කෝ විපක්ශෙ?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්න විපක්ශේ හෑන්ගිලාද? මිනිස්සු පාරට බස්සලා මුලු රටේම සහාය අරගෙන මේ ආන්ඩුව පෙරලන්න පුලුඒන් වෙලාවේ මුන් පේන්නවත් නෑනෙ. මිනිස්සුන්ට ඔලුව උස්සගන්න බෑරි වෙන්නම කෙලවපු ආන්ඩුව එලවලා භාරකාර රජයකට රට බාරදෙන්න මිනිස්සු ඕන වෙලාවක රෙඩි දෑන්නම්.

    1647159171522.png


    1647159306241.png
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    ආයෙත් ජීවිතේට මේ අන්ඩුවට චන්දෙ දෙන සින්හලයො ඉන්නවද?

    69274801_2511625222214499_2518713296484302848_n.jpg


    පොන්න සින්හලයන්ට මෙහෙම වෙලා මදි. තවත් බෑනපල්ලා ඥානසාර හාමුදුරුවන්ට. දීපල්ලා චන්දෙ UNP එකට

    ජාතිවාදෙ ඈවිස්සෙන නිසා සහජීවනේ පුකේ ගහගෙන නිදාගනිල්ලා.

    Finally a real Sinhalese in charge.:love:

    78287928_2128341583933780_5056816124042149888_n.jpg
    https://elakiri.com/threads/mahinda-a-man-with-balls.1940004/


    උයාගේ ටෝක්ස්වලට විපක්ශෙත් කොර වෙලා :baffled::baffled::baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    විපක්ෂේ මොකටද බන්. 69 ලස්සේ බලාපොරත්තු ඉටු වෙලා නම් එච්චරයි..
    Pottuwata kathire gahuwa kiyala uda dagena hitapu unge moonu balapanko lol
     
    • Like
    Reactions: dilann

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    https://elakiri.com/threads/mahinda-a-man-with-balls.1940004/


    උයාගේ ටෝක්ස්වලට විපක්ශෙත් කොර වෙලා :baffled::baffled::baffled:
    ඔවු 69 ලක්ශෙ එකෙක් තමයි. ගූපියො ජෙප්පො බයියො වගේ කෑපුවත් උන්ගේ පාටයි කියන උන් නෙමෙයි. Informed citizens.

    ආන්ඩුව පෙරලලා මෙන්ටලි ඩිසේබල් සජිත් වත් ෆාදට් ඔෆ් නෙගටිවිට් අනුරවත් ජනාදිපති කරවන්නවත් නෙමෙයි කියන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,271
    113
    එකමත් එක රටක
    මහින්දය විපක්ෂේ හිටිය නම් මෙලහකට හාමුදුරුවරු සිවුරු කරට අරන් පාරට බහින්නේ.
    උන් ටිකත් හොයාගන්න නෑ . රට බේරගන්න , පපුවට ගහගන්න හෙළයෝ එකෙක් නෑ .
     
    • Haha
    Reactions: Heshan Daminda

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    jvp un minissuwa rasthiyadu karannanam ona tharam udgoshana karanawa.rajapakshawa gedara yawanna adiyak eliyata tiyanne na.ekenma terenewa jvp un deal daanawa pohottuwa ekka
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අද සිට එලැඹෙන සති කිහිපය ඉතිහාසයේ අන් කවදාකවත් සිදු නොවුණු විදියට ජනතාව පාරට බහින කාලසීමාවක් වන බව දැන් පැහැදිලියි.

    දේශපාලන පක්ෂවලටත් ජනතාව මහපාරට ගෙන එනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැති තැනට මේ වන විට තල්ලු වෙලා ඉවරයි.

    දේශපාලන පක්ෂ විරෝධතා සංවිධානය කළත් නැතත් ජනතාව තනිවම හෝ පාරට බැහැලා අරගල කරන තැනකට මේ ආර්ථික ව්‍යසනය විසින් රට ගෙනැවිත් තිබෙනවා.

    ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශාල කෝපයක් සහ වෛරයක් පවතින මොහොතක මිනිසුන් පාරට පැමිණීම කොතැනින් නතර වේදැයි කිව හැකි කෙනෙකු නැහැ.

    මේ තත්ත්වය යටතේ දේශපාලන පක්ෂවලට ලෙහෙසියෙන් ජනතාව පාරට බස්සන්න පුළුවන් වුණාට පාරට බැස්ස ජනතාව ඉන්පසු කුමක් කරාවිදැයි යන්න පක්ෂවලට සහමුලින් ම පාලනය කරන්න පුළුවන් යැයි මම හිතන්නේ නැහැ.
    මේ වගේ වෙලාවක මහජන විරෝධය කියන්නේ පුපුරා යන ගිනි කන්දක් වගේ දෙයක්. ඒ ගිනිකන්දට කුමක් අහුවෙයිද, කුමක් ඉතිරිවෙයිද කියලා කාටවත් අනාවැකි කියන්නට බැහැ.

    නමුත් මේ අර්බුදය විසින් රාජපක්ෂලා ගේ ගමන අවසන් කරන බව සක්සුදක් සේ පැහැදිලියි. රාජපක්ෂලා පමණක් නොව රාජපක්ෂලාගේ අන්තේවාසිකයන් සියලු දෙනා මේ අර්බුදයත් සමග බලයෙන් අතුගෑවී යාම අනිවාර්‍යයි.

    ඒත් රාජපක්ෂලා බලයෙන් අතුගෑවී යාම පමණක් මේ අර්බුදයට විසඳුමක් වන්නේ නැහැ. රට ගොඩනගන සැලසුමක් නැතිව රාජපක්ෂලා පන්නා දැමීම ගැන පමණක් මේ වෙලාවේ සියලු දෙනා අවධානය යොමු කළොත් රට දිගුකාලීනව මීටත් වඩා විශාල අර්බුදයකට ගමන් කරනවා.

    තවදුරටත් තනි පක්ෂයකට හෝ තනි මිනිසෙකුට ගොඩගන්න පුළුවන් තැනක ලංකාව නැහැ. අප කැමති වුණත් නැතත් මේ යථාර්ථය අප තේරුම් ගත යුතුයි.

    ඒ සඳහා සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ආණ්ඩුවට සහ රාජපක්ෂලාට ඉල්ලා අස්වෙන්නට බලකරනවා හා සමානව ම භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ගැන අප අවධානය යොමු කළ යුතු වන්නේ ඒ නිසයි.

    ඒ භාරකාර ආණ්ඩුවට මේ අර්බුදයේ ගැඹුර තේරෙන, මේ නිසා ජනතාවට අත්විය හැකි ඉරණමේ බරපතළකම තේරෙන සියලු ම දෙනා එක්විය යුතුයි.

    ආණ්ඩුව ඇතුළේ ම මේ මොහොතේ නිහඬව ඉන්න එහෙත් මේ අර්බුදයේ ගැඹුර තේරෙන පිරිසක් ඉන්නවා නම් ඔවුන් මේ වෙලාවේ එළියට පැමිණිය යුතුයි. ස.ජ.බ, ජ.වි.පෙ සහ එජාප යන පක්ෂවලටත් මේ වියවුල කොතරම් බරපතළදැයි තේරෙනවා නම් ඔවුන් මෙයට එකතු විය යුතුයි.

    මෙය හරියට ම රටක් විදේශ ආක්‍රමණයකට මුහුණ දෙනකොට ඒ ආක්‍රමණයට එරෙහි සියලු දෙනා එකට එක්වීම වැනි දෙයක්. එහෙම නොවුණොත් ඒ සියලු දෙනා ම එකට විනාශ වී යාම අනිවාර්‍යයි.

    එමෙන්ම භාරකාර ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය හැසිරවීම පක්ෂ දේශපාලනයට නොගෑවුණු ස්වාධීන ආර්ථික විශේෂඥ මණ්ඩලයකට භාර දිය යුතුයි.

    ඔවුන් ගේ මාර්ගෝපදේශ අනුව භාරකාර ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.

    එය ඉන්දියාව 1991 වසරේ දී තමන් ගේ විදේශ සංචිත කඩාවැටුණු වෙලාවේ ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්‍ය මන්මෝහන් සිං ට ආර්ථිකය ගොඩනැගීම භාරදුන්නා වැනි දෙයක්.

    රට නැවත ගොඩනැගීමට එයට වඩා වෙනත් ක්‍රමයක් මේ වෙලාවේ ඇත්තේ නැහැ.

    කොහොම නමුත් දැන් ජීවත් වන්නට අමාරුයි කියලා ඔබ හිතනවා නම් තවත් මාස දෙකකින් විතර උදාවන තත්ත්වය ගැන ඔබට කිසිම අවබෝධයක් නැහැ. එදාට ඔබට ඔරලෝසුවේ කටු ආපස්සට කරකවන්නට හිතෙයි.


    තවමත් ඔබට “රණවිරුගාය" "රට ජාතිය බේරාගැනීම" "යක්ඛ ලේ කුපිත වීම" වැනි රෝගාබාධ යාන්තමට හරි තියෙනවා නම් තවත් මාස දෙකක් විතර ගත වෙන විට ඒ සියල්ල නිට්ටාවට ම සුවපත් වේවි!
    -
    රසික ජයකොඩි
    12 - 03 - 2022
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ශෙට පුලුවන්ද බන් රටක් පාලනය කරන්ඩ , 🤭🤭 ඕන්න ගේ මුලුවල හැoගිලා ,මාධය හමුතිය තියා, කටින් බතල හිටවන්ඩ නම් උන්ට පුලුවන්,🤣🤣

    පිස්සුවක් ඇතෑ මේ කරුමෙට කරගහන්න :D
    මේක තමයි යතාර්තය විපක්ශෙට වැඩ පිලිවෙලක් නැ, ඉතින් පාලනය බාරගන්නව කියන වචනෙටත් පන බයයි, පිනට කකා බුර වුරා ඉන්ඩයි විපක්ශෙ කැමති..
    ------ Post added on Mar 13, 2022 at 2:12 PM[/ISPOILER]
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමෝම යාලුවෝ මල්ලි
    යාලුකම නෙමේ ,ඇමතිකම් දාල පැනල දුවපු ජෙප්පන්ට පුලුවන්ද පොන්ස් රටක් පාලනය කරන්ඩ, කටින් නම් හිටවයි බතල ගූ ජෙප්පො..🤣🤣🤣🤣