ඇය මොකටද ඔන්ගොයින් විධායකේ අහෝසි කරනව කිව්වෙ දෙසැම්බර් 1 ද කොහෙද නේ......
ඕක කවද වෙනකන් ඔන්ගොයින්ද 2022?
අප්‍රේල් 20 වෙනිදට තමයි පාර්ලිමේන්තු ක්‍රමය හදුන්වා දෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට, පෙබරවාරි 18 තමයි ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන්නේ (අධිකරණ, පොලිස්, මහජන සේවා, ජන්ද, අල්ලස් සහා දුෂණ, මානව හිමිකම්) එතකොට අප්‍රේල් 20 තමයි මේක සම්පූරණයෙන්ම ඉවර වෙන්නේ. ඊට පස්සේ අප්‍රේල් 23 ජන්දේ නමුත් රනිල් කියන්නේ ජූන් මාසේ වෙනකොටයි මහ මැතිවරණය තියන්නේ කියලා.
කොහෙද තියෙන්නේ..... මට ඇහුන විදියට චන්ද ක්රමේ වත් වෙනස් කරන්නෙ නැහැලු මේ පාර... ඒක තමා වැදගත්ම දේ ජනාධිපති ක්රමයටත් වඩා....... කෝ තාම චන්ද කොට්ඨාශ වල සීමා නිර්ණය වත් කරගත්තද? පාර්ලිමේන්තු ක්රමේ වෙනස් කරන්න..? නිකා බොරැ නොකිය හිටහන් බන්.....
නොදන්න එවුන්ටයි මේක කියන්නේ, මෛත්‍රී කොහේවත් කියලා නෑ ජනවාරි 21 වෙනිදාම විධායක බලතල අයින් කරනවා කියලා, මෛත්‍රී කියලා තියෙන්නේ ජනවාරි 21 වෙනිදා විධායකයේ බලතල අයින් කරන්න පටන් ගන්නවා කියලයි. විධායක බලතල අයින් කරන එක මේ පොඩි දෙයක් නෙවෙයි ඒකට වෙනමම process එකක් තියෙනවා, මේ process එකේදි මුලින්ම කරන්නේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන එකයි , ස්වාධීන කොමිෂන් සභා කිව්වේ, අධිකරණ, පොලිස්, මහජන සේවා, ජන්ද, අල්ලස් සහා දුෂණ, මානව හිමිකම්. ඊට පස්සේ පාර්ලිමේන්තු ක්‍රමය හදුන්වා දෙනවා විධායකය වෙනුවට, ඊට පස්සේ තමයි විධයක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්නේ. දින 100 වැඩසටහනේ විදියට විධායකයේ බලතල සම්පූර්ණයෙන්ම අහෝසි කරන process එක ඉවර වෙන්නේ අප්‍රේල් 20 වෙනිදායි.
http://100days.lk/
උබට English දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ, මේකට ගිහින් අප්‍රේල් 20/පෙබරවාරි 18/ජනවාරි 21 ඒවා හොදට කියවපන්.
http://100days.lk/
උබට English දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ, මේකට ගිහින් අප්‍රේල් 20/පෙබරවාරි 18/ජනවාරි 21 ඒවා හොදට කියවපන්.
ඔහොම කියල තියෙන්නේ කොහෙද බන්...?
මේ කොහෙවත් තියන සයිට් එකක් වැඩක් නෑ මීට වඩා නීතිමය පදනමක් තියෙන එකක් දීපන්....
වෙන මොකක්ද? ඕකේ තියෙන ඒවා දිහා බලපන්, ඊට පස්සේ news වල යන ඒවා බලපන්, ඊට පස්සේ ඒවා compare කරපන්, ඒකෙන් කියන්න පුලුවන් දින 100 පොරොන්දු ඉටුවෙලාද නැද්ද කියලා. දේශපාළණය කරන්න කලින් හරියට සිංහල ලියන්න ඉගෙන ගනින් ඊට පස්සේ ටිකක් බුද්ධිමත් වෙයන්, උබ මේකේ අහපු ප්‍රශ්න වලින්ම හිතාගන්න පුලුවන් උබට දේශපාළණය ගැන කිසිම දැනුමක් නෑ කියලා.
I think it's better not reply these type of people they are born as stupid and die like idiots. He doent care about whether it's there or not he is find a reson to talk against the governmentවෙන මොකක්ද? ඕකේ තියෙන ඒවා දිහා බලපන්, ඊට පස්සේ news වල යන ඒවා බලපන්, ඊට පස්සේ ඒවා compare කරපන්, ඒකෙන් කියන්න පුලුවන් දින 100 පොරොන්දු ඉටුවෙලාද නැද්ද කියලා. දේශපාළණය කරන්න කලින් හරියට සිංහල ලියන්න ඉගෙන ගනින් ඊට පස්සේ ටිකක් බුද්ධිමත් වෙයන්, උබ මේකේ අහපු ප්‍රශ්න වලින්ම හිතාගන්න පුලුවන් උබට දේශපාළණය ගැන කිසිම දැනුමක් නෑ කියලා.

I think it's better not reply these type of people they are born as stupid and die like idiots. He doent care about whether it's there or not he is find a reson to talk against the government![]()
අනේ නිකා හිටහන් බන්... කෝ ඕවා අර ප්රතිපත්ති ප්රකාසෙ තියෙනවද? තනි බොරැ නේ...... දින 100 පස්සේ කියයි මන් මේ අවුරැදු 6ටම ඉන්නව කියල.....
හා හා ඉස්සෙල්ලා කෑල්ලත් එකක් රූම් එකකට යන්න කීයක් හරි හොයාගෙන හිටපන් විධායකේ ගැන කතා කරන්න කලින්......
රීපොස්ට් බ්‍රෝ..... 
තව අවුරුදු 6ක් තියෙනව ඊලග ජනාදිපතිවරනයට. ඊලග කෙනත් එන්නෙ විදායකය අහෝසි කරනව කියල... ඕක තමයි System එක .බොට තේරෙන්නෙ නැද්ද ඒක...![]()