ගංගොඩවිල අවට ලෝයර් කෙනෙක්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,720
    25,861
    113
    Mr. Emil Walatara - Attorney at Law (BDSM, PPBS, PAWG, SL)

    output.png
     
    • Haha
    Reactions: Daminduwa

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    කඩ කාරයෙක් නේද ගැහුවේ? රෑට කඩේට ගිනි තියපන්
    එහෙම කරලා ඒකේ සීසීටීවි වලට පෙනුන ම ශෝක් නෙ යකෝ. ගැහුව එකා කඩේ අයිති එකා නෙමෙයි එකේ වැඩ කරන හිකනලෙක්.ඌ දැන් ඒකෙන් අස් කරල වගේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කරලා ඒකේ සීසීටීවි වලට පෙනුන ම ශෝක් නෙ යකෝ. ගැහුව එකා කඩේ අයිති එකා නෙමෙයි එකේ වැඩ කරන හිකනලෙක්.ඌ දැන් ඒකෙන් අස් කරල වගේ
    හ්ම්ම්... මම විහිලුවට කිව්වෙ.

    පාලු පාරක යනකොට උඹට ඌ ඇවිත් ආයෙත් ගැහුවොත් මොකද කරන්නෙ? සමාදාන වෙයන්.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    නුගේගොඩ ඉන්නවා බන් නිකේෂලා කළුතන්ත්‍රී කියල lawyer කෙනෙක්. මගේ නුගේගොඩ ඉන්න යාලුවෙක් accident වෙලා උට සාධාරණ වන්දියක් අරන්කි දුන්නා. ටිකක් හොයල බලපන්.
    එයාගේ ගාස්තු පට්ට ගනන් ද? මම රීවිව්ස් බැලුව හොදයි වගේ 5 star තියෙනව
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    අවුරුද්ද විතර කට්ට කන්න බලාගෙන නඩු කියපන්. කොහොමත් උබට ලක්ශෙකට එහා වියදම් වෙයි. මම දන්න එකෙක් ඔහොම වලි සීන් එකට සෙට් වෙලා තාම නඩුව යනව දැන් අවුරුදු එක හමාරක්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,993
    1
    61,088
    113
    Mother Earth
    එයාගේ ගාස්තු පට්ට ගනන් ද? මම රීවිව්ස් බැලුව හොදයි වගේ 5 star තියෙනව
    නඩු කියන්න එපා බන්. ඕක අමතක කරලා දාන්න බැරිද. උඹට දැන් අවුලක් නෑනේ.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    නඩු කියන්න එපා බන්. ඕක අමතක කරලා දාන්න බැරිද. උඹට දැන් අවුලක් නෑනේ.
    නඩුව දාලා තියෙන්නෙ බන් පොලිසියෙන්.මම කරපු පැමිනිල්ලට. දැන් මම උසාවි නොයා හිටියොත් මාවත් වැරදි වෙලා මටත් වර්න්තු ගහනවා
     
    • Love
    Reactions: Candid-B

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මෙ නඩුවට යන්න. මෙකෙදි පොලිසිය දාල තියන නඩුවෙ චුදිතය වැරදිකරු උනොත්, ඔයාට ඉතාම ලේසියෙන් වන්දිය ගන්න පුලුවන්. 2005/14 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන අනුව වින්දිතයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක දක්වා වූ මුදලක් වන්දියක් වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයයෙන් ලබාගන්න පුලුවන්. ඔයාට වෙනම නඩු කියන්න ඕනැ නැ වන්දි ගන්න.

    ලක්ෂයකට වැඩි වන්දියක් ඉල්ලනවනම් වෙනම නඩුවක් පවරන්න ඕනැ.

    හොද lawyer කෙනෙක් හොයාගන්න

    මිනිහ නියම කල වන්දිය ගෙවන්න එකග නොවුනොත් හිරේ යන්න වෙනවා
     
    • Love
    Reactions: ksperj

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,993
    1
    61,088
    113
    Mother Earth
    නඩුව දාලා තියෙන්නෙ බන් පොලිසියෙන්.මම කරපු පැමිනිල්ලට. දැන් මම උසාවි නොයා හිටියොත් මාවත් වැරදි වෙලා මටත් වර්න්තු ගහනවා
    එළ එළ එහෙනම් අවුලක් නෑ. ඔය අඩු කුලේ උන් එක්ක වළි දාගන්න එපා බන්. උඹේ කාලයයි සල්ලියි අපරාදේ. මොලෙන් ගේමක් ගහපන්. 👌🏻
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මෙ නඩුවට යන්න. මෙකෙදි පොලිසිය දාල තියන නඩුවෙ චුදිතය වැරදිකරු උනොත්, ඔයාට ඉතාම ලේසියෙන් වන්දිය ගන්න පුලුවන්. 2005/14 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන අනුව වින්දිතයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක දක්වා වූ මුදලක් වන්දියක් වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයයෙන් ලබාගන්න පුලුවන්. ඔයාට වෙනම නඩු කියන්න ඕනැ නැ වන්දි ගන්න.

    ලක්ෂයකට වැඩි වන්දියක් ඉල්ලනවනම් වෙනම නඩුවක් පවරන්න ඕනැ.

    හොද lawyer කෙනෙක් හොයාගන්න

    මිනිහ නියම කල වන්දිය ගෙවන්න එකග නොවුනොත් හිරේ යන්න වෙනවා
    thank you:love:

    පොලිසිය මුලින් ඌගෙ පැත්තට ඇද්දා.ඒ නිසා තනියම පලවෙනි දවසෙ යන එක අවුලක් වෙයි ද?
    මම දන්නෙ නඩු අංකෙ විතරයි උසාවි ගිහින් කොහේ යන්නද කියලා වත් දන්නෙ නෑ
    ------ Post added on Jul 6, 2024 at 11:28 PM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    thank you:love:

    පොලිසිය මුලින් ඌගෙ පැත්තට ඇද්දා.ඒ නිසා තනියම පලවෙනි දවසෙ යන එක අවුලක් වෙයි ද?
    මම දන්නෙ නඩු අංකෙ විතරයි උසාවි ගිහින් කොහේ යන්නද කියලා වත් දන්නෙ නෑ
    ------ Post added on Jul 6, 2024 at 11:28 PM

    කලින් ලොයර් කෙනෙක් හම්බ වෙලා විස්තරය කියන්න. ඔයාගෙ ප්‍රශ්ණ ගොඩක් විසදගන්න පුලුවන් එකෙන්.
    මොකුත් සුදානමක් නැතිව යනවට වඩා ඒක හොදයි

    ගොඩක් සල්ලි ගන්න නැති හොද ලොයර් කෙනෙක් හොයාගන්න.
    නඩු අංකය තියනව නම් ප්‍රශනයක් නැ Lawyer ට පුලුවන් නඩුපොත බලල මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාව කොයි එකද කියල හොයාගන්න
     
    Last edited:
    • Like
    Reactions: ksperj