ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න.....

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ganja walin eka ekata eka eka widihata feeling enne eka mokak hari seen ekak athi.e kiyanne minimaranna hithana inna eth karapu nathi ekekuta karanna puluwan weyida danne na.:(
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දවසක් මම මලක් ගහල නිදාගත්තා.. එක පාරට මම දැක්ක ඇඳේ කෙලවර මහා ප්‍රපාතයක්. මම බිත්තිය අයිනට වෙලා ගුලි වෙලා හිටියා. මෙන්න එක පාරටම ඇඳ උඩ යන්න ගත්ත. දැන් ඇඳ සිවිලිම ගාව අනික් පැත්ත හැරිලා. මම ඇද බදාගෙන කෑ ගැහුවා. හොඳ වෙලාවට කෑගැහුවේ නැත්තනම් අර මහා ප්‍රපාතයට වැටිලා මම මැරෙනවා එදා.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හැබැයි මම ඔය මල් සීන් එකට කැමති නෑ. එකෙන් ඔලුව විකාර වෙනවා. මල ජාරව.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    රෙද්ද තමයි ... ඔය කියන පනි හරම් පේන්නෙ නෑ බන් , අය් මේ බොරු දාල තියෙන්නෙ .. මන් ගන්ජා කාරයෙක් නෙමෙයි . ඒත් ඕනෙ තරම් ගහලා තිබෙනව .. පෙරේදත් මගෙ උපන්දින පාටි එක වෙනුවෙන් යාලුවෙක් ගෙනත් දුන්න .. මන් වගකීමෙන් කියනව.. ගන්ජා ගැහුවා කියල ඊකට ඇබ්බැහි වෙන්නෙ නෑ කුඩු වගේ.මට නම් ජොයින්ට් එකක් ගැහුවට පස්සෙ හුලගට ගහක් හෙලවුනත් හිනා යනවා, කවුරු හරි මන් දිහා බැලුවත් හිනා යනවා , නිකනුත් හිනා යනවා , හැම උත්තටම හිනා යනවා ... හැබැයි කුඩු ගහන තැන් වල තුන් පාරක් ඉදල තියෙනවා , හතුරෙකුටවත් මන් කුඩු දෙන්නෙ නෑ , මන් ගහලත් නෑ . ජොයින්ට් ඩේලි ගහන්නෙත් නෑ , දුකට ගහන්නෙත් නෑ , ඒත් මේක හොද දේකුත් නෙමෙයි

    ekenma mamat inne ube track ekemai.....................mtat oya kiyna ewa nm penne paniyta nmehma wela tynwa eka eka ewa set wena but JOINt ekta ehma ne;eth joint eka athal okotama wada;
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    මාත් දවසක් යාලුවොත් එක්ක ජොයින්ට් එකක් ගහල ගෙදර එන්න ආව :) අපි ගග ලග තමයි සෙට් වෙන්නෙ :) එන පාර දෙපැත්තෙ කුබුරු :) මන් පාරෙන් ට්‍රැක් පැනල කුබුරකට වැටිල :D කුබුරෙ ලියදි දෙකක් බිමට සමතලා වෙනකල් බයිසිකල් පැදල :D පස්සෙ යාලුවෙක් ඇවිත් කනට ගහල මාව ගෙදර අරන් ගියා :) තව කතා ගොඩක් තියනව rep දුන්නොත් කියන්නම් :)
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මාත් මාසෙකට එකක් වගේ අදිනවා යාලුවොත් එක්ක , පට්ටම ආතල් , හිනා වෙවී ගොන් ආතල් ගන්න එක තමා ඉතින් . ගහල නැත්තන් අදම ගහපන්, ඇබ්බැහි නොවී ශේප් එකේ ගහන එක මටනම් අවුලක් නැහැ. උඹලට කොහොම වෙයිද මන් දන්නේ නැහැ. හැබැයි එකක් , ගංජා සීයක් ගැහුවත් එක සිගරට් එකක විස එන්නේ නෑ . තනිකර ඖශධීය ගුණ තියෙන්නේ. 100% ස්වාභාවිකයි. නෙදර්ලන්තේ සහ ඇමරිකාවේ සමහර ප්‍රාන්ත වල මේවා තහනම් නෑ. ගැහුවම වෙන්නේ හිතේ තියන සතුට අම්බානක වැඩි වෙන එක තමයි. බිව්වම වගේ ගහගන්න , මරාගන්න හිතෙන්නේ නෑ. ඇල්කොහොල් තහනම් නැති ලෝකෙක ගංජා තහනම් කිරීම හෙන අසාධාරණයි.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    ගoජා ගහල වැඩි උනාම එක එකාට වෙන වෙන ආතල් තියෙන්නේ.
    අරක්කුයි ග0ජ වලයි තියෙන්නෙ වෙනමම feelings. අරක්කු බිව්වම මරා ගන්න හිතෙනවා. ගoජා ගැහුවම පට්ට බයයි :lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එක පාරක් මගේ යාලුවෙක් ගන්ජා ගහල ඌට වැඩි වෙලා පැදුරක් අරගෙන ආව අපි ඉන්න තැනට බිත්තියේ එලාගෙන නිදා ගන්න ඔනේ කියලා :lol:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,633
    906
    113
    http://aboutrenewableenergy.com
    tumblr_ltloqqnCCa1r3tcu4o1_500.gif
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මම දවසක් ගංජ ගහල ගෙදර ඇවිත් වැඩට ඇඳගෙන ගිය කිට් එක පිටින්ම ෂවර් එකෙන් නෑව.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මටනම් කළු කලන්තේ හැදුනා, ඊට පස්සේ වැඩිය පන්නනේ නෑ මචන් , මාර ෆීලින් එකක් තියෙන්නේ බන් ජොයින්ට් වල,

    මාස 2 කට සැරයක් වගේ ගහනවා , එත් හම්බුනොත් විතරයි, පස්සේ පන්නනේ නෑ .

    මට වෙලා තියෙනවා ,,,,,

    1.හේතුවක් නැතුව හිනා වෙන එක :D
    2. ඔහේ බලාගෙන කල්පනා කරන එක :rolleyes:
    3.අම්බානක කතා කරනවා, සින්දු කියනවා :yes:
    3.හිතේ තියෙන ඔක්කොම පරශ්න යාළුවන් එක්ක කියනවා :rofl:
    4.හොදට කනවා, (පට්ට බඩගින්නක් එන්නේ බන් ) යකෙක් කන්න පුළුවන් :P
    5.නින්ද ගියාම , කරකවලා අතරිනවා වගේ පේනවා , කවුරු හරි මාව පොළොවේ ගහනව වගේ දැනෙනවා බන් ,:baffled::baffled::dull:
    6.පාවෙනවා වගේ දැනෙනවා
    7.මොන වාහනේ පාරේ ගියත් සද්දෙයි පාටයි පොලිස් ජීප් එක වගේ :lol::P:D
    8.කළු කලන්තේ හදුනා වෙලාවට නම් මේ අපි ඉන්න ලෝකේයි වෙන ලෝකෙකුයි 2ක ජිවත් වෙනවා වගේ , හින වගේ
    ඇත්තටම පිස්සෙක් වගේ , ඒ හීනේ අතරමන් උනොත් ඇත්තටම පිස්සු හැදෙනවා ඇති මචන්ලා, මන් හිතන්නේ ඔය පිස්සෝ වෙලා ඉන්නේ ඒ හීන වල අතර මන් උන එවුන්
    ඒ වෙලාවට බෙල්ල උනත් කපාගන්න පුළුවන් , අමුතු දේවල් පේනවා /

    මන් ටැප් එකෙන් වතුර බොනවා කියලා හිතාගෙන Heater එක ගහල උණුවතුර බීලා , උදේ තම දැක්කේ තුවාල කටේ :P:no:

    රෑට කන්න තිබ්බේ රොටි .. උදේ බලත්දී පිගාන බිම තියල , රොටිය හෝදලා පිගන් රාක්කෙ තියල , කොහොමද පවර් එක

    ඇබ්බැහි වෙන්න නම් එපා මචන් ,

    සැ.යු - ඔය කස්ටිය කියන්නේ සිගරට් අනන්ම් මනම් වලින් අයින් වෙන්න බෑ කියලා සික් එක කියන්නේ, පට්ට පල බොරු , තමන්ට උවමනාවක් තියෙනවනම් නතර කරගන්න පුළුවන් , මන් දැන් අවුරුද්දක් කිසි දෙයක් නෑ , බෝ පැලේ වගේ , මේවා බොරු වැඩ මචන් ,
    මගේ අත්දැකීම් කිවේ

    උබේ කතාවේ සැලකියයුතු දේවල් ගොඩක් තියෙනව

    3.හිතේ තියෙන ඔක්කොම පරශ්න යාළුවන් එක්ක කියනවා :rofl:

    ගංජා ගහල මෙහෙම කරන එකෙක් ඇහුවමයි .ගොඩක් වෙලාවට ඕක වෙන්නේ බිව්වම :eek:
    අනිත් එක කළු කලන්තේ කියන්නේ ලෝක දෙකක ඉන්න එක නෙමෙයි බන් . ගංජා ගහල කරවෙලා වැටෙන එකට
    මාස 2 කට සැරයක් වගේ ගහනවා , එත් හම්බුනොත් විතරයි, පස්සේ පන්නනේ නෑ .

    මන් දැන් අවුරුද්දක් කිසි දෙයක් නෑ , බෝ පැලේ වගේ , මේවා බොරු වැඩ මචන් ,
    මගේ අත්දැකීම් කිවේ
    එක්කෝ උබ දැන් ජොයින්ට් එකක් දාල ඉන්නේ නැත්නම් උබට පිස්සු
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කමෙන්ට් බැලුවම පෙන්නේ ගොඩක් එඋන් ජොයින්ට් ආතල් අහල ගත්ත ආතල් share කරලා මිසක් තමන් ,
    ගහල ගත්ත ආතල් දාල නැ කියල ... මෙන්න මට තේරෙන විදිය ,
    1.හිනා යන එක සහ කල්පනා කරන එක පොදු සාදකය
    2. කල්පනා කරන හින්ද අවිද්දට මහන්සියක් තේරෙන්නේ නැ (සින්දුවක් අහන ගියාමත් ඕකම තමයි )
    3. තමන් කතාකරන සද්දේ බැලන්ස් කරන්න තේරෙන්නේ නැ . ගොඩක් එඋන් හිමින් කතාකරන්නේ එකෙයි මම හිතන්නේ :lol:
    4.හොදටම වැදුනාම ඔලුව හිරි වැටෙනවා වගේ තේරෙනවා .
    5.එකම ඉරියව්වෙන් පැය දෙක - තුනක් උනත් ඉන්න පුළුවන්
    6.බැහැගෙන යනකොට නිදිමතයි .

    තව දෙයක් ගංජා ගැහුවට මැරෙන්නේ නැ එක ඇගට හොදයි කියල ගොඩක් ය කියනවා ,
    එත් ගංජා ගහල මීටර් අඋට් ගිය එඋන් ඕන තරම් මම දන්නවා :lol:
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගංජා ගහල මෙහෙම කරන එකෙක් ඇහුවමයි .ගොඩක් වෙලාවට ඕක වෙන්නේ බිව්වම :eek:
    අනිත් එක කළු කලන්තේ කියන්නේ ලෝක දෙකක ඉන්න එක නෙමෙයි බන් . ගංජා ගහල කරවෙලා වැටෙන එකට

    joint eka gahala wadi unamath thamange prshna kiyana un innawa.
    Kudu gahuwata passeth ehemay. Tharaha wela inna un katha karanawa
    eth badu bassata passe aaye tharahayi. :D
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කමෙන්ට් බැලුවම පෙන්නේ ගොඩක් එඋන් ජොයින්ට් ආතල් අහල ගත්ත ආතල් share කරලා මිසක් තමන් ,
    ගහල ගත්ත ආතල් දාල නැ කියල ... මෙන්න මට තේරෙන විදිය ,
    1.හිනා යන එක සහ කල්පනා කරන එක පොදු සාදකය
    2. කල්පනා කරන හින්ද අවිද්දට මහන්සියක් තේරෙන්නේ නැ (සින්දුවක් අහන ගියාමත් ඕකම තමයි )
    3. තමන් කතාකරන සද්දේ බැලන්ස් කරන්න තේරෙන්නේ නැ . ගොඩක් එඋන් හිමින් කතාකරන්නේ එකෙයි මම හිතන්නේ :lol:
    4.හොදටම වැදුනාම ඔලුව හිරි වැටෙනවා වගේ තේරෙනවා .
    5.එකම ඉරියව්වෙන් පැය දෙක - තුනක් උනත් ඉන්න පුළුවන්
    6.බැහැගෙන යනකොට නිදිමතයි .

    තව දෙයක් ගංජා ගැහුවට මැරෙන්නේ නැ එක ඇගට හොදයි කියල ගොඩක් ය කියනවා ,
    එත් ගංජා ගහල මීටර් අඋට් ගිය එඋන් ඕන තරම් මම දන්නවා :lol:

    :yes:..

    samaha eunta wena wena effects tiyenawa.
    mage yaluwek hitiya u ganja gahala badu baginakanma oluwa wana wana innawa. ara sinduwak ahanakota oluwa hollanawa wagei :D