ගංගොඩවිල උසාවිය අවට lawyersලගෙ ඔෆිස් තියෙනවා ඔප්පු දේපල වගේ දේවල් වල නීතිමය වැඩ කරන අය කියලා තමයි බැලුව ම පේන්නේ. මට ඔන අස්ථියක් බිදෙන්න පහරදීමක් ගැන සිද්ධියකට උසාවියේ නඩුවකට.පැමිණිලි පර්ශවය මමයි. උසාවියේ පෙනී සිටින්න lawyer කෙනෙක් හොයාගන්නෙ කොහොමද?
හොද ඉවසීමක් තියෙන ඇහුම්කන් දෙන තාර්කිකව හිතන්න පුලුවන් ඔයාලට recommend කරන්න පුලුවන් ගංගොඩවිල අවට ලෝයර් කෙනෙක් ඉන්නව නම් කියන්න.ලොකු උදව්වක්
හොද ඉවසීමක් තියෙන ඇහුම්කන් දෙන තාර්කිකව හිතන්න පුලුවන් ඔයාලට recommend කරන්න පුලුවන් ගංගොඩවිල අවට ලෝයර් කෙනෙක් ඉන්නව නම් කියන්න.ලොකු උදව්වක්