කෞතුකාගාරය ගැන ඔත්තුවක්

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    කෞතුකාගාරය ගැන ඔත්තුවක්

    කොළඹ ජාතික කෞතුකාගාරය බිඳ පෞරාණික කඩු හා කාසි තොගයක් ඇතුළු කෞතුක භාණ්ඩ සොරකම් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇතැයි වාර්තාවේ.

    මෙම සිද්ධිය වූ ස්ථානයේ තිබූ සලකුණු හා ජාන ලබා ගත් බවත් ඒ අනුව සොරුන් සොයා ගන්නට හැකි බවත් පොලීසිය පවසයි. . එසේම කවුරුන් හෝ කඩු හා පරණ කාසි අලෙවි කිරීමට උත්සහ තැත් කලොත් ජාතික වගකීමක් සේ සලකා වහාම පොලිස් හදිසි ඇමතුම් අංක වලට දන්වන ලෙසද පොලීසිය ඉල්ලා සිටියි.

    ජාතික වගකීමක් ඇති ලෙස මේ ගැන පොඩි ඔත්තුවක් දීමට අපිද කැමත්තෙමු.

    ඒ මෙසේය.

    ආරක්ෂක කැමරා වැඩ කලේදැයි කෞතුකාගාරයේ උසස් නිලධාරිනියෙකුගෙන් කෞතුකාගාරයට ගිය මාධ්‍යවේදින් ප්‍රශ්න කල විට ඇය ” වැඩ කලා වැඩ කලා” යනුවෙන් දෙසැරයක්ම කියා සිටි අතර එහි සිටි පොලිස් නිලධාරියෙකු එම කැමරා දර්ශන ගැන පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත් අඩංගුවට ගන්නා බවද පැවසීය.

    නමුත් ඉන්පසු කෞතුකාගාරයට පැමිණි ජාතික උරුමයන් පිලිබඳ ඇමති ආචාර්ය ජගත් බාලසූරිය පවසා සිටියේ මේ මස 15 දින සිටකැමරා ක්‍රියා විරහිතව තිබූ බවයි.

    කොහොමද ඔත්තුව.

    සටහන- අප කියන දෙය තේරෙන්නේ නැත්නම් බේකර් වීදියට ගොස් ෂර්ලොක් හොල්ම්ස් හමු වී තේරුම් කර ගන්න.
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    අපිට ඕනේ මෙයා

    Sherlock-Holmes1.gif
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කොළඹ ජාතික කෞතුකාගාරය ඊයේ (16) රාත‍්‍රී කොල්ලකා එහි තිබූ පෞරාණික කඩු පැහැරගෙන ගොස් ඇත්තේ ජනාධිපති වෙනුවෙන් සිදුකෙරෙන බිලිපූජාවක් සඳහා දැයි සාධාරන සැකයක් මතුවී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.

    කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මේ වනවිට නිල රාජකාරී කටයුතු සිදු නොවන අතර එය මුලූමනින්ම ජනාධිපතිවරයාගේ බලිතොවිල් සිදුකරන ස්ථානයක් බවට පත්වී තිබේ. මේ වනවිට එහි ඉන්දීය පූජකවරුන් පිරිසක් අඛන්ඩ දේවපූජාවක් දින ගණනක් තිස්සේ සිදුකරමින් සිටී.

    එම ඉන්දීය පූජකයින් අතරින් එක් පූජකයෙකු පසුගිය බ‍්‍රහස්පතින්දා (15) පස්වරුවේ ජනාධිපති ආරක්ෂක නිලධාරියෙකු සමග කෞතුකාගාර නැරඹීමට ගොස් ඇත. එදින දහවල් සිට ජාතික කෞතුකාගාරයේ සියලූ ස්වයංක‍්‍රීය කැමරා අක‍්‍රීයව තිබී ඇති බවද වාර්තා වේ. සාමාන්‍යයෙන් සෙනසුරාදා හා ඉරිදා දිනයන් හි කෞතුකාගාර විවෘතව තබන බැවින් සිකුරාදා දිනවල කෞතුකාගාරය වසා තබයි. මෙම සොරකම සිදුවී ඇත්තේ එසේ කෞතුකාගාර වසාතැබූ දිනයේදීය.

    ශ‍්‍රී ලංකාවේ කැසිනෝ රජා ලෙස විරුදාවලිය ලත්, ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ධම්මික පෙරේරා මහතා විසින් කෞතුකාගාරය ඉදිරිපිට දැවැන්ත මාලිගාවක් ඉදිකරමින් තිබෙන අතර සෑම මොහොතකම එහි ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් සිටින අතරම බොහෝ අවස්ථාවලදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරින්ද එම ගොඩනැගිල්ලට යන එන බව වාර්තා වේ.

    එසේම කෞතුකාගාරය අවට ප‍්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් නිරන්තරයෙන්ම ක‍්‍රියාත්මක වේ. එසේ තිබියදී 16 වනදා රාත‍්‍රී, කිසියම් පිරිසක් එහි ප‍්‍රධාන රහස් දොරටුවෙන් ඇතුලූවී මෙවැනි සොරකමක් කිරීම විශ්මයට කරුණක් බවත්, එම අවස්ථාව වනවිට එහි තිබූ සියලූ ස්වයංක‍්‍රීය කැමරා අක‍්‍රීය කර තිබීමද මෙහිදී සැලකිල්ලට ගතයුතු බවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමේදී පැවසීය.

    කෞතුකාරගෙයන් සොරාගත් බඩුභාන්ඩ අතර මහනුවර යුගයට අයත් පෞරාණික කඩු අටක්, අසිපත් මිට හතරක් හා රන්කාසි තොගයක්ද මුද්‍රාව සහිත මුදුවක් ඇතුළු කෞතුක භාණ්ඩ රාශියක්ද වනබව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    එසේම ජාතික කෞතුකාගාරය බාර ජාතික උරුමයන් පිලිබද අමාත්‍ය අචාර්ය ජගත් බාලසූරිය මහතාගේ බිරිඳවන, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතිවරියකි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතා මිනිස් බිල්ලක් දීමට සූදානම්වන බව අප මීට පෙර වාර්තා කළෙමු. ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම කෞතුක භාණ්ඩ සොරාගැනීම රාජ්‍ය අනුග‍්‍රහය යටතේ සිදුවූවක්ද යන්න පිලිබදව සාධාරන සැකයක් මතුවන බව විපක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුද අප වෙත පැවසීය.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පිස්සු පුසා;12327960 said:
    ඕකට ඔච්චර නැහෙන්න ඕන නැහැ
    CCTV off කරපු එක්ව අල්ල ගත්තනම් හරි

    cctv section eka thiyenne arakshawa sahithawane machan onama thanaka ithin ekata athul wenna aniwa athule ekekge help eka thiyennama one ehemanam u aniwa off karanna issarawela kamarawalata ahuwenna one ,e kiyanne cctv off karala thiyenne ekema hitapu ekek e kiyanne u kahanawata off karanne na eliye ekek kiwwata off karanneth na e kiyanne uta off karanna order denna one athule eken loku ekek,u ehema deyak karanne aniwa loku athakin tharjanayak ho loku kuttiyak enna one tharjanayak nam aniwa mee wenakota man wa ahuwela thamath batar paara gaga yanawa kiyanne loku kuttiyakata thama seen eka wela thiyenne e kiyanna okata aniwa dheshapalanaya sambandayi ,uta owwa aran mokatada oyita wada salli hoyanna puluwan widi theddi mokatada risk ekak ? e kiyanne oka gaththe salli kirima paramarthayen nemeyi mokak hari anuhasak paramarthayen wenna one mokada issara rajawaru godak anuhas thiyena upakarana pawichchi karala thiyanawa uddhe dhinanna wagee ,e kiyanne dan lankawe yuddhayak na e kiyanne asaneepayak ho wena deyaki wenna one danata maha ekata (ow ow raha majata thama) cancer ekak thiyanawa e kiyanne me case ekata u aniwa sambandayi ,mee case ekata kawrun ho ahu unoth aniwa e welawata idiripath karanna puluwan wenna hora baduth danata hadala iwara athi ,mathakane dhala athage seen eka onna balahan aniwa lagadima mahaeka rata yayi :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කොළඹ ජාතික කෞතුකාගාරය ඊයේ (16) රාත‍්‍රී කොල්ලකා එහි තිබූ පෞරාණික කඩු පැහැරගෙන ගොස් ඇත්තේ ජනාධිපති වෙනුවෙන් සිදුකෙරෙන බිලිපූජාවක් සඳහා දැයි සාධාරන සැකයක් මතුවී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.

    කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මේ වනවිට නිල රාජකාරී කටයුතු සිදු නොවන අතර එය මුලූමනින්ම ජනාධිපතිවරයාගේ බලිතොවිල් සිදුකරන ස්ථානයක් බවට පත්වී තිබේ. මේ වනවිට එහි ඉන්දීය පූජකවරුන් පිරිසක් අඛන්ඩ දේවපූජාවක් දින ගණනක් තිස්සේ සිදුකරමින් සිටී.

    එම ඉන්දීය පූජකයින් අතරින් එක් පූජකයෙකු පසුගිය බ‍්‍රහස්පතින්දා (15) පස්වරුවේ ජනාධිපති ආරක්ෂක නිලධාරියෙකු සමග කෞතුකාගාර නැරඹීමට ගොස් ඇත. එදින දහවල් සිට ජාතික කෞතුකාගාරයේ සියලූ ස්වයංක‍්‍රීය කැමරා අක‍්‍රීයව තිබී ඇති බවද වාර්තා වේ. සාමාන්‍යයෙන් සෙනසුරාදා හා ඉරිදා දිනයන් හි කෞතුකාගාර විවෘතව තබන බැවින් සිකුරාදා දිනවල කෞතුකාගාරය වසා තබයි. මෙම සොරකම සිදුවී ඇත්තේ එසේ කෞතුකාගාර වසාතැබූ දිනයේදීය.

    ශ‍්‍රී ලංකාවේ කැසිනෝ රජා ලෙස විරුදාවලිය ලත්, ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ධම්මික පෙරේරා මහතා විසින් කෞතුකාගාරය ඉදිරිපිට දැවැන්ත මාලිගාවක් ඉදිකරමින් තිබෙන අතර සෑම මොහොතකම එහි ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් සිටින අතරම බොහෝ අවස්ථාවලදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරින්ද එම ගොඩනැගිල්ලට යන එන බව වාර්තා වේ.

    එසේම කෞතුකාගාරය අවට ප‍්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් නිරන්තරයෙන්ම ක‍්‍රියාත්මක වේ. එසේ තිබියදී 16 වනදා රාත‍්‍රී, කිසියම් පිරිසක් එහි ප‍්‍රධාන රහස් දොරටුවෙන් ඇතුලූවී මෙවැනි සොරකමක් කිරීම විශ්මයට කරුණක් බවත්, එම අවස්ථාව වනවිට එහි තිබූ සියලූ ස්වයංක‍්‍රීය කැමරා අක‍්‍රීය කර තිබීමද මෙහිදී සැලකිල්ලට ගතයුතු බවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමේදී පැවසීය.

    කෞතුකාරගෙයන් සොරාගත් බඩුභාන්ඩ අතර මහනුවර යුගයට අයත් පෞරාණික කඩු අටක්, අසිපත් මිට හතරක් හා රන්කාසි තොගයක්ද මුද්‍රාව සහිත මුදුවක් ඇතුළු කෞතුක භාණ්ඩ රාශියක්ද වනබව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    එසේම ජාතික කෞතුකාගාරය බාර ජාතික උරුමයන් පිලිබද අමාත්‍ය අචාර්ය ජගත් බාලසූරිය මහතාගේ බිරිඳවන, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතිවරියකි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතා මිනිස් බිල්ලක් දීමට සූදානම්වන බව අප මීට පෙර වාර්තා කළෙමු. ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම කෞතුක භාණ්ඩ සොරාගැනීම රාජ්‍ය අනුග‍්‍රහය යටතේ සිදුවූවක්ද යන්න පිලිබදව සාධාරන සැකයක් මතුවන බව විපක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුද අප වෙත පැවසීය.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඔකට හොරකම් කරන්න ඔනෙද බන්..ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්නෙ.මොනවද බන් ජනාධිපතිකෙනෙක්ට හොරෙන් කරන්න තියෙන්නෙ.මුන්ට බොරුවක් වත් බොරුවට කියන්න බෑනෙ
    :rolleyes: :rolleyes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කවුරු කරත් මහා පාහර වැඩ. හැබැයි සාමාන්‍ය නිධන් කොල්ල කරුවෝ නෙමෙයි ඕක කරේ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. අනිවා ඔතන දේශපාලකයෙක් ගෑවිලා හරි ඉන්නවා. ජාතික වගකීමක් ලෙස මෙන්ම ජාතියට කරන උපකාරයක්‌ ලෙස සලකල, ආරංචියක් හරි ආවොත් මේක ගැන වහාම දැනුම් දෙන්න. හැබැයි ඔච්චර සැලසුම් සහගතව ඕක ඉස්සුව කියන්නෙ, උස්සපු ගමන් රටින් පන්නන්නත් කලින් සැලසුම් කරගෙන හිටියා වෙන්න බැරි නෑනෙ. දැනටමත් ඕක ලංකාවෙන් පිට කරලද කවුද දන්නෙ. රේගු නිලධාරීනුත් අනිවාර්යෙන් සැලකිලි මත් වෙන්න ඕන රටින් පිට කරන බඩු බාහිරාදිය ගැන