කෝ Stripe?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හරෙන් කිව්වා නේද ඒක ළගදීම ලංකාවට දෙනවා කියලා? කෝ තාම.

Stripe-Sri-Lanka-IPG-Payment-Gateways-1.jpg
 
  • Like
Reactions: manarrow

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Stripe dila pak gahannada paypal nathuwa

උබ Upwork, Fiverr විතරද කරන්නේ? ඒවලින් ක්ලයින්ට්ලා අල්ලගනින්, ඊට පස්සේ ඊට පිටින් වැඩ කරන්න පුලුවන් ලොකු ගණන් වලට. එතකොට පේපැල්ම ඕනේ නෑ. අර වල්තරයා වගේ උබේ ප්‍රයිවට් සයිට් එකක් හදාගනින්, ඒකට වැඩ බාරගනින්. අනික බන් ෆ්‍රීලාන්සින් උන් විතමද ඉන්නේ? හෝස්ට් විකුණන උනුත් ඉන්නේ ඕන තරම්. තව ඔන්ලයින්ට් බඩු විකුනන උනුත් ඉන්නේ. Stripe එක බැන්ක් ට්‍රාන්ස්ෆර් වලට සපෝට් කරනවා, එතකොට කෙලින්ම ලංකාවේ බැංකුවකටම ගන්න පුලුවන්. තාම සපෝට් නැති නිසා බෑ, නමුත් සපෝට් වුනා කියන්නේ අපිට පුලුවන් අපේ සයිට් එකේ Stripe පේමන්ට් එක දාන්න, එතකොට ක්ලයන්ට්ස්ට පුලුවන් අපිට සල්ලි ගෙවන්න Stripe පේමන්ට් ගේට්වේ එක හරහා. ඒ සල්ලි උබට පුලුවන් ලංකාවේ බැංකුවට ගන්න. payoneer එකට වඩා ගොඩක් ලාභයි, පේපැල් එකටත් වඩා ලාභයි. පේපැල් එකේ ගන්නවා එක ට්‍රාන්ස් ඇක්සන් එකකට 4.4% + තව පොඩි ගාණක්, Stripe එකේ ගන්නේ 2.9% + ශත ගාණක්. Stripe එකේ බැන්ක්ස් ට්‍රාන්ස්ෆ වලට ගන්නේ $0.25 , නමුත් පේපැල් එකේ ඩොලර් 5 ක් ගන්නවා (සපෝට් නැති නිසා සල්ලි ලොස්ට් වෙන්නත් පුලුවන්), Payoneer එකේ නම් ඊට වඩා වැඩියි.එතකොට Stripe එක ලාභයි. Stripe පේමන්ට් ගේට් වේ එක අපේ සයිට් එහෙකට අටවා ගත්තම, සයිට් එක නිකම් ebay එක වගේ කරන්න පුලුවන්, වෙනමම බිස්නස් එකවුන්ට් එකක් ඕනේ නෑ පේපැල් එකේ වගේ. Stripe එක තමයි ඇත්තටම හොදම. ඉතින් සපෝට් උනා කියන්නේ ලොකු වාසියක් මුළු ලංකාවටම.

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,248
    4,050
    113

    ekawath nane ban :sorry:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228

    මම freelancer, fiverr දැන් කරන්නෙ නෑ. ඒවයින් දුර ගිහින් ගොඩක් කල්. මට paypal ඕව අදාලම නෑ. මම කරන්නෙ forex මචං. මගෙ වැඩ වලට Skrill neteller හොදටම ඇති. . stripe අනන් මනන් නෙමේ. paypal තමා best. ඕක කවුරුවත් වැඩියෙ ගනන් ගන්නෙ නෑ. ඇයි දන්නවද paypal ලංකාවට දෙන්නෙ නැත්තෙ? ගනන් ගන්නෙ නෑ ලංකාව කවුරුවත්. දවසක් මම paypal එකේ උන්ට හෙනම හෙන ලොකු දිග විස්තරයක් එක්ක Email එකක් දම්ම ඇයි paypal තාම ලංකාවට දෙන්නෙ නැත්තෙ කියල අහල. පැය දෙකකට පස්සෙ Email එකක් ඇවිල්ල තිබ්බ. සාමන්යෙන් ඒ වගේ letter එකකට , Email එකකට reply එකක් එවනකොට මුලින්ම කියනව ඔබ අපේ සේවාව කෙරෙහි ඇති උනන්දුවට ස්තුතී කියල හරි. ඒත් මට එහෙමවත් නෑ. නිකන්ම පොඩි වචන 4කින් එවල තිබ්බ paypal ලංකාවට දෙන්න අපේ කිසිම අදසක් නෑ කියල. ඉතින් ඒ තරං ගනන් ගන්නෙ නැති රටකට ඕවගෙ stripe ලබ්බවල් තමා අහු වෙන්නෙ.

    අනිත් එක මචං මම දැක්ක උබ මට rep කපල තියනව මට නම් වැඩක් නැත ඕව. හැබැයි මචං උබ එලකිරියෙ වෙන දාපු threads වලට මට මතකයි මම උබට හැම එකකටම වගේ rep දීල තියනව. උබ කුනුහරප කියාගෙන පඩ ශෝ එකට rep කැපුවට මම නම් එහෙම කරන්නෙ නෑ ඉතින්. මොකද උබේ තත්වෙට මම වැටෙන්නෙ කුමටද.
     
    • Like
    Reactions: Chamath2015

    මම රෙප් කැපුවේ නෑ බන්. වෙන එකෙක් ඕක කරලා තියෙන්නේ.උන් දිගට හරහට මගේ නම දාලා අනුන්ගේ රෙප් කපනවා, ඊට පස්සේ උන් මාත් එක්ක මළ. ඕවා ඉතින් කියලා වැඩක් නෑ. ඇඩ්මින්ට කිව්වට ඇක්ෂන් ගන්නෙත් නෑ. ගොඩක් උන් මේකෙන් ගියෙත් ඕක නිසාම තමයි.

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    මම රෙප් කැපුවේ නෑ බන්. වෙන එකෙක් ඕක කරලා තියෙන්නේ.උන් දිගට හරහට මගේ නම දාලා අනුන්ගේ රෙප් කපනවා, ඊට පස්සේ උන් මාත් එක්ක මළ. ඕවා ඉතින් කියලා වැඩක් නෑ. ඇඩ්මින්ට කිව්වට ඇක්ෂන් ගන්නෙත් නෑ. ගොඩක් උන් මේකෙන් ගියෙත් ඕක නිසාම තමයි.

    ahh sorry wenta oona. :sorry: :sorry: :sorry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ahh sorry wenta oona. :sorry: :sorry: :sorry:

    ඒකට කමක් නෑ මචන්. උබට මම +රෙප් දුන්නා අරූ කපපු එකට හරියන්නත් එක්ක. ආයි කවුරු හරි මගේ නම දාලා උබේ රෙප් කැපුවොත් ඒ මම නෙවෙයි. මට මතකයි උබ මට රෙප් දීපූ හැටි බන්. මම මට උදව් කරපු උන්ට කෙළවන ජාතියේ එකෙක් නෙවෙයි.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113

    ඒකට කමක් නෑ මචන්. උබට මම +රෙප් දුන්නා අරූ කපපු එකට හරියන්නත් එක්ක. ආයි කවුරු හරි මගේ නම දාලා උබේ රෙප් කැපුවොත් ඒ මම නෙවෙයි. මට මතකයි උබ මට රෙප් දීපූ හැටි බන්. මම මට උදව් කරපු උන්ට කෙළවන ජාතියේ එකෙක් නෙවෙයි.

    elaaz bro. mama dunna rep :yes: :yes: :yes:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    lol