ක‍්‍රිස්තියානි ආගමට ගිය රිෆ්කා ගේ බිය

Sakibura

Member
Sep 20, 2009
226
10
0
ක‍්‍රිස්තියානි ආගමට ගිය රිෆ්කා ගේ බිය

http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=2225:2010-02-26-23-24-21&catid=4:yaka&Itemid=2
Friday, 26 February 2010 23:18
rafia.jpg








පෙබරවාරි 26
ඇමරිකාවෙ හි පදිංචියට ගිය ශ‍්‍රී ලාංකික මුස්ලිම් පවුලක ගැහැණු ළමයෙක් වු රිෆ්කා බැරී ආගමික ගෞරවය උදෙසා පියා තමාව මරතැ යි බියෙන් නිවසින් පලා ගියා ය. ඇමරිකානු අධිකරනය රිෆ්කා සහ ඇයගේ පවුල එකතු කිරිමට උත්සාහ දරන ලද නමුත් රිෆ්කා තමන්ගේ දෙමව්පියන් කෙරෙ හි විශ්වාසයක් තබන්ට කැමති නැත. ඔවුන් වෙත ගියොත් කුමණ උපායකින් හෝ ශ‍්‍රී ලංකාවට රැගෙන ගොස් තමාව මරා දමනු ඇතැයි රිෆ්කා කියයි. මවු පියන් තමන්ට වඩා ඉස්ලාම් ආගමට බැදී ඇතිය යන වීශ්වාසය රිෆ්කා ට ඇත.
 
  • Like
Reactions: suraj1132

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    IF YOU HAVE LEFT ISLAM, U R AN INFIDEL, A NON -BELIEVER, WHO HAS REJECJTED ALLAH. THEREFORE YOUR RELATIONSHIP AS SON OR DAUGHTER HAVE NO WEIGHT. YOU SHOULD BE KILLED . THATS RELIGION OF PEACE.