ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමතිත් පවුල පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි......

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    i-cant-go-out-for-a-short-trip-ive-gone-to-live-in-australia-deputy-minister-of-sports-sugath-thilakaratne

    මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තමන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා තරයේ ප්‍රකාශ කර සිටියි.

    වත්මන් සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන් නිසි පරිදි අවසර ලබාගෙන පෞද්ගලික සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණි බවයි. මෙම සංචාරයට පෙර සියලු වගකිවයුතු නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය නිසි පරිදි දැනුවත් කර ඇති බව ද ඔහු අවධාරණය කළේය.

    තම පෞද්ගලික සංචාරය නිම කර එළඹෙන 20 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තිලකරත්න මහතා තවදුරටත් සඳහන් කළේය. තමන්ට පැවරී ඇති නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වගකීම් හා රාජකාරි කටයුතු සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, රට හැර යාමට තරම් කිසිදු අර්බුදයක් තමන්ට නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

    මීට අමතරව, තමන් මීට පෙර අවස්ථා දහයක් පමණ ඕස්ට්‍රේලියාවේ සංචාරය කර ඇති බවත්, විදේශ සංචාර සඳහා නිතර සහභාගී වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පැතිරවීමට සමාජ මාධ්‍ය පෙළඹී ඇත්තේ වැදගත් ප්‍රවෘත්ති නොමැති නිසා විය හැකි බව ද ඔහු සිය අදහස් දැක්වීමේදී සඳහන් කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍ය තුළ පැතිරෙන මෙවැනි අසත්‍ය තොරතුරු පිළිබඳව මහජනතාව විමසිලිමත් විය යුතු බවයි. තම රාජකාරි වගකීම් සහ ජනතා සේවය අඛණ්ඩව ඉටු කිරීමට තමන් කැපවී සිටින බව ද ඔහු අවසාන වශයෙන් අවධාරණය කළේය.
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949

    ඉතින් උබ සුගත් තිලකරත්න ගහපු පචේ පිළිගත්තද ? :ROFLMAO: 🤌
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    දිවයින එෆ්බී පේජ් එකේ තිබ්බ පෝස්ට් එකයි උන්ගේ සයිට් එකේ තිබ්බ නිව්ස් එකයි දෙකම ගලවගෙන. නිව්ස් එක බොරුවක් ද දන්නේ නෑ....
    ඌ ඕස්ට්‍රේලියාවේ ගියේ කාගේ සල්ලි වලින්ද කියල හොයලා බලන්න ඕන. වෙන ආණ්ඩුවක එකෙක් ඔහොම ගියානම් ජේවීපී කාරයෝ කෑගහන හැටි බලන්න තිබුනා. :ROFLMAO: 🤌
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    ඉතින් උබ සුගත් තිලකරත්න ගහපු පචේ පිළිගත්තද ? :ROFLMAO: 🤌
    සුගත් තිලකරත්නත් ආශු මාරසින්හ වගෙ බල්ලො ගැහුවද?
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතින් උබ සුගත් තිලකරත්න ගහපු පචේ පිළිගත්තද ? :ROFLMAO: 🤌

    සුගත් තිලකරත්න padinchiyata giya kiyala wena ewun ubalawa andanna kiuwa pache uba pili aran neda thread ekak dala thibbe 🤌

    ඌ ඕස්ට්‍රේලියාවේ ගියේ කාගේ සල්ලි වලින්ද කියල හොයලා බලන්න ඕන. වෙන ආණ්ඩුවක එකෙක් ඔහොම ගියානම් ජේවීපී කාරයෝ කෑගහන හැටි බලන්න තිබුනා. :ROFLMAO: 🤌

    ithin thorathuru dena ganime panatha yatathe illapanko
    ------ Post added on Feb 12, 2025 at 9:31 AM

    කෝ මචං පෝස්ට් එක 😒 සුගත් දැන් එන්නේ නෑලුද 🤦🏽‍♂️

    ko me @monson
    ------ Post added on Feb 12, 2025 at 9:33 AM
     
    • Haha
    Reactions: shenat