කෞෂල් ලොකුආරච්චි වරද පිළිගනී

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කෞෂල් ලොකුආරච්චි වරද පිළිගනී

    බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේදී තරග පාවාදීම්වලට රුකුල් දුන් බවට ශ‍්‍රී ලංකාවේ දගපන්දු යවන ක‍්‍රීඩක කෞෂල් ලොකුආරච්චි වරද පිළිගෙන තිබෙනවා. නවසීලන්ත පිතිකරු ලූ - වින්සන්ට් සහ බංග්ලාදේශයේ හිටපු නායක මොහොමඞ් අෆ්රෆුල් සමග කෞෂල් මෙලෙස වරද පිළිගෙන ඇත්තේ බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය මගින් පත් කළ ති‍්‍රපුද්ගල කමිටුවක් ඉදිරියේයි. ඔට්ටු තබන්නන් තමන් වෙත ප‍්‍රවේශවද්දී, ඒ පිළිබඳව බලධාරින් දැනුවත් නොකිරීම පිළිබඳවයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. කෞෂල් ඇතුළු මෙම ක‍්‍රීඩකයන් 3 දෙනාම කුල්නා රෝයල් බෙන්ගාල්ස් කණ්ඩායම වෙනුවෙන් බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී ක‍්‍රීඩා කළා.

    1393558213_8848648_hirunews_Kaushal-Lokuarachchi.jpg


    උපුටා ගැනීමකි....
    http://www.hirunews.lk/sinhala/78301
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අර බීලා වාහනයක් එලවල ගෑනු කෙනෙක් මැරුවේ මෙයා නේද? හරියටම මතක නෑ.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අර බීලා වාහනයක් එලවල ගෑනු කෙනෙක් මැරුවේ මෙයා නේද? හරියටම මතක නෑ.

    :yes: :yes: :yes: :yes:

    මු ලංකාවේ නම කෑවා. ගස් බල්ලා