ගංගොඩවිල අවට ලෝයර් කෙනෙක්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ගංගොඩවිල උසාවිය අවට lawyersලගෙ ඔෆිස් තියෙනවා ඔප්පු දේපල වගේ දේවල් වල නීතිමය වැඩ කරන අය කියලා තමයි බැලුව ම පේන්නේ. මට ඔන අස්ථියක් බිදෙන්න පහරදීමක් ගැන සිද්ධියකට උසාවියේ නඩුවකට.පැමිණිලි පර්ශවය මමයි. උසාවියේ පෙනී සිටින්න lawyer කෙනෙක් හොයාගන්නෙ කොහොමද?
    හොද ඉවසීමක් තියෙන ඇහුම්කන් දෙන තාර්කිකව හිතන්න පුලුවන් ඔයාලට recommend කරන්න පුලුවන් ගංගොඩවිල අවට ලෝයර් කෙනෙක් ඉන්නව නම් කියන්න.ලොකු උදව්වක්
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ගුටිකාපු වෙලාවේ හොස්පිටල් ඇඩ්මිට් වෙලා රෝහල් පොලිසියට දැනුම් දෙන්න තිබුන. එහෙම කරේ නෑ නේද?
    එහම තම්යි කරෙ. කලින් සිද්ධිය්දි ඔයාලා ඔක්කොම එහෙම කරන්න තිබුනා කියලා කිව්ව නිසා එහෙම ම කරා. ඒකෙදි අනිත් එකාව පොලිසිය්න් ඇර්‍රෙස්ට් කරේ නම් නෑ. ඒත් මම පැමිනිල්ලක් දැම්ම.එතනදි පොලිසිය අරූගෙ පැත්තට ඇද්ද මම ලෝයර් කෙනෙක් එක්ක එනව කිව්ව ම උන් බය වෙලා අරූට නඩුවක් දාලා. මම පස්සෙ ගිහින් නඩු දිනේ අරන් ආව. එදාට උසාවි යන්න ඕන.හැබැයි තාමත් මට ආවේ නෑ සිතාසියක් නම්
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway

    උබ දැන් කී පාරක් ගුටි කෑවද බන්? උබේ ඩයල් අවුලක්ද ඔහොම ගුටි කන්නෙ.
     
    • Haha
    Reactions: Sakala Bujan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    දෙල්කඳ ඉන්නේ ලොයාර්ස් ලා ගිහින් අහන්න එතකොට කියයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    උසාවිය හරියට යන්න එතන කස්ටිය ඉන්නවා .
    තව අර නොමිලේ නීති උපදෙස් දෙන එක්කුත් ලංකාවේ තියනවා .

    ඇන්ට්‍රියක් දැම්මද ?
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    උබ දැන් කී පාරක් ගුටි කෑවද බන්? උබේ ඩයල් අවුලක්ද ඔහොම ගුටි කන්නෙ.
    එහෙම දේවල් 2 පාරයි උනේ. මේ දෙවනි පාර.පාරෙ මිනිස්සු ඉන්න තැන් නිසා ගහගන්න යන්නෙ නෑ ඕවා වීඩියෝ කරලා දැම්මොත් කියලා බය නිසා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    නුගේගොඩ නඩුකාර උන්නාන්සෙත් එළකිරි ඉන්නවා. එයාට PM එකක් දාපන්. :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,997
    1
    61,090
    113
    Mother Earth
    නුගේගොඩ ඉන්නවා බන් නිකේෂලා කළුතන්ත්‍රී කියල lawyer කෙනෙක්. මගේ නුගේගොඩ ඉන්න යාලුවෙක් accident වෙලා උට සාධාරණ වන්දියක් අරන්කි දුන්නා. ටිකක් හොයල බලපන්.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    උසාවිය හරියට යන්න එතන කස්ටිය ඉන්නවා .
    තව අර නොමිලේ නීති උපදෙස් දෙන එක්කුත් ලංකාවේ තියනවා .

    ඇන්ට්‍රියක් දැම්මද ?
    ඔව්
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    එහෙම දේවල් 2 පාරයි උනේ. මේ දෙවනි පාර.පාරෙ මිනිස්සු ඉන්න තැන් නිසා ගහගන්න යන්නෙ නෑ ඕවා වීඩියෝ කරලා දැම්මොත් කියලා බය නිසා.
    එහෙමයි කියල ගුටි කාල එනවද? ගුටි කන එක වීඩියෝ කරල දැම්මොත් ඊට හපන්නේ
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    එහෙමයි කියල ගුටි කාල එනවද?
    ගහලා අනිත් එකා මලොත් මම නම් බෑ බන් හිරේ යන්න.
    ගුටි කන එක වීඩියෝ කරල දැම්මොත් ඊට හපන්නේ
    එහ්ම උනොත් මට නෙ කොහොමත් වාසි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,997
    1
    61,090
    113
    Mother Earth
    එහෙම දේවල් 2 පාරයි උනේ. මේ දෙවනි පාර.පාරෙ මිනිස්සු ඉන්න තැන් නිසා ගහගන්න යන්නෙ නෑ ඕවා වීඩියෝ කරලා දැම්මොත් කියලා බය නිසා.
    ගහගන්න යන්න එපා බන්. වලි දාගන්නේ නැතුව ඉඳපන්.
     
    • Like
    Reactions: topkollek

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ගහගන්න යන්න එපා බන්. වලි දාගන්නේ නැතුව ඉඳපන්.
    ඕව එකක් වත් මම විහින් කරගත්ත ඒව නෙමෙයි බන්. මගේ අතේ අබ ඇටේක වරදක් නැතුව මට වෙච්ච දේවල්. හැම තැන ම මානසික ලෙඩ්ඩු ඉන්නවා බන් අපි කොච්චර හොදට හිටියත් වැඩක් නෑ.දැන් නම් ඇත්තට ම හිතෙනවා එකා ගානේ මරාගෙන ගිහින් විහින් ම හිරේ යන්න.