sarcasm bansganja walata ochchara dewal wenne naha oya uba daala tiyenne crystal meth hari heroin hari gahapu ekek gana
(mama dan awrudu 4k tisse ganja gahanava) ekak adala headset eka dagena song ekak dagena paya 2k vitara dream land ekaka inna nam puluvan
![]()




..ගන්ජා වලත් එක එක සෙල්ලම් තියෙන්නේ ඕකේ මික්ස් එක අනුවත් ඉතින් වදින්නේ එහෙම නැතුව යනවා..ගොඩක් ඉතින් පිටට යනකොට ඔර්ජිනල් බඩු නෙවයිනෙ එන්නෙත් ..දැන් කෙමිකල් එකක් ගහනව සමහර බඩු වලට..අඩු මාසෙන් කපන ඒවට තමා ගොඩක් වෙලාවට ඒ කෙමිකල් එක ගහන්නේ..අහලා ඇති කස්ටිය වස ගහපු බඩු කියලා කියන්නේ
.. තනමල්විල ටවුන් එක කිට්ටුව ලගදිම උන සිද්දියක් කියන්නම්..ටවුන් එකේ ඉදලා මීටර් 300 විතර වැල්ලවාය පාරේ අපේ යාලුවෙක්ගෙ ගෙයක් තියනවා මුවමස් ටිකක් සෙට් කරන් ගැහුවා අපි සුපිරි අඩියක් ගහල ඉවර වෙලා අපේ කට්ටියට ජොයින්ට් එකක් දාන්න ඕන උනා සැන්ඩි තිබුනෙත් නෑ බඩු විතරයි දාලා ඔතලා ගැහුවා ගහල ඉවර වෙලා ටිකකින් බලනකොට එකෙක් මිදුලේ මක්කද ලියනවා බලන් හිටිය පාර මූ දුවන්න ගත්තේ නැතෑ වැල්ලවාය පාරේ මල හත්තිලව්වයි අපිත් දිව්වේ නැතෑ පස්සෙන් මූට කාගෙද මැරිච්ච ආත්මයක් වැහිලා වගේ කියවනවා සොහොන ඕනේ ඕනේ කිය කියා රෑ 1 විතර උදේ වෙනකන් කෑවේ නැතේ කට්ට මූ පිස්සුම වැටුනා එදා..අනන්තවත් අත්දැකීම් තියනවා ..මාත් මාසෙකට එකක් වගේ අදිනවා යාලුවොත් එක්ක , පට්ටම ආතල් , හිනා වෙවී ගොන් ආතල් ගන්න එක තමා ඉතින් . ගහල නැත්තන් අදම ගහපන්, ඇබ්බැහි නොවී ශේප් එකේ ගහන එක මටනම් අවුලක් නැහැ. උඹලට කොහොම වෙයිද මන් දන්නේ නැහැ. හැබැයි එකක් , ගංජා සීයක් ගැහුවත් එක සිගරට් එකක විස එන්නේ නෑ . තනිකර ඖශධීය ගුණ තියෙන්නේ. 100% ස්වාභාවිකයි. නෙදර්ලන්තේ සහ ඇමරිකාවේ සමහර ප්රාන්ත වල මේවා තහනම් නෑ. ගැහුවම වෙන්නේ හිතේ තියන සතුට අම්බානක වැඩි වෙන එක තමයි. බිව්වම වගේ ගහගන්න , මරාගන්න හිතෙන්නේ නෑ. ඇල්කොහොල් තහනම් නැති ලෝකෙක ගංජා තහනම් කිරීම හෙන අසාධාරණයි.


ekenma mamat inne ube track ekemai.....................mtat oya kiyna ewa nm penne paniyta nmehma wela tynwa eka eka ewa set wena but JOINt ekta ehma ne;eth joint eka athal okotama wada;
umba oya kiyanne confident kathwak...anika umbatath munawa hari effect ekak okey thiyenwa...
ewagema umba kiyana kathawa aththa kisima ethuwak one naha oya oanama deyak use karanna..ewa boru.......
anika umbata oka onama shanikayen nawaththanna puluwan...godak kastiyata oya uwamanawath,confident ekath naha..............
a nisa oka podhuwe honda deyak nemeyi.............![]()
lol man nan gahala na ban,,kohomahari ape gewal laga ekk nan innawa u KG pappa,,
u genawa gahanawa pawenawa,,mu karanne gedara kattiaya nati welatwata gahanawa,,
mu me para AL karana ekk,,man eka parak munge gedara yaddi saddayak na
liyanawa liyanawa mokadda pal haallak
baladdi sinhala paper ekk liynwa jointa dala

ජොයින්ට් එකක් ගැහුවම මට වෙන දේවල්
1. මුලින්ම අම්බානක හිනා යනවා . වෙන එකෙක්ගේ මුණක් දැක්කත් බඩ රිදෙනකල් හිනා යනවා. අනික් උන් එක්ක කතා කරත් හිනා යනවා බඩ පැලෙන්න. හිනාව බෝ වෙලා සෙට් එකම එකට විනාඩි පහක් දහයක් හිනා වෙනවා කිසිම හේතුවක් නැතුව.
2. බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තම පට්ට බඩගින්නක් එනවා, කෑවහැකි යකෙක් උනත්.
3. මොකක් හරි දේකට සෑහෙන්න අවධානය යොමු කරන්න පුළුවන්. සින්දුවක් ඇහුවොත් එකෙන් කියන දේ ගැන බොක්කෙන්ම හිතුවහැකි. ( ගහක මල් පිපිලා කියන සින්දුව කොලු සීන් එකක් ගැන කියන එකක් කියල මට හිතුන ජොයින්ට් එකක් ගහල ඉද්දි එක අහපු වෙලාවක, බලද්දී සීන් එක ඇත්ත )
4. ජොයින්ට් එකේ සැර බහිනකල් ඇදට වෙලා එකම ඉරියව්වකින් හිටියහැකි, ඇග උඹට අයිති දෙයක් නෙවේ කියල හිතෙනවා වෙලාවකට. හිතපන් නිකන් මනොකායක් වෙලා ඉන්නවා කියල.
5. ෆිල්ම් එකක් වීඩියෝ එකක් බැලුවොත් එකේ ඉන්නේ අපි කියල හිතෙනවා. ( යු ටියුබ් එකේ ජොයින්ට් ගහපු වෙලාවට බලන්න එල වීඩියෝ සෙට් එකක් තියනවා , සුපිරි )
හැබැයි මෙතන සමහරු කියල තියනවා වගේ පිස්සු විකාර වීමක් නෑ , විකාර රුප මැවෙන්නේ නෑ ( හැලුසිනේෂන් ) , ඉන්නේ හොද සිහියෙන් , එත් පට්ටම ෆන් එකේ.
මේවා උනාට බීපුහම වගේ කිසිම එකෙකුට වදයක් වෙන්නේ නැහැ, ගහනවානම් ඇබ්බැහි නොවී ගහපන් , මට දැනෙන ව්දියට හෙරොයින් , කොකේන් , මෙත් වගේ ඇබ්බැහි වීමක් නම් කොහොමත් නෑ . මාසෙකට දෙකකට පාරක් තමා ගහන්නේ . නාකි වෙලා ගෑනු දරුවෝ ඉන්න කාලේ මේවා කොරන්නද.


