ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න.....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න.....

    මේක ලංකාදීප පත්තරේ තිබ්බ පොඩි පුවතක්...වැඩේ කියන්නේ මේකේ තියෙන කොමෙන්ට් ටික දැක්කම පට්ට හිනා. උඔලටත් ඇති මේ වගේ (උඔලගෙම නෙවෙයි..මේ.. මේ... මේ ....යාලුවන්ට වෙච්ච අත් දැකීම්..:rofl::rofl:) ඉතිං තියෙනවා නම් මෙන්න අවස්ථාව බෙදා ගන්න...

    මෙන්න ප්‍රවෘත්තිය

    නිවෙසට යන මාර්ගයේ ඇති පාලම කඩාවැටී ඇතැයි සිතා කිලේමීටර් හයක් පමණ දුර වෙනත් මාර්ගයක් ඔස්සේ පයින්ම නිවෙසට ගිය ගංජා පානය කළ පුද්ගලයකු පිළිබඳව අම්පාර ප‍්‍රදේශයේ ගමකින් වාර්තා විය.

    ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි. හවසට ගංජා සුරුට්ටුවක රස බලන්නේ ඇගේපතේ අමාරුව යන්නටය. එදින ද ඔහු ගංජා සුරුට්ටුවක පිහිට පැතූයේ ඒ නිසාය. වෙනදාටත් වඩා සුරුට්ටුව සැර විය. ඔහු මිතුරන්ට සමුදී නිවෙසට ඒමට පිටත් විය. පැමිණියේ මද දුරකි. නිවෙසට ඒමට ඇති මාර්ගයේ ඇති මහ ඇළ හරහා ඉදිකර තිබූ පාලම කඩාවැටී ඇති බව දුටුවේය.

    දැන් කළයුතු දෙයක් නොමැත. කෙසේ හෝ නිවෙසට ද යා යුතුය. මදක් කල්පනා කළ ඔහු ආපසු හැරිණි. කිලෝමීටර හයක් පමණ දුර වටරවුම් පාරකින් නිවෙසට යාමට ගමන් ඇරැඹීය. මෙසේ පයින් ගමන් කරද්දී කිහිප දෙනකුද හමුවිය. ඔවුන්ටද පාලම කඩාවැටී ඇති බව කීය.

    පාලම කඩා වැටුණු පුවත ගම පුරා ප‍්‍රචාරය විය. සිද්ධිය සැලවීමත් සමග ගම්වාසීහු පාලම අසලට පැමිණියහ. නමුත් පාලමට කිසිදු අපදාවක් සිදුවී නොතිබුණි.
    ගම්වාසීන්ට සිදුවූ දෙය අවබෝධ කර ගැනීමට හැකිවිය. හොඳට ඇති පාලම් කැඩුණු පාලම් කිරීමේ හැකියාව ගංජා සුරුට්ටුවට ඇති බවව ඔහු යන එන තැන්වලදී ඔහුටද දැන් ඇසේ. ඔහු ඒ නොඇසුණා සේ සිටී.


    මෙන්න ඒකේ තිබ්බ කොමෙන්ට්ස් ...

    1.
    මාත් දවසක් ගංජා සුරුට්ටුවක් බීලා තැඹිලි ගහකට නැග්ගා. මම ගහෙන් බහිනවා බහිනවා ඉවරයක් නැහැ. ඒ තරම් ගහ උසකුත් නැහැ. පැයක් විතර බැහැලා බිම බලනකොට තව ගොඩක් බහින්න ඕනෑ. පස්සේ මගේ යාලුවෙක් ඇවිත් මාව ගෙදර අරන් ගියා. මට පොලව දුරින් පෙනුනට මම ඉදලා තියෙන්නේ බිම ඉදගෙන ගහ බදාගෙනලු. ඒ මගේ ප්‍රථම සහ අන්තිම ගංජා සුරුට්ටුව. අත්හදා බලන්නවත් බොන්න එපා :no:

    2.
    හ්ම්ම්... මට දවසක් මහා දවල් රෑ වගේ පෙනිලා හුළු අත්තක් පත්තු කරගෙන වෙලක් මැද්දෙන් ගෙදර ගියා. ගෙදර මිනිස්සු ඔක්කොම බයවෙලා මට පිස්සු හැදිලා කියො. මම නෙමෙයි ආයෙත් ගංජා ගැහුවේ :nerd:

    3.
    මමත් ඔය හැම ජාතියක්ම ටෙස්ට් කරලා බැලුවා, කේරල ගංජා තමයි හොදම. සැ: යු - ටෙස්ට් කරන්න විතරයි පාවිච්චි කළේ. ගෙදර යනවා යනවා ඉවරයක් නැහැ :dull:

    4.
    පොඩි වතුර වලවල් මහා ජලාශ වගේ පෙනුන මගේ යහළුවෙකුත් සිටියා ගංජා බීපු. මේ කතාවත් ඇත්තක්ම තමයි :P

    5.
    මේක නම් කොමෙන්ට් එකක් නෙවෙයි බොල..මගේ යාලුවෙක් දවසක් මේකක් ගහලා පාර මැද්දේ හිටං ඉන්නවා... ඇහුවම ඌ කිව්වා... යකෝ පාර මැද්දේ ලොකු කානුවක්නේ...යන්න බැහැනේ... තොට පේන‍නේ නැද්ද කියලා...:rofl
    :
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    hahahaa...maxxa bnz..!! mamath me langakadi indala henama aasawakin bnz inne gahanna..1st and last..!! owa danmakarala iwara karaganna one eka hinda defa gahanawa..!!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    hahahaa...maxxa bnz..!! mamath me langakadi indala henama aasawakin bnz inne gahanna..1st and last..!! owa danmakarala iwara karaganna one eka hinda defa gahanawa..!!

    බලාගෙන උඔ ඔකට ඇබ්බැහි වේවි...නොදැනීම... මොකද ප්‍රශ්න ආවාම එව්වා අමතක කරන්නත් කස්ටිය මෙව්වා පාවිච්චි කරනවා... මොනද මෙව්වා මායාකාරක මක්ද්‍රව්‍ය ගණයට වැටෙන්නේ :dull:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    :baffled:

    මං ගහපු ඒවයෙ අවුලක්ද කොහෙද.. මං ඔහේ බලාගත්තු අත බලං ඉන්නව :nerd:
     

    12milan

    Member
    Aug 30, 2011
    355
    14
    0
    kg kellay paniyey tiyana sapa kuduwalath natuwa ati...
    eka sapata laga inna eka kauda kiyala amataka wenawa
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මටනම් කළු කලන්තේ හැදුනා, ඊට පස්සේ වැඩිය පන්නනේ නෑ මචන් , මාර ෆීලින් එකක් තියෙන්නේ බන් ජොයින්ට් වල,

    මාස 2 කට සැරයක් වගේ ගහනවා , එත් හම්බුනොත් විතරයි, පස්සේ පන්නනේ නෑ .

    මට වෙලා තියෙනවා ,,,,,


    1.හේතුවක් නැතුව හිනා වෙන එක :D
    2. ඔහේ බලාගෙන කල්පනා කරන එක :rolleyes:
    3.අම්බානක කතා කරනවා, සින්දු කියනවා :yes:
    3.හිතේ තියෙන ඔක්කොම පරශ්න යාළුවන් එක්ක කියනවා :rofl:
    4.හොදට කනවා, (පට්ට බඩගින්නක් එන්නේ බන් ) යකෙක් කන්න පුළුවන් :P
    5.නින්ද ගියාම , කරකවලා අතරිනවා වගේ පේනවා , කවුරු හරි මාව පොළොවේ ගහනව වගේ දැනෙනවා බන් ,:baffled::baffled::dull:
    6.පාවෙනවා වගේ දැනෙනවා
    7.මොන වාහනේ පාරේ ගියත් සද්දෙයි පාටයි පොලිස් ජීප් එක වගේ :lol::P:D
    8.කළු කලන්තේ හදුනා වෙලාවට නම් මේ අපි ඉන්න ලෝකේයි වෙන ලෝකෙකුයි 2ක ජිවත් වෙනවා වගේ , හින වගේ
    ඇත්තටම පිස්සෙක් වගේ , ඒ හීනේ අතරමන් උනොත් ඇත්තටම පිස්සු හැදෙනවා ඇති මචන්ලා, මන් හිතන්නේ ඔය පිස්සෝ වෙලා ඉන්නේ ඒ හීන වල අතර මන් උන එවුන්
    ඒ වෙලාවට බෙල්ල උනත් කපාගන්න පුළුවන් , අමුතු දේවල් පේනවා /


    මන් ටැප් එකෙන් වතුර බොනවා කියලා හිතාගෙන Heater එක ගහල උණුවතුර බීලා , උදේ තම දැක්කේ තුවාල කටේ :P:no:

    රෑට කන්න තිබ්බේ රොටි .. උදේ බලත්දී පිගාන බිම තියල , රොටිය හෝදලා පිගන් රාක්කෙ තියල , කොහොමද පවර් එක


    ඇබ්බැහි වෙන්න නම් එපා මචන් ,

    සැ.යු - ඔය කස්ටිය කියන්නේ සිගරට් අනන්ම් මනම් වලින් අයින් වෙන්න බෑ කියලා සික් එක කියන්නේ, පට්ට පල බොරු , තමන්ට උවමනාවක් තියෙනවනම් නතර කරගන්න පුළුවන් , මන් දැන් අවුරුද්දක් කිසි දෙයක් නෑ , බෝ පැලේ වගේ , මේවා බොරු වැඩ මචන් ,
    මගේ අත්දැකීම් කිවේ
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    හොඳ දෙයක් වුනා ...හිටියේ සව්දි අරාබියේ .. කොල්ලෝ ඉතින් රූම් එකට ගෙනල්ල daily උරනවා ..මමත් ඒ දවස්වල love sick එක උපරිම ගහල මල පැනල හිටියේ ... ඉතින් මල් සෙට් එක ගැන කියන්න ඕනේ නැහැ නේ...එච්චර වියදම් කරලා අරගත්තුව ෆන් එකට මටත් දුන්නා ..කවදවත් කටේ තියල නැති මට ..මගේ මොලේ හෝදලා ගැස්සුවා .......

    යකෝ එකපාරක් දෙපාරක් ඇදල විනාඩි පහක් ගියේ නැහැ පපුව ගැහෙන්නේ එළියෙන් වගේ පෙන්නේ ...ඉතින් මර චූන් .....අපහු ඇද්දා දෙක තුනක් සිරාම සිරා ............. හැබෙයි ඔක්කොම ගල් ගැහිලා වගේ මගේ දිහා බලන් ඉන්නවා .....මට කබරයා සෙට් උනා ..මට එකෙක් bag එකක් දෙනවා දෙනවා ..අව්රුද්දක් වගේ ඌ මගේ ගාවට එන්නෙම නැහැ ....එක ලැබිච්ච හැටිය කබරයා දාලා ගිය මචන් toilet එකට ...වෙලාව පටන් ගද්දි උදේ 9 පහුවුනා විතරයි .....

    ගබරය දානගමන් back office එකත් වැඩ ....පස්සේ මොනවා උනත් කමක් නැහැ කියල ඒ වැඩෙත් කරා ....

    යකෝ කරලා නැගිට්ටා ......අඟලක් නැගිටින්න බැහැ joint රිදෙනවා (joint කියලත් කියන්නේ මේක නිසා වෙන්නැති කියල හිතුනා )එහෙමම shower එක පස්සට අල්ලාගෙන වැඩිවෙලා නැගිටලා රූම් එකට ගිහින් බලනව වෙලාව 2.45යි ..... හිතල බලපල්ලා මම commode එකේ වාඩිවෙලා හිඳලා තියෙන පැය ගණන .......

    එදහින් පස්සේ ඕක දැක්කත් හිනා යනවා ......................
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    රෙද්ද තමයි ... ඔය කියන පනි හරම් පේන්නෙ නෑ බන් , අය් මේ බොරු දාල තියෙන්නෙ .. මන් ගන්ජා කාරයෙක් නෙමෙයි . ඒත් ඕනෙ තරම් ගහලා තිබෙනව .. පෙරේදත් මගෙ උපන්දින පාටි එක වෙනුවෙන් යාලුවෙක් ගෙනත් දුන්න .. මන් වගකීමෙන් කියනව.. ගන්ජා ගැහුවා කියල ඊකට ඇබ්බැහි වෙන්නෙ නෑ කුඩු වගේ.මට නම් ජොයින්ට් එකක් ගැහුවට පස්සෙ හුලගට ගහක් හෙලවුනත් හිනා යනවා, කවුරු හරි මන් දිහා බැලුවත් හිනා යනවා , නිකනුත් හිනා යනවා , හැම උත්තටම හිනා යනවා ... හැබැයි කුඩු ගහන තැන් වල තුන් පාරක් ඉදල තියෙනවා , හතුරෙකුටවත් මන් කුඩු දෙන්නෙ නෑ , මන් ගහලත් නෑ . ජොයින්ට් ඩේලි ගහන්නෙත් නෑ , දුකට ගහන්නෙත් නෑ , ඒත් මේක හොද දේකුත් නෙමෙයි