bump
ගාණ වැඩි උනාට පට්ට රහයි ගම් කුකුළා..![]()


ඩයට් කරන කාලේ මේවා දාන්න එපා බං...
ඉන්නෙත් බොහොම අමාරුවෙන්,
පට්ට රස පාටයි
village chicken kawata awulak naha.beef,pork thama hoda naththe.anika hormone free.niyama gam kukula.
Mae kella uyana ewa balapab:rofl:


thai neda?apo recipe ekanam hari naha.kella nam![]()
okige anith videos balapan uyana ewa epa wenawarasa patayi hama thama awula


ලොකු ෆාම් වලින් එලියට දාන ලෙඩ කුකුල්ලු ගම් කුකුල්ලු කියල විකුනනව ගොඩක් උන්
e moko?

ewa karai mas adunnanne nathi unta.niyama gan kukul mas wala anith chicken walata wada wenas.gan kukul mas rathu patai.