ක්රිස්තියානි ආගමට ගිය රිෆ්කා ගේ බිය
http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=2225:2010-02-26-23-24-21&catid=4:yaka&Itemid=2
Friday, 26 February 2010 23:18
පෙබරවාරි 26
ඇමරිකාවෙ හි පදිංචියට ගිය ශ්රී ලාංකික මුස්ලිම් පවුලක ගැහැණු ළමයෙක් වු රිෆ්කා බැරී ආගමික ගෞරවය උදෙසා පියා තමාව මරතැ යි බියෙන් නිවසින් පලා ගියා ය. ඇමරිකානු අධිකරනය රිෆ්කා සහ ඇයගේ පවුල එකතු කිරිමට උත්සාහ දරන ලද නමුත් රිෆ්කා තමන්ගේ දෙමව්පියන් කෙරෙ හි විශ්වාසයක් තබන්ට කැමති නැත. ඔවුන් වෙත ගියොත් කුමණ උපායකින් හෝ ශ්රී ලංකාවට රැගෙන ගොස් තමාව මරා දමනු ඇතැයි රිෆ්කා කියයි. මවු පියන් තමන්ට වඩා ඉස්ලාම් ආගමට බැදී ඇතිය යන වීශ්වාසය රිෆ්කා ට ඇත.

)

mama kalin aragena thiyenne..eya no longer in islam ne..eeka nisa uyata eyawa ne..