 ට කලිනුත් රගපාලා තියෙනවා. :confused:
    රගපාලා තියෙන්නේ "නොමියෙන මිනිසුන්" එකේ :baffled:
    ඒ කියන්නේ අපිට මේ ආත්මේදී නම් මේ මනුස්සයගෙන් ගැලවීමක් නෑ :sorry:

    ZsRA6cY.png
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් මේ අවස්ථාවේදී මේ ගූ ඇන් පී ගොන් බඩු දාන පච ත්‍රෙඩ් වලට පිලිතුරු දීම සඳහා මේ මොහොතේ වේදිකාවට කැඳවනවා...

    ආර්ථික විසේසඥ සහ බයි මහීෂ සංගමයේ සභාපති තැන්පත් @nicjosh83
    ආර්ථික විසේසඥ සහ කුණුහරුප විසේසඥ සහ රිපීටබල් වාග්මාලා විශාරද බයි මහීෂ සංගමයේ කැඳවුම් කරු @erozan

    සහ බයි මහීෂ සංගමයේ කම්කරු සහ සුලුසේවක දෙපල හෙවත් එකම පොර වන @2osama සහ නකමුරා.. (මේ යකාව ටැග් වෙන්නෑ)
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මහින්ද මහත්තයා 2005 ට කලිනුත් රගපාලා තියෙනවා. :confused:
    රගපාලා තියෙන්නේ "නොමියෙන මිනිසුන්" එකේ :baffled:
    ඒ කියන්නේ අපිට මේ ආත්මේදී නම් මේ මනුස්සයගෙන් ගැලවීමක් නෑ :sorry:

    ZsRA6cY.png
    Muuwa hambunoth ahapan JKP mathakada kiyala Middeniye
     
    • Wow
    Reactions: kasun_kbp

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද මහත්තයා 2005 ට කලිනුත් රගපාලා තියෙනවා. :confused:
    රගපාලා තියෙන්නේ "නොමියෙන මිනිසුන්" එකේ :baffled:
    ඒ කියන්නේ අපිට මේ ආත්මේදී නම් මේ මනුස්සයගෙන් ගැලවීමක් නෑ :sorry:

    ZsRA6cY.png

    මුගෙන් ගැලවීමක් නෑ බන් අපිට 🙁

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ee kuda ea?
    Muge getaya kaale driver... (uu thama ee kale medamulana mideeniya area ekata mulinma hire yanna car ekak bassala tiyenne... percy ta deda car eka denne nathilu... Percy moo ekka hire gehin) eyage putha mage yaluwa.
    Ee kale percy nadu kathakaranawa game.. free... hamuduruwo marapu case ekakata, percy driver ta athulata palayan kiala tika dawasakata///

    aroota kalakirila ada wenathuru kathawa nahalu. percy ekka
     
    Yako mu keri wadak ne karala thiyenne. Paw ara manussaya.
    Hamuduru kenekuth maralada :baffled:
     
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    na na hamudurow maruwe percy newe... withthiyata idala tiyennw percy naduwe
    uu kiyapu widiyata percy madawi chandiyek gamey inna kaale
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    ගොඩක්ම හේතුව තමා දැක්මක් නැති මිනිස්සු රට පාලනය කරන්න ගත්ත එක. ගොඩක්ම Bad Debt වල හිරවෙන එක. හොඳම උදාහරණයක් තමා අපි හයිවේ හදනවයි කියලා. ඔන්න හිතපන්කෝ චීනෙන් අපි ණයක් ගන්නවා ඕක හදන්න $500 million. හැබැයි ගන්නේ කොන්ත්‍රාත්තුව චීන අයට දෙන්න ඕනේ කියන මතයේ සහ පළවෙනි අවුරුදු 10 ආදායම් ඕනේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ, ණය ටික හම්බෙනවා. ඊට පස්සේ ඒ සල්ලි ආපහු ගෙඩිය පිටින් චීන කම්පැණි එකක් හරහා චීනෙටම යනවා. අපිට ඉතුරු වෙනවා ණය බර සම්පූර්ණෙන්ම. ඕක Bad Debt එකක්. ආදායමක් එන්නේ නෑ අවුරුදු 10ක් යනකන්. (වක්‍රාකාර ආදායම් එනවා හයිවේ එක හැදෙන නිසා ගමන් බිමන් ප්‍රවාහන පහසු වෙන නිසා). නමුත් වෙන්න ඕනේ Good Debt එකක්. ඒකියන්නේ ණය වාරිකේට Profit එකක් ඇතුලත් වෙලා ගෙවෙන එකයි. එතකොට අපි වෙන කෙනෙක්ගේ සල්ලි යොදලා අපි සල්ලි හොයලා කියන තැන. රටේ අනාගතේ ගැන නොහිත තමන්ගේ අනාගතේ ගැන විතරක් හිතන දේශපාලුවෝ/ පගා මරුවෝ ඉන්නකන් අපිට නෑ කිසිම හිස එසවිල්ලක්. උදාහරණයක් විදියට ගත්තොත් LRT Project එක අපිට හම්බෙන්න ගියේ 1% පොලියට. නමුත් බිලියන ගනණ් දඩ ගෙවලා චීනෙන් උන්ටම ආවේනික Rules & Regulation අනුව 10% පොලියට ණය ගන්න දැක්මක් තියෙන උන්දැලා රටක් පාලනය කරද්දි ඕක තමා සෙල්ලම. මේක පැවති හැම රයජක්ම කරපු එකක්. මේ එක පැත්තක් විතරයි මම පෙන්නනලා දුන්නේ. තව කියනවා නම් ඕනේ තරම් දේවල් තියෙනවා. Bond Scam, Vehicle Imports for VIP, Basically පාර්ලිමේන්තුව නඩත්තු කරන්න කරන අනවශ්‍යය වියදම් ඔක්කොම.