ගංජා ජාතකය

Trojansamurai

Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    කුමන්ත්රණය (The Conspiracy).............
    ============================

    කංසා වගාව ඇමෙරිකාව තුල තහනම් වන්නේ, ඩූ පොන්ට්, ඇන්ඩ්රැ මෙලර් සහ හැරී ජේ. ඇන් ස්ලින්ගර් නම් ව්යපාරිකයන් තිදෙනාගේ කුමන්ත්රණයක ප්රතිපළයක් වශයෙනි. වර්ෂ 1937 දී ඩූ පොන්ට් විසින් තෙල් සහ අඟුරු ආශ්රයෙන් ප්ලාස්ටික් නිපදවීම සඳහා පේටන්ට් බලපත්රය ලබා ගත්තේය. ඔහු තමන්ගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කළේ ප්ලාස්ටික්, සෙලෝෆේන්, සෙලියුලොයිඞ්, මෙතනෝල් ආදිය දැන් තෙල් ආශ්රයෙන් නිපදවිය හැකි නිසා කොටස්කරුවන්ට තම ආයතනයේ ආයෝජනය කරන ලෙසයි. නමුත් ඔහුගේ ව්යාපාරයෙන් සියයට අසූවක් පමණම කංසා ආශ්රිත නිෂ්පාදන නිසා විනාශයට පත්විය.

    මේ අතර ඩූ පොන්ට්ගේ ඉහළම ආයෝජකයා බවට පත්වන ඇන්ඩ්රැ මෙලන් තම බෑනා වන හැරී ජේ. ස්ලින්ගර් ඇමෙරිකානු මත්ද්රව්ය නාශක අංශයේ ප්රධානියා බවට පත් කරන අතර ඉන් පසු කංසා වගාව ඔවුන්ගේ ව්යපාරයන්ට තර්ජනයක් ලෙස වටහාගත් ඔවුහු, තමන්ගේ අධිරාජ්ය බිඳ වැටීම වලක්වනු පිණිස මෙක්සිකානු වචනයක් වන ‘මරිජුවානා‘ යන්න ආදේශ කොට ඇමෙරිකානු ජනයාගේ මනසට කංසා පිළිබඳ වැරදි අර්ථ කථනයක් ආරූඪ කළෝය.

    මාධ්ය හැසිරවීම.............(Media Maipulation)
    ================================

    විලියම් රැුන්ඩෝල්ප් හරිස්ට් යනු ඇමෙරිකානු ‘කහ පුවත්පත් කලාවේ’ (Yellow Journalism) නිර්මාතෘවරයායි. පසුකාලීනව ඕෂන් වේල්ස් විසින් නිපදවූ සුප්රසිද්ධ සිනමා පටයක් වූ ‘සිටිසන් කේන්’ (Citizen Kane) චිත්රපටයට ද පාදක වූයේ මොහුගේ ජීවිත කථාව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. නමුත් විශාල ලෙස දැව වගා කරන ව්යාපාරයක හිමිකරු වූ හෙතෙම කඩදාසි නිපදවීමේ කම්හලක ද හිමිකාරිත්වය දැරීය. තමන්ගේ ව්යාපාරයට අභියෝගයක් වූ කංසා වගාව යටපත් කිරීම උදෙසා හර්ස්ට් විසින් 1920 සිට 1930 දක්වා තම පුවත්පත් හරහා මරිජුවානා හා සම්බන්ධ අපරාධ රැුල්ලක් පිළිබඳ වාර්තා කරන්නට විය. හර්සට් ගේ මෙම මෙහෙයුම කොතෙක් දුරට සාර්ථක වූයේ ද යත්, වාහන අනතුරේ සිට මානුෂිකත්වය නැතිවීම දක්වා සියල්ලට මරිජුවානා වගකිව යුතු බව පාඨකයා විශ්වාස කරන්නට විය.

    සමකාලීනව විවිධ නිර්මාණකරුවන් විසින් මරිජුවානා හා සම්බන්ධ චිත්රපට විශාල සංඛ්යාවක් නිපදවීම සිදු කෙරිණි. මෙහි අභිප්රාය වූයේ මරිජුවානා විරුද්ධ නීති මාලාවක් (Anti Marijuana Low) සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. (Films: Reefer Madness (1936), Marijuana Assasin of Youth (1935), Marijuana: The Devils Weed (1936) )

    ඉහත සඳහන් කළ Reefer Madness සිනමා පටය අවසාන වන්නේ සුපුරුදු "The End" සටහන සමගින් නොව, වෙනස් අන්දමේ සටහනකිනි. එනම් චිත්රපටය අවසානයේ තිරය පිරෙන්නට "Tell Your Children" යනුවෙන් සටහන් කරමිනි. වර්ෂ 1930 පමණ වන විට ඇමෙරිකානු ජනතාව දේශජ, පටු මානසිකත්වයකින් යුතු පිරිසක් බවට පත්ව තිබිණි. බලයේ සිටින පිරිස් විසින් හෝ පුවත්පත්, රේඩියෝ මගින් යමක් ප්රකාශ වූයේ ද එය සුපිරිසිදු සත්ය බව පිළිගන්නට ඔවුහු සූදානම්ව සිටියෝය. එයින් නොනැවතී එය තම දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට ද පාරම්පරිකව සම්පේ්රශණය කළෝය.

    වර්ෂ 1937 අපේ්රල් 14 වැනි දින ඩූපොන්ට් ගේ උත්සාහය සාර්ථක විය. ‘මරිජුවානා බදු තහනම් කිරීමේ‘පනත සම්මත වීය.මෙයට මුල් වූ සෙනෙට් සභික රොබර්ට් ඩෆ්ටන් ඩූ පොන්ට් ගේ සහායකයෙක් වූයෙන් ඔහුට කාර්යය තවදුරටත් පහසු විය.

    නමුත් ඇමෙරිකානු වෛද්ය සංගමයේ භෞත චිකිත්සක වරයෙක් වූ ජේම්ස් වුඞ්වර්ඞ් පසුව ප්රකාශ කළේ ‘තමන් මරිජුවානා බදු තහනම් කිරීමේ පනතට සහයා දැක්වූයේ මරිජුවාන යනු කංසා බව නොදැන සිටීම නිසා’ බවයි.

    හර්ට්ස් ගේ පුවත්පත්වල මුල් පිටු වලින් කියවුණු මරිජුවානා අපරාධ කංසා වලට විරුද්ධ උපායක් බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි. ඇමෙරිකානු වෛද්ය සංගමය ‘කැන්බීස්‘ (කංසා* යනු විවිධ සුව කිරීම් සඳහා යොදා ගන්නා ඔසුවක් බව දැන සිටියේය.

    නමුත් 1937 කංසා තහනමට ලක්විය. මිනිස් ඉතිහාසයේ වටිනාම හා වැදගත්ම පැලෑටිය මත්ද්රව්යයක් ලෙස ප්රකාශයට පත්විය.




    read more : http://www.elakiri.com/forum/showthread.php?t=1716025

    20140601_141934%202_zpsg5odq3x2.jpg


    :love::love::love::love::love::love:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    chronic user :D

    never felt so far any bad side effect

    Ganja is awesome, haters gonna hate, but who gives a shit ..you never give a shit for anything when you are high anyway lol

    can't wait to get off work and get high.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හයිවේ හදන්න අපු එවුන්ට මල් විකුනලා වාහන ගත්ත කඩවල් දාපු එවුන් ඉන්න පලාතක් මේක
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    how much 5g now?
    my dealer went abroad :(

    කියලා වැඩක් නැහැ බන්, ඔක්කොම කොරියා, ජපන් පනිනවා, බඩු සෙට් උන වෙලාවට ස්ටොක් කර ගන්න තමා වෙලා තියෙන්නේ
    :D
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    කියලා වැඩක් නැහැ බන්, ඔක්කොම කොරියා, ජපන් පනිනවා, බඩු සෙට් උන වෙලාවට ස්ටොක් කර ගන්න තමා වෙලා තියෙන්නේ
    :D

    Aluth unta plug wenna bayai ban, Poriyal ekak set karoth idala hamarai.
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    ඔය වගේ ආටිකල් දාහක් දැම්මත් මම නම් ඕවා බොන්නේ තියා හිතන්නෙවත් නෑ..:no:






    cannabis-and-teenagers-5-728.jpg






    ගංජා ගහන එකා මැරෙන්නේ නැහැ හැබැයි මැරි මැරි ජීවත් වෙනවා..
    :(:(
     

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    ඕක නීතිගත කරානම් රජයට සෑහෙන්න ආදායමක් ගන්න පුළුවන්.
    අනවශ්‍ය ගැටුම් නුත් නැතිවෙනවා මොකද ඒක දැනට තියෙන criminal enterprise එකක් කියන තත්වෙන් ස්වයං රැකියාවක්/ව්‍යාපාරයක් බවට පත්වෙන නිසා.
    මිනිස්සුත් ආතල් එකේ ඉදී. :D
    ගංජා රොක්ස්.

    images
     

    deepaldas

    Well-known member
  • සිගරට් කොම්පැනි වල වහල්ලු හදාගත්තු කතා තමයි ඕව. ගංජ ගැහුවා කියල මුකුත් වෙන්නෙ නෑ. එකේ ඉෆෙක්ට් එක තියෙන්නෙ පැයයි දෙකයි. නාපු ගමන් ඔක්කම ඉවරයි. සිගරට් වගේ ගද ගහන්නෙ නෑ. එහෙමයි කියල අමු අමුවේ ගංජා විතරක් ඔතල ගහන උන් නෑ. ලංකාව වගේ වහල් මානසිකත්වයෙන් ජිවත් වෙන රටවල් වල කොහොමත් තහනම් මොකද සිගරට් වලින් ගහන tax ගහන්න වෙන්නෙ නෑනේ අපි ලෝකල් වවාගෙන බිව්වම.

    සිරා සිරා බන් බොරුනම් බලපන්කො
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ඇත්ත ඇති සැටියෙන්......

    සිගරට්, නැතිනම් දුම්කොළ දුම් පානයෙන් දත් වලට ඇත්වන තත්ත්වයන්-
    -දත් වල නිකොටින් අවක්ෂේපණය වන නිසා දත් වල කටහ බැදේ.
    -දැඩි දුම් පානය (ක්‍රොනික් ස්මොකින්ග්) නිසා විදුරුමස් දියවීම වැළදී ඇත්නම් එහි හානිය 4-16 ගුණයක් දක්වා වැඩි කරයි.

    මුඛ කුහරයට ඇති ව න තත්ත්වයන්-
    -දුගද හැමීම
    -රස දැනීමේ අඩුවක්/වෙනස්කම් සිදුවීම
    මෙෘඛ ශ්ලේෂ්මලකය යම් ගණකම් බවකට පත් වීම
    -ඛේඨය ශ්‍රාවය අඩුවීම
    -මෞඛ පිළිකා අවදානම ඉහල යාම

    ගංජා පානයෙන් මෙබදු තත්ත්වයන් ඇතිවන බවට ලේඛන ගත කොට (ඩොකි්‍යුෙමන්ට්) නොමැති බව ඔබේ දැන ගැනීම පිණිස මෙසේ ලියා තබමි.

    ඇත්ත ඇති සැටියෙන් එයයි........



    ane doco umbata magen umma 1k :-*
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    den lokuma awula hoda badu hoyagana beri aka :( aamaru aka :'(

    help 1k denna kemathi un PM 1k dapallako <3
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    ඔය වගේ ආටිකල් දාහක් දැම්මත් මම නම් ඕවා බොන්නේ තියා හිතන්නෙවත් නෑ..:no:



    ගංජා ගහන එකා මැරෙන්නේ නැහැ හැබැයි මැරි මැරි ජීවත් වෙනවා..

    මචන් අවුලක් ගන්න එපා.. :nerd: මේක උඹ ඔය දාපු සින්දුවෙම ඉන්න එකෙක්ගේ ට්‍රැක් එකක්.. නම ප්‍රසා K G
    ඕකෙ එකෙක් තමා මේකත් කරලා තියෙන්නේ :nerd::nerd::nerd:


     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    ඇත්ත ඇති සැටියෙන්

    මචං, තරහ වෙන්න එපා එකෙක්වත්. :sorry:

    ගංජා වල ඔය ලංකාවේ පෙන්නන භයානකත්වය නෑ.
    ගංජා කාරයෙක් කිවුවම ලංකාවේ මෙලෝ රහක් නැති මිනිහෙක්ව හිතේ ඇඳෙන්නේ මවල පෙන්නන දේ නිසා. :oo:


    කෙටියෙන් මේ ටික කියන්නම්. ගංජා එල. :nerd:
    හැබැයි ලංකාවේ හැමතැනම ගන්න තියෙන්නේ අපි මේ ගූගල් වල එල කියල පෙන්නන ගංජා නෙමෙයි. :growl:
    හොඳ තැනුත් තියෙනවා. :) හැබැයි සෑහෙන තැන් වල තියෙන්නේ ක්ලෝරෆෝම් වගේ විස දේවල් කලවම් කරලා ගත්තුවා. :growl::growl:
    ඒ නිසා පරිස්සමෙන්. ගංජා කියන දේ හොඳ උනත් අපේ රටේ ගොඩක් තැන් වල බාල විදිහේ ඒවා වැහි වැහැලා නිසා ඒ ගංජා හොඳයි කියන්න බෑ.
    ගංජා වලට ලේබල් අරවා මේවා නෑ නේ. ඉතින් ඩීලර් ගේ අතේ තමා තියෙන්නේ. :yes:


    ඕක නීතිගත නොකරන්න හේතු 100ක් කියන්න පුලුවන්. අපි ඕන එකෙක්ට තේරෙන එක හේතුවක් කියන්නම්. :nerd:

    සිගරට් වලින් ආණ්ඩුව අම්බානක හම්බ කරනවා ටැක්ස් වලින්. :frown:
    හිතපන් ගංජා අපි ගෙදර වවන් ගැහුවොත් සිගරට් කොම්පැණි වලට යන කල දසාව.. එතකොට ආණ්ඩුවට කවුද ගංජා වලට සල්ලි ගෙවන්නේ. :baffled:


    ඉතිං මම ගංජා ගහන්න කියන්නෙත් නෑ.. එපා කියන්නෙත් නෑ. :nerd::nerd:

    ගංජා කියන්නේ භයානක දෙයක් , ඇබ්බැහි වෙන දෙයක් කියලා මිත්‍යා විශ්වාස වල ඉන්නත් එපා. :nerd::nerd:

    හැබැයි මෙහෙ හංදියේ අයියා විකුණන ගංජා ටිකයි Snoop Dogg , Lil wayne , Wiz Khalifa ගහන ගංජයි දෙකම එකයි කියල හිතං ගහන්න යන්නත් එපා. :nerd::nerd:
    Snoop-Dogg-Marijuana.jpg

    ගහනවනන් හොඳට හොයල බලලා හොඳ බඩු ගනින්. :yes::yes::yes:
     
    • Like
    Reactions: SahanJ123

    Similar threads