"කෞමාර කාමය - (Paedophilia)" - 18+

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    "කෞමාර කාමය - (Paedophilia)" - 18+

    letzqxP.jpg


    ළමා ලිංගික අපයෝජනය වර්තමානයේ සමාජය පුරා පැතිරී යන මහත් ව්‍යසනකාරි සිදු විමකි. අවාසනාවට මෙන් ළමා අපයෝජන සිද්ධින් දිනෙන් දින වැඩි වෙමින් සිදුවන අතර ඒවා නිසි ලෙස මැඩ පැවැත් වීමටත් අපරාධකරුවන් නීතිය දඬුවම් දිමත් නිසි අයුරින් සිදු නොවේ.

    "කෞමාර කාමය" නම්වූ මෙම නිර්මාණය මා මුලින්ම එළි දැක් වූයේ අධි ශෘංගාරී (XXX) කතාවක් ලෙසවූ අතර එය ප්‍රකාශයට පත් වූයේ එවැනි කතා පල කෙරෙනා වෙබ් අඩවි වලය.
    මෙම කතා තේමාවේ සහ කතා වස්තුවේ (Plot) තිබෙනා සමාජීය ආදර්ශය නිසා මෙය ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශයට පත් කරන ලෙස පාඨකයන් කිහිප දෙනෙකු මාගෙන් ඉල්ලීමක් කලෝය. අධි ශෘංගාරී කතා ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කිරීමට නොහැකි නිසා කතාවේ අධි ශෘංගාරී (XXX) කොටස් හැකි පමණ සංස්කරණය කොට මෙසේ පල කිරීමට මම අදහස් කලෙමි.

    කෙසේ වෙතත් සමහර ශෘංගාරි කොටස් කතාව නිසි ලෙස ඉදිරිපත් කිරීමට අවැසි බැවින් එම කොටස් සම්පූර්ණයෙන් සංස්කරණය කිරීමට නොහැකිය. එමනිසා මෙම සංස්කරණය කල කතාවට වූවද 'වැඩිහිටියන්ට පමණයි (18+)' ලේබලය දැමීමට සිදු විය.

    කතාවේ පූර්විකාව සහ පළමුවන පරිච්ඡේදය මෙසේ ප්‍රකාශ කොට තිබේ. පාඨක රුචිය සහ කතාව මෙම අඩවියේ පල කිරීමට ඇති සුදුසු බව අනුව ඉදිරි පරිච්ඡේද ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වේ.

    ("කෞමාර කාමය" නිර්මාණය කිරීමට මා පාදක කොට ගත්තේ 2017 වසරේ 'දිවයින' පුවත් පතේ විශේෂාංගයක් ලෙස පලවූ හම්බන්තොට දිස්ත්‍රික් වෛද්‍ය සේවා අධ්‍යක්ෂක තුමාගේ ලිපියක අඩංගු මූලාශ්‍ර වේ. එම ලිපියේ සබැඳියාවද ඇතුලත් කොට තිබේ).


    කෞමාර කාමය - 1

    දිවයින විශේෂාංගය - 2017
     
    Last edited: