ගංජා ගහල ද ඕයී මේ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත්කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත්, ඒ සඳහා කර්මාන්තයේ නියුතු සියලුදෙනා සාමුහික එකඟතාවකින් එහි උන්නතියට කැපවනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.


    රටේ උන්ට කන්ඩ පිටරටින් බිත්තර ගෙන්නේ 🤷
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රටේම ඉන්න අනාථ කුකුල්ලු එකතුකරලා බලෙන් බිත්තර දම්මවලා පස්සේ මසට රට පටවන්න හදනවද දන්නේ නෑ උබලත් පරිස්සමින් හිටපල්ලා 😁😁
     
    • Haha
    Reactions: vee_kurulla

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    රටේ උන්ට කන්න දෙන්න නැතුව පිටරට යවන්නෙ කොහෙන්ද දන්නෙ නැ :-(