කෝ විධායක ජනාදිපති ක්‍රමේ අහෝසි කලේ නෑ නේ. e a

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    th_popcorncat.gif
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය වැඩේට අත දාන්න පාර්ලිමේන්තු මැතිවරණය ඉවරවෙනකන් ඉදීවි වගේ , හබ්බයන්ටයි , දෙමෙළ්ලුන්ටයි නටන්න පුලුවන් පාර්ලිමේන්තු ක්‍රමේකටනම් විරුද්ධයි. කොහොමත් වෙනස් කරනවන්ම් පාර්ලිමේන්තුවේ 2/3 හා ජනමත විචාරණයක් ඕනා
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    තව අවුරුදු 6ක් තියෙනව ඊලග ජනාදිපතිවරනයට. ඊලග කෙනත් එන්නෙ විදායකය අහෝසි කරනව කියල... ඕක තමයි System එක .බොට තේරෙන්නෙ නැද්ද ඒක...:rofl::rofl:

    :D:D:D:D
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Do not be misled by MR supporters.
    19th amendment abolished all the executive powers that he could reduce according to the Supreme Court judgment. Some of the amendments were not allowed so it is wrong to say he did not. One can do only what is legally permissible. He has done it and hats off to Maithree. You did something that would not be done by any other person. You are a true human not like MR or CBK