Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝ Stripe?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම freelancer, fiverr දැන් කරන්නෙ නෑ. ඒවයින් දුර ගිහින් ගොඩක් කල්. මට paypal ඕව අදාලම නෑ. මම කරන්නෙ forex මචං. මගෙ වැඩ වලට Skrill neteller හොදටම ඇති. . stripe අනන් මනන් නෙමේ. paypal තමා best. ඕක කවුරුවත් වැඩියෙ ගනන් ගන්නෙ නෑ. ඇයි දන්නවද paypal ලංකාවට දෙන්නෙ නැත්තෙ? ගනන් ගන්නෙ නෑ ලංකාව කවුරුවත්. දවසක් මම paypal එකේ උන්ට හෙනම හෙන ලොකු දිග විස්තරයක් එක්ක Email එකක් දම්ම ඇයි paypal තාම ලංකාවට දෙන්නෙ නැත්තෙ කියල අහල. පැය දෙකකට පස්සෙ Email එකක් ඇවිල්ල තිබ්බ. සාමන්යෙන් ඒ වගේ letter එකකට , Email එකකට reply එකක් එවනකොට මුලින්ම කියනව ඔබ අපේ සේවාව කෙරෙහි ඇති උනන්දුවට ස්තුතී කියල හරි. ඒත් මට එහෙමවත් නෑ. නිකන්ම පොඩි වචන 4කින් එවල තිබ්බ paypal ලංකාවට දෙන්න අපේ කිසිම අදසක් නෑ කියල. ඉතින් ඒ තරං ගනන් ගන්නෙ නැති රටකට ඕවගෙ stripe ලබ්බවල් තමා අහු වෙන්නෙ.

අනිත් එක මචං මම දැක්ක උබ මට rep කපල තියනව මට නම් වැඩක් නැත ඕව. හැබැයි මචං උබ එලකිරියෙ වෙන දාපු threads වලට මට මතකයි මම උබට හැම එකකටම වගේ rep දීල තියනව. උබ කුනුහරප කියාගෙන පඩ ශෝ එකට rep කැපුවට මම නම් එහෙම කරන්නෙ නෑ ඉතින්. මොකද උබේ තත්වෙට මම වැටෙන්නෙ කුමටද.

[QUOTE="manarrow, post: 20412105, member: 524640"] [SIZE="4"][COLOR="Blue"]මම freelancer, fiverr දැන් කරන්නෙ නෑ. ඒවයින් දුර ගිහින් ගොඩක් කල්. මට paypal ඕව අදාලම නෑ. මම කරන්නෙ forex මචං. මගෙ වැඩ වලට Skrill neteller හොදටම ඇති. . stripe අනන් මනන් නෙමේ. paypal තමා best. ඕක කවුරුවත් වැඩියෙ ගනන් ගන්නෙ නෑ. ඇයි දන්නවද paypal ලංකාවට දෙන්නෙ නැත්තෙ? ගනන් ගන්නෙ නෑ ලංකාව කවුරුවත්. දවසක් මම paypal එකේ උන්ට හෙනම හෙන ලොකු දිග විස්තරයක් එක්ක Email එකක් දම්ම ඇයි paypal තාම ලංකාවට දෙන්නෙ නැත්තෙ කියල අහල. පැය දෙකකට පස්සෙ Email එකක් ඇවිල්ල තිබ්බ. සාමන්යෙන් ඒ වගේ letter එකකට , Email එකකට reply එකක් එවනකොට මුලින්ම කියනව ඔබ අපේ සේවාව කෙරෙහි ඇති උනන්දුවට ස්තුතී කියල හරි. ඒත් මට එහෙමවත් නෑ. නිකන්ම පොඩි වචන 4කින් එවල තිබ්බ paypal ලංකාවට දෙන්න අපේ කිසිම අදසක් නෑ කියල. ඉතින් ඒ තරං ගනන් ගන්නෙ නැති රටකට ඕවගෙ stripe ලබ්බවල් තමා අහු වෙන්නෙ.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]අනිත් එක මචං මම දැක්ක උබ මට rep කපල තියනව මට නම් වැඩක් නැත ඕව. හැබැයි මචං උබ එලකිරියෙ වෙන දාපු threads වලට මට මතකයි මම උබට හැම එකකටම වගේ rep දීල තියනව. උබ කුනුහරප කියාගෙන පඩ ශෝ එකට rep කැපුවට මම නම් එහෙම කරන්නෙ නෑ ඉතින්. මොකද උබේ තත්වෙට මම වැටෙන්නෙ කුමටද. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom