ඛේදවාචකය

AnuradhaRa

Well-known member
  • APDAfHz.jpg

    RmlTasO.jpg

    5y1Cn0i.jpg

    msGl6VZ.jpg

    NKRk1BK.jpg


    2800 + 16775 + 570 + 850 + 60 = 21055 යි
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ඔයාට උදව්වක් කරන්න කැමති කෙනෙකුට කොහොමද ඔයාට උදව් කරන්න පුළුවන් ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,502
    35,337
    113
    ඇයි උඹ අපිට බිල් ඉදිරිපත් කරන්නේ? සර්විස් කරන්න සල්ලි නැත්තං වාහන ගන්න එපා.
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි උඹ අපිට බිල් ඉදිරිපත් කරන්නේ? සර්විස් කරන්න සල්ලි නැත්තං වාහන ගන්න එපා.
    හුත්තො සර්විස් කරලත් ඉවරයි සල්ලි ගෙවලත් ඉවරයි 😅

    උඹලගෙ දැනගැනීම පිණිස දැම්මෙ. ස්කූටර් පදින උන්ට කෑලිවල ගණන් බලාගන්න

    මොන මෝඩ පොන්නයො ටිකක්ද මංද උඹල
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • yako me lagadi servise karalath ohoma ganak awa neda?
    oya bike eka wikunala aluth ekak ganinko
    පුදුම පැදිල්ලක්නෙ පදින්නෙ
    මස්සිනා පොඩි බිස්නස් එකක් කරනව. ඒකටත් දවසකට හෙන කිලෝමීටර් ගාණක් පදිනව

    මට සල්ලි දෙනව. මං ගිහින් සර්විස් කරනව..
    පොඩි පොඩි වැඩ ඉතිං මටත් පුලුවන්.
    බයික් දෙක ගැන බලාගන්නෙ මම තමා ඉතිං :P මස්සිනා පදිනව විතරයි. ඒව හොයල බලන්නෙ නෑ..
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,301
    113
    N/A
    uba me magulak katha karanwa
    wahanayak ganna kiyala bala bala giya
    45,000 wada wahana check karanna

    carcheksonline eke 7500x2
    kunu hinganno ennat salli illanawa wahane aran lol
    serama cost aparade.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,682
    113
    පුදුම පැදිල්ලක්නෙ පදින්නෙ
    මස්සිනා පොඩි බිස්නස් එකක් කරනව. ඒකටත් දවසකට හෙන කිලෝමීටර් ගාණක් පදිනව

    මට සල්ලි දෙනව. මං ගිහින් සර්විස් කරනව..
    පොඩි පොඩි වැඩ ඉතිං මටත් පුලුවන්.
    බයික් දෙක ගැන බලාගන්නෙ මම තමා ඉතිං :P මස්සිනා පදිනව විතරයි. ඒව හොයල බලන්නෙ නෑ..

    itn ban 20k dila weda karanna tharan biz wala profit thiyada
    kudu ehema wikunawanam paresamin
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,650
    2,430
    113
    Dark Side of Earth
    හුත්තො සර්විස් කරලත් ඉවරයි සල්ලි ගෙවලත් ඉවරයි 😅

    උඹලගෙ දැනගැනීම පිණිස දැම්මෙ. ස්කූටර් පදින උන්ට කෑලිවල ගණන් බලාගන්න

    මොන මෝඩ පොන්නයො ටිකක්ද මංද උඹල
    හිඟන්න ට තද වෙලා මෙන්න කෑ ගහනව

    Viral video එකකුත් දැකල තියෙනව ඔහොම හිඟන්නා බනිනවා මිනිහෙක්ට අපි 5 ස්ටාර් යකෝ කන්නේ කියලා :lol: මේ තන කළුවත් ඒ වගේමයි
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,182
    9,521
    113
    Swift car eke issaraha roda deke break pads maaru kara, disk surface karala - 20 k giya :growl:

    Alto ekaka engine mount 4 witharak 40 000 yi , bass 8000 yi

    dan vanahayak thiya gannawa kiyanne lesi na

    Tyre iita hapan,
     
    • Like
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,671
    6,198
    113
    පුදුම පැදිල්ලක්නෙ පදින්නෙ
    මස්සිනා පොඩි බිස්නස් එකක් කරනව. ඒකටත් දවසකට හෙන කිලෝමීටර් ගාණක් පදිනව

    මට සල්ලි දෙනව. මං ගිහින් සර්විස් කරනව..
    පොඩි පොඩි වැඩ ඉතිං මටත් පුලුවන්.
    බයික් දෙක ගැන බලාගන්නෙ මම තමා ඉතිං :P මස්සිනා පදිනව විතරයි. ඒව හොයල බලන්නෙ නෑ..
    මස්සිනා පදිනව විතරයි:rolleyes:
     
    • Haha
    Reactions: tharakaf

    AnuradhaRa

    Well-known member
  • Swift car eke issaraha roda deke break pads maaru kara, disk surface karala - 20 k giya :growl:

    Alto ekaka engine mount 4 witharak 40 000 yi , bass 8000 yi

    dan vanahayak thiya gannawa kiyanne lesi na

    Tyre iita hapan,
    ඔව් බං කියල වැඩක් නෑ
    ටයරුත් දානව 😅
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මම හිතුවේ ස්පා ගිහිල්ල ෆුල් සවිස් කරන ආපු බිල් කියල.
     

    AnuradhaRa

    Well-known member
  • clutch eka 5000 ta labai ne :baffled:
    5950 ක් බං

    ක්ලච් ෂූ ලයිනර් තුන විතරයි බං

    ප්ලෙෂර් එකේ ක්ලච් එක ගාණ අඩුයිලු

    ලයිනර් තුන ගැලෙව්වට පස්සෙ තමා මම හරියට දැක්කෙ ගෙවිල තියෙන්නෙ කොච්චරක්ද කියල

    තව පදින්න තිබුණ හැබැයි ඒ ක්ලච් එකෙන්

    කමක් නෑ අලුතෙන්ම බයික් එකක් ගත්ත වගේ පිකප් දැං :P
    රෝලර් සෙට් එකයි ෆේස් ඩ්‍රයිව් එකයි දැම්ම

    ඔරිජිනල් බෙල්ට් එකකුත් මේ ළගදි දාල තිබුණෙ
    දැං පට්ට බයික් එක