Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝ_කුක්කෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් අහපු අර්ථවත් ගීතයක්...

පවත්නා පාලන තන්ත්රයටත් වගේම රටේ තත්වයට හීනියට කනේ පාරක් ගහලා තියෙනවා...

[YOUTUBE]1oM9CwdTa1Y[/YOUTUBE]

අහගෙන ටයිප් කලේ ,වැරදි තිබ්බොත් සොරි මචන්ලා

කේතුමතියේ..

අපිත් ඉන්නේ..

කරපු හැම පින් එකට පලදීලා

රජුන් වැන්නේ..

තෙදින් ඉන්නේ..

ශෝක පීඩා හිතේ නැති වීලා

සුපිරි රථයේ..

යන්නේ එන්නේ..

මගෙ මැඳුරේ ඇසෙයි ගීත මේලා

තුටින් කන්නේ..

තුටින් බොන්නේ..

අම්මා දරුවෝ පියා එක් වීලා

මඟ තොට නැත පුලනෝ

යතිවරයෝ දොරින් දොර පාසා

පුරවරයේ සඳලු තල මත්තේ

සුර අඟනො නටයි මත් වීලා

එනු මිතුරේ මේ වාගේ

අපි ඉමුකෝ තුටින් මත් වීලා

නෑ ශෝකේ එන වාරේ

අප වෙනුවෙන් ලොවක් ඇත මැවිලා

සැපය ලබලා මැරෙමු ජීවය විඳලා

රටින් එන්නේ..

කන්නේ බොන්නේ..

උන් යන්නේ ඩොලර් වැහි හෙළලා

ක්ෂිතිජ රේඛා..

පෙනෙන් නැත්තේ..

නැව් පෝලින් තිබේ සැපය පුරවා

රජුන් ඉන්නේ..

තෙරුණ් වැන්නේ..

සස්ශ්රීකයි දුගී පවුරු බිඳලා

කවුද එන්නේ..

මෙන්න ගන්නේ..

රස්සාවල් තිබේ ගොඩ ගැහිලා

ලාබයි ලාබයි රස්සාවල් තිබේ

දොරකඩ අධිවේගේ..

ඉහටත් උඩින් යයි යානා..

සියතුන් වැටේ හිටි හැටියේ

පාවෙන ඩොලර් ඇඟ වැදිලා

I want to die for my loving people

I want to die for my motherland

This historical motherland

I will take a bullet for you my brothers and sisters

No doubt.. no doubt..

I'm the one for you

I will protect you

Die for you

නිල මැස්සෝ මලේ රොන් ගන්නේ

ගිරි මුදුනේ නෙළුම් මල් පීරා

ඉබ්බන් පියාඹති අඹරේ

පිල් විදහා නටයි කලු කපුටා

මාළු දුවයි ගොඩ පිම්මේ

මැදියම් රැයේ ඉර දැකලා

ඌරන් නායි බැස ගඟුලේ

පෙර වැද්දන් දෙසු දහම අසලා

සවන් වාලා ඇඟම උළෙලා

රචනය සහ අධ්යක්ෂණය - මිහිර සිරිතිලක

සංගීත අධ්යක්ෂණය - චාමික සිරිමාන්න

මේ ඉන්නේ සිංදුව කියන සෙට් එක..චාමිකත් කියනවා

[QUOTE="mano3989, post: 17216284, member: 348050"] [SIZE="4"]කාලෙකින් අහපු අර්ථවත් ගීතයක්... පවත්නා පාලන තන්ත්රයටත් වගේම රටේ තත්වයට හීනියට කනේ පාරක් ගහලා තියෙනවා...[/SIZE] [YOUTUBE]1oM9CwdTa1Y[/YOUTUBE] [SIZE="4"][COLOR="DarkRed"]අහගෙන ටයිප් කලේ ,වැරදි තිබ්බොත් සොරි මචන්ලා[/COLOR][/SIZE] [COLOR="Blue"] [SIZE="4"]කේතුමතියේ.. අපිත් ඉන්නේ.. කරපු හැම පින් එකට පලදීලා රජුන් වැන්නේ.. තෙදින් ඉන්නේ.. ශෝක පීඩා හිතේ නැති වීලා සුපිරි රථයේ.. යන්නේ එන්නේ.. මගෙ මැඳුරේ ඇසෙයි ගීත මේලා තුටින් කන්නේ.. තුටින් බොන්නේ.. අම්මා දරුවෝ පියා එක් වීලා මඟ තොට නැත පුලනෝ යතිවරයෝ දොරින් දොර පාසා පුරවරයේ සඳලු තල මත්තේ සුර අඟනො නටයි මත් වීලා එනු මිතුරේ මේ වාගේ අපි ඉමුකෝ තුටින් මත් වීලා නෑ ශෝකේ එන වාරේ අප වෙනුවෙන් ලොවක් ඇත මැවිලා සැපය ලබලා මැරෙමු ජීවය විඳලා රටින් එන්නේ.. කන්නේ බොන්නේ.. උන් යන්නේ ඩොලර් වැහි හෙළලා ක්ෂිතිජ රේඛා.. පෙනෙන් නැත්තේ.. නැව් පෝලින් තිබේ සැපය පුරවා රජුන් ඉන්නේ.. තෙරුණ් වැන්නේ.. සස්ශ්රීකයි දුගී පවුරු බිඳලා කවුද එන්නේ.. මෙන්න ගන්නේ.. රස්සාවල් තිබේ ගොඩ ගැහිලා ලාබයි ලාබයි රස්සාවල් තිබේ දොරකඩ අධිවේගේ.. ඉහටත් උඩින් යයි යානා.. සියතුන් වැටේ හිටි හැටියේ පාවෙන ඩොලර් ඇඟ වැදිලා I want to die for my loving people I want to die for my motherland This historical motherland I will take a bullet for you my brothers and sisters No doubt.. no doubt.. I'm the one for you I will protect you Die for you නිල මැස්සෝ මලේ රොන් ගන්නේ ගිරි මුදුනේ නෙළුම් මල් පීරා ඉබ්බන් පියාඹති අඹරේ පිල් විදහා නටයි කලු කපුටා මාළු දුවයි ගොඩ පිම්මේ මැදියම් රැයේ ඉර දැකලා ඌරන් නායි බැස ගඟුලේ පෙර වැද්දන් දෙසු දහම අසලා සවන් වාලා ඇඟම උළෙලා[/SIZE][/COLOR] [SIZE="4"]රචනය සහ අධ්යක්ෂණය - මිහිර සිරිතිලක සංගීත අධ්යක්ෂණය - චාමික සිරිමාන්න මේ ඉන්නේ සිංදුව කියන සෙට් එක..චාමිකත් කියනවා[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-oQDoftCyVl4/VCRe0dAPsgI/AAAAAAAAAx0/ZlAorVUQR_c/s1600/ko_kukko.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom