රසෙන් වැඩි ඉස්සෝ කරි එකක් 🍤 ගෙදරදි හදමු.

cat123

Well-known member
  • Sep 25, 2007
    2,715
    4,470
    113


    Ingredients: Prawns 🍤 Coconut oil Salt 🧂 Turmeric Chilli powder Cardomum Cloves Cinnamon Onions 🧅 Garlic 🧄 Curry powder Bayleaf Cashew Green chilli Coconut milk

    1. පිරිසිදු කළ ඉස්සන්වලට ලුණු, කහ කුඩු සහ මිරිස් කුඩු දමා මැරිනේට් කරන්න.
    2. තෙල් ටිකක තෙම්පරාදු කර පාට වෙනස් වූ විට ඉවත් කරගන්න.
    3. ඉඟුරු, සුදුළූණු, කජු, ළූණු සහ අමු මිරිස් බ්ලෙන්ඩරයක දමා පේස්ට් එකක් සාදාගන්න.
    4. පෑන් එකකට තෙල් දමා bayleaf, කුරුඳු, කරාබු නැටි සහ එනසාල් දමා බැදගන්න.
    5. එයට තෙම්පරාදු කළ ඉස්සන් සහ සාදාගත් පේස්ට් එක එක් කරන්න.
    6. නැවත කහ කුඩු, අමු කහ, ලුණු සහ මිරිස් කුඩු එක් කරන්න. සීනි චුට්ටක දාන්න
    7. පොල් කිරි සහ වතුර දමා මද ගින්නේ ඉදෙන්නට හරින්න.
    8. උතුරන අතරතුර බැදපු මිරිස් කුඩු සහ කරි කුඩු එක් කරන්න.
    9. කැමති නම් දෙහි යුෂ ස්වල්පයක් එක් කරන්න.
    10. ඉස්සන් කරිය සූදානම්.