Questions ක‍්‍රිප්ටො මුදල් කඩා වැටේ?

chamindakk2

Well-known member
  • Apr 2, 2021
    124
    286
    63
    Canada
    ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ ප්‍රධානියා මුල්‍ය විශුද්ධිකරණ සම්බන්ධයෙන් වරද පිළිගෙන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ලෝකයේ විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වන බයිනෑන්ස් වෙත ඩොලර් බිලියන හතර හමාරකට ආසන්න මුදලක් දඩයක් හා දඩ හා රාජසන්තක කිරීමට ද යටත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බයිනෑන්ස් විසින් ලොව පුරා සම්බාධක හා බදු මගහැරීමට උදව් කර ඇති බවයි.

    මෙම මුදල් හුවමාරුව හරහා ත්‍රස්තවාදීන් හා අපරාධකරුවන්ට මුදල් ගෙනයාම පහසු වී ඇති බවත් වාර්තාවන් කියයි.

    මොහුගේ ඉල්ලා අස්වීමත් සමග ක්‍රිප්ටෝ මුදල් ඒකක වල වටිනාකම වේගයෙන් පහළ යමින් තිබේ.

    https://edition.cnn.com/2023/11/21/investing/binance-changpeng-zhao-treasury/index.html

    https://lankacnews.com/බයිනෑන්ස්-ප්රධානියා-ඉල/
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    Lol!! "Kadaa wate".. for the 1598th time.. 😀.. every few months crypto seems to be going to zero! Lol..! :😀
     
    • Like
    Reactions: C_S_M

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    To The Moon Money GIF by Zion
     

    Similar threads