කාලෙකින් අහපු අර්ථවත් ගීතයක්...
පවත්නා පාලන තන්ත්‍රයටත් වගේම රටේ තත්වයට හීනියට කනේ පාරක් ගහලා තියෙනවා...
අහගෙන ටයිප් කලේ ,වැරදි තිබ්බොත් සොරි මචන්ලා
කේතුමතියේ..
අපිත් ඉන්නේ..
කරපු හැම පින් එකට පලදීලා
රජුන් වැන්නේ..
තෙදින් ඉන්නේ..
ශෝක පීඩා හිතේ නැති වීලා
සුපිරි රථයේ..
යන්නේ එන්නේ..
මගෙ මැඳුරේ ඇසෙයි ගීත මේලා
තුටින් කන්නේ..
තුටින් බොන්නේ..
අම්මා දරුවෝ පියා එක් වීලා
මඟ තොට නැත පුලනෝ
යතිවරයෝ දොරින් දොර පාසා
පුරවරයේ සඳලු තල මත්තේ
සුර අඟනො නටයි මත් වීලා
එනු මිතුරේ මේ වාගේ
අපි ඉමුකෝ තුටින් මත් වීලා
නෑ ශෝකේ එන වාරේ
අප වෙනුවෙන් ලොවක් ඇත මැවිලා
සැපය ලබලා මැරෙමු ජීවය විඳලා
රටින් එන්නේ..
කන්නේ බොන්නේ..
උන් යන්නේ ඩොලර් වැහි හෙළලා
ක්ෂිතිජ රේඛා..
පෙනෙන් නැත්තේ..
නැව් පෝලින් තිබේ සැපය පුරවා
රජුන් ඉන්නේ..
තෙරුණ් වැන්නේ..
සස්ශ්‍රීකයි දුගී පවුරු බිඳලා
කවුද එන්නේ..
මෙන්න ගන්නේ..
රස්සාවල් තිබේ ගොඩ ගැහිලා
ලාබයි ලාබයි රස්සාවල් තිබේ
දොරකඩ අධිවේගේ..
ඉහටත් උඩින් යයි යානා..
සියතුන් වැටේ හිටි හැටියේ
පාවෙන ඩොලර් ඇඟ වැදිලා
I want to die for my loving people
I want to die for my motherland
This historical motherland
I will take a bullet for you my brothers and sisters
No doubt.. no doubt..
I'm the one for you
I will protect you
Die for you
නිල මැස්සෝ මලේ රොන් ගන්නේ
ගිරි මුදුනේ නෙළුම් මල් පීරා
ඉබ්බන් පියාඹති අඹරේ
පිල් විදහා නටයි කලු කපුටා
මාළු දුවයි ගොඩ පිම්මේ
මැදියම් රැයේ ඉර දැකලා
ඌරන් නායි බැස ගඟුලේ
පෙර වැද්දන් දෙසු දහම අසලා
සවන් වාලා ඇඟම උළෙලා
රචනය සහ අධ්‍යක්ෂණය - මිහිර සිරිතිලක
සංගීත අධ්‍යක්ෂණය - චාමික සිරිමාන්න
මේ ඉන්නේ සිංදුව කියන සෙට් එක..චාමිකත් කියනවා
පවත්නා පාලන තන්ත්‍රයටත් වගේම රටේ තත්වයට හීනියට කනේ පාරක් ගහලා තියෙනවා...
අහගෙන ටයිප් කලේ ,වැරදි තිබ්බොත් සොරි මචන්ලා
කේතුමතියේ..
අපිත් ඉන්නේ..
කරපු හැම පින් එකට පලදීලා
රජුන් වැන්නේ..
තෙදින් ඉන්නේ..
ශෝක පීඩා හිතේ නැති වීලා
සුපිරි රථයේ..
යන්නේ එන්නේ..
මගෙ මැඳුරේ ඇසෙයි ගීත මේලා
තුටින් කන්නේ..
තුටින් බොන්නේ..
අම්මා දරුවෝ පියා එක් වීලා
මඟ තොට නැත පුලනෝ
යතිවරයෝ දොරින් දොර පාසා
පුරවරයේ සඳලු තල මත්තේ
සුර අඟනො නටයි මත් වීලා
එනු මිතුරේ මේ වාගේ
අපි ඉමුකෝ තුටින් මත් වීලා
නෑ ශෝකේ එන වාරේ
අප වෙනුවෙන් ලොවක් ඇත මැවිලා
සැපය ලබලා මැරෙමු ජීවය විඳලා
රටින් එන්නේ..
කන්නේ බොන්නේ..
උන් යන්නේ ඩොලර් වැහි හෙළලා
ක්ෂිතිජ රේඛා..
පෙනෙන් නැත්තේ..
නැව් පෝලින් තිබේ සැපය පුරවා
රජුන් ඉන්නේ..
තෙරුණ් වැන්නේ..
සස්ශ්‍රීකයි දුගී පවුරු බිඳලා
කවුද එන්නේ..
මෙන්න ගන්නේ..
රස්සාවල් තිබේ ගොඩ ගැහිලා
ලාබයි ලාබයි රස්සාවල් තිබේ
දොරකඩ අධිවේගේ..
ඉහටත් උඩින් යයි යානා..
සියතුන් වැටේ හිටි හැටියේ
පාවෙන ඩොලර් ඇඟ වැදිලා
I want to die for my loving people
I want to die for my motherland
This historical motherland
I will take a bullet for you my brothers and sisters
No doubt.. no doubt..
I'm the one for you
I will protect you
Die for you
නිල මැස්සෝ මලේ රොන් ගන්නේ
ගිරි මුදුනේ නෙළුම් මල් පීරා
ඉබ්බන් පියාඹති අඹරේ
පිල් විදහා නටයි කලු කපුටා
මාළු දුවයි ගොඩ පිම්මේ
මැදියම් රැයේ ඉර දැකලා
ඌරන් නායි බැස ගඟුලේ
පෙර වැද්දන් දෙසු දහම අසලා
සවන් වාලා ඇඟම උළෙලා
රචනය සහ අධ්‍යක්ෂණය - මිහිර සිරිතිලක
සංගීත අධ්‍යක්ෂණය - චාමික සිරිමාන්න
මේ ඉන්නේ සිංදුව කියන සෙට් එක..චාමිකත් කියනවා
Last edited:




