Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝ Stripe?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ Upwork, Fiverr විතරද කරන්නේ? ඒවලින් ක්ලයින්ට්ලා අල්ලගනින්, ඊට පස්සේ ඊට පිටින් වැඩ කරන්න පුලුවන් ලොකු ගණන් වලට. එතකොට පේපැල්ම ඕනේ නෑ. අර වල්තරයා වගේ උබේ ප්රයිවට් සයිට් එකක් හදාගනින්, ඒකට වැඩ බාරගනින්. අනික බන් ෆ්රීලාන්සින් උන් විතමද ඉන්නේ? හෝස්ට් විකුණන උනුත් ඉන්නේ ඕන තරම්. තව ඔන්ලයින්ට් බඩු විකුනන උනුත් ඉන්නේ. Stripe එක බැන්ක් ට්රාන්ස්ෆර් වලට සපෝට් කරනවා, එතකොට කෙලින්ම ලංකාවේ බැංකුවකටම ගන්න පුලුවන්. තාම සපෝට් නැති නිසා බෑ, නමුත් සපෝට් වුනා කියන්නේ අපිට පුලුවන් අපේ සයිට් එකේ Stripe පේමන්ට් එක දාන්න, එතකොට ක්ලයන්ට්ස්ට පුලුවන් අපිට සල්ලි ගෙවන්න Stripe පේමන්ට් ගේට්වේ එක හරහා. ඒ සල්ලි උබට පුලුවන් ලංකාවේ බැංකුවට ගන්න. payoneer එකට වඩා ගොඩක් ලාභයි, පේපැල් එකටත් වඩා ලාභයි. පේපැල් එකේ ගන්නවා එක ට්රාන්ස් ඇක්සන් එකකට 4.4% + තව පොඩි ගාණක්, Stripe එකේ ගන්නේ 2.9% + ශත ගාණක්. Stripe එකේ බැන්ක්ස් ට්රාන්ස්ෆ වලට ගන්නේ $0.25 , නමුත් පේපැල් එකේ ඩොලර් 5 ක් ගන්නවා (සපෝට් නැති නිසා සල්ලි ලොස්ට් වෙන්නත් පුලුවන්), Payoneer එකේ නම් ඊට වඩා වැඩියි.එතකොට Stripe එක ලාභයි. Stripe පේමන්ට් ගේට් වේ එක අපේ සයිට් එහෙකට අටවා ගත්තම, සයිට් එක නිකම් ebay එක වගේ කරන්න පුලුවන්, වෙනමම බිස්නස් එකවුන්ට් එකක් ඕනේ නෑ පේපැල් එකේ වගේ. Stripe එක තමයි ඇත්තටම හොදම. ඉතින් සපෝට් උනා කියන්නේ ලොකු වාසියක් මුළු ලංකාවටම.

[QUOTE="Chamath2015, post: 20410699, member: 546605"] [B][SIZE="4"][COLOR="Blue"][CENTER] උබ Upwork, Fiverr විතරද කරන්නේ? ඒවලින් ක්ලයින්ට්ලා අල්ලගනින්, ඊට පස්සේ ඊට පිටින් වැඩ කරන්න පුලුවන් ලොකු ගණන් වලට. එතකොට පේපැල්ම ඕනේ නෑ. අර වල්තරයා වගේ උබේ ප්රයිවට් සයිට් එකක් හදාගනින්, ඒකට වැඩ බාරගනින්. අනික බන් ෆ්රීලාන්සින් උන් විතමද ඉන්නේ? හෝස්ට් විකුණන උනුත් ඉන්නේ ඕන තරම්. තව ඔන්ලයින්ට් බඩු විකුනන උනුත් ඉන්නේ. Stripe එක බැන්ක් ට්රාන්ස්ෆර් වලට සපෝට් කරනවා, එතකොට කෙලින්ම ලංකාවේ බැංකුවකටම ගන්න පුලුවන්. තාම සපෝට් නැති නිසා බෑ, නමුත් සපෝට් වුනා කියන්නේ අපිට පුලුවන් අපේ සයිට් එකේ Stripe පේමන්ට් එක දාන්න, එතකොට ක්ලයන්ට්ස්ට පුලුවන් අපිට සල්ලි ගෙවන්න Stripe පේමන්ට් ගේට්වේ එක හරහා. ඒ සල්ලි උබට පුලුවන් ලංකාවේ බැංකුවට ගන්න. payoneer එකට වඩා ගොඩක් ලාභයි, පේපැල් එකටත් වඩා ලාභයි. පේපැල් එකේ ගන්නවා එක ට්රාන්ස් ඇක්සන් එකකට 4.4% + තව පොඩි ගාණක්, Stripe එකේ ගන්නේ 2.9% + ශත ගාණක්. Stripe එකේ බැන්ක්ස් ට්රාන්ස්ෆ වලට ගන්නේ $0.25 , නමුත් පේපැල් එකේ ඩොලර් 5 ක් ගන්නවා (සපෝට් නැති නිසා සල්ලි ලොස්ට් වෙන්නත් පුලුවන්), Payoneer එකේ නම් ඊට වඩා වැඩියි.එතකොට Stripe එක ලාභයි. Stripe පේමන්ට් ගේට් වේ එක අපේ සයිට් එහෙකට අටවා ගත්තම, සයිට් එක නිකම් ebay එක වගේ කරන්න පුලුවන්, වෙනමම බිස්නස් එකවුන්ට් එකක් ඕනේ නෑ පේපැල් එකේ වගේ. Stripe එක තමයි ඇත්තටම හොදම. ඉතින් සපෝට් උනා කියන්නේ ලොකු වාසියක් මුළු ලංකාවටම. [/CENTER][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom