Ado uba boru danne nathuwa hitapan danne natham, Anika uba ganja walata wiruddanam pathakata wela hitapan nikan boru danne nathuwa
මචං, තරහ වෙන්න එපා එකෙක්වත්.
ගංජා වල ඔය ලංකාවේ පෙන්නන භයානකත්වය නෑ.
ගංජා කාරයෙක් කිවුවම ලංකාවේ මෙලෝ රහක් නැති මිනිහෙක්ව හිතේ ඇඳෙන්නේ මවල පෙන්නන දේ නිසා.
කෙටියෙන් මේ ටික කියන්නම්. ගංජා එල.![]()
හැබැයි ලංකාවේ හැමතැනම ගන්න තියෙන්නේ අපි මේ ගූගල් වල එල කියල පෙන්නන ගංජා නෙමෙයි.
හොඳ තැනුත් තියෙනවා.හැබැයි සෑහෙන තැන් වල තියෙන්නේ ක්ලෝරෆෝම් වගේ විස දේවල් කලවම් කරලා ගත්තුවා.
![]()
ඒ නිසා පරිස්සමෙන්. ගංජා කියන දේ හොඳ උනත් අපේ රටේ ගොඩක් තැන් වල බාල විදිහේ ඒවා වැහි වැහැලා නිසා ඒ ගංජා හොඳයි කියන්න බෑ.
ගංජා වලට ලේබල් අරවා මේවා නෑ නේ. ඉතින් ඩීලර් ගේ අතේ තමා තියෙන්නේ.![]()
ඕක නීතිගත නොකරන්න හේතු 100ක් කියන්න පුලුවන්. අපි ඕන එකෙක්ට තේරෙන එක හේතුවක් කියන්නම්.
සිගරට් වලින් ආණ්ඩුව අම්බානක හම්බ කරනවා ටැක්ස් වලින්.
හිතපන් ගංජා අපි ගෙදර වවන් ගැහුවොත් සිගරට් කොම්පැණි වලට යන කල දසාව.. එතකොට ආණ්ඩුවට කවුද ගංජා වලට සල්ලි ගෙවන්නේ.
ඉතිං මම ගංජා ගහන්න කියන්නෙත් නෑ.. එපා කියන්නෙත් නෑ.
ගංජා කියන්නේ භයානක දෙයක් , ඇබ්බැහි වෙන දෙයක් කියලා මිත්‍යා විශ්වාස වල ඉන්නත් එපා.
හැබැයි මෙහෙ හංදියේ අයියා විකුණන ගංජා ටිකයි Snoop Dogg , Lil wayne , Wiz Khalifa ගහන ගංජයි දෙකම එකයි කියල හිතං ගහන්න යන්නත් එපා.
![]()
ගහනවනන් හොඳට හොයල බලලා හොඳ බඩු ගනින්.







මරුසිරා;22529970 said:දැන් ඔච්චරටම ගන්ජගහන්න තියෙන අවශ්‍යතාව මොකක්ද ?
ජීවිතේ ප්‍රශ්න වලින් පැනල යන්න (ටික වෙලාවකට හෝ ) ?
සැබෑ ජීවිතය නීරස නිසා පොඩි ආතල් එකකට ?
හින ලෝකෙක ජීවත් වෙන්න තියෙන ආසාව ?
ගංජා වලනම් මම දන්නේ නෑ හැබැයි KG වැල මොර්ටින් , ෆෝමලීන් දාන නිසා මොලේට අහිතකරයි කියල අහල තියනවා
මම කැමතී ලංකාවේ නිශ්පාදනය කරන්න පුලුවන් දෙයක් වුන ග්ංජා නීතිගත කරනවා නම්..... [/COLOR][/SIZE]
උඹ ඔය කියවන්නේ අරක්කු සිගරට් කොම්පැනි වලින් උඹලගේ මොළ සෝදලා දාපු දේ.










දන්නේ නැති හින්ද අහන්නේ..
ගංජා ගහපුහම මනස එක දේකට යොමු කරන්න පුලුවන්ද?
පත්තරයක් පොතක් බලන්න කියාපු බඩ්ඩක් තමා ගංජා....
ගංජ වලට වෙලා තියෙන්නේ වේස ගෑනිට වෙලා තියන දේම තමා.. මොකද හෙනම එකෙන් හෙලා දකින උදවිය පවා හිත යටින් ගංජ වලට කැමතී... අනිත් කේස් එක නොගහ සමාජ කතා වලට අනුව ගංජ ගැන ගැන රෑප මවන ඩයල් තමා වැඩි.... අනිත් සියලු මත් ද්‍රවය හා සැසදීමේදී නිවැරදි ක්‍රමයට අනුව ගංජා පානයෙන් සිදුවන හානිය ඉත්හම අඩු මට්ටමක තියෙන්නේ...... කවුරුහරි ඔය හෙලා දකින පුද්ගලයෝ සංඛයාත්මක ලේඛණ ඉදිරි පත් කර්න්නේ නෑ ගංජා වලින් මෙච්චර මැරිලා තියනවා, ලෙඩවෙලා තියනව කියල.
ගංජා කියන්නේ සුද්දො විසින් අපේ රටේ තහනම් කරපු දෙයක්...
මොකද ග්ංජ ආතල් එකට සෙට් වුනාම අරක්කු මාකට් එක බහිනවා
සිගරට් සේල් අඩු වෙනවා..
මම කැමතී ලංකාවේ නිශ්පාදනය කරන්න පුලුවන් දෙයක් වුන ග්ංජා නීතිගත කරනවා නම්.....

මරුසිරා;22529970 said:දැන් ඔච්චරටම ගන්ජගහන්න තියෙන අවශ්‍යතාව මොකක්ද ?
ජීවිතේ ප්‍රශ්න වලින් පැනල යන්න (ටික වෙලාවකට හෝ ) ?
සැබෑ ජීවිතය නීරස නිසා පොඩි ආතල් එකකට ?
හින ලෝකෙක ජීවත් වෙන්න තියෙන ආසාව ?
මම හිතන්නේ ගංජා සහ අනෙකුත් දේ බොන්නෙ entertainment එකට. විනෝදෙට. (හැබැයි ප්‍රශ්න වලට බොන උනුත් ඇති), නමුත් මම සහ මම දන්නා සියල්ලෝම වගේ බොන්නේ විනොදෙට. ඒ ඇයි කියල ඇහුවොත්, ඒකට මම උත්තර නොදී උඹෙන් පහල ප්‍රශ්න ටික අහනවා.
හරියට මම උඹෙන් ඇහුවොත්, ඇයි උඹ ට්‍රිප් එකක් යන්නේ, ඇයි උඹ ගඟේ මුහුදෙ නාන්නේ (ගෙදර ලිඳ තියාගෙන), ඇයි උඹ දවල්ට කාල අතුරුපසක් කන්නේ, ඇයි උඹ TV, ෆිල්ම්, රේඩියෝ, පොත්, පත්තර etc.... බලන්නේ, අහන්නේ, මේ වගේ සිය ගණනක් මට උඹෙන් අහන්න පුළුවන්.
ඉහත ඔක්කොමටම උඹේ උත්තරය නැහැ නම්, සහ උඹට ඉෂ්ට කරගන්න වෙන අධ්‍යාත්මික ගමනකුත් නැත්නම්, උඹ මොන ජාතියේ මනුෂ්‍යයෙක්ද කියල මටනම් තේරෙන්නේ නැහැ.![]()

මරුසිරා;22530587 said:උබේ උත්තරේ විනොදෙට කියන එකනේ .උත්තරේට ස්තුති .
විනොදෙට මෙච්චර විකල්ප තියෙද්දී පියවි සිහිය නැතිවෙන මේවගේ දෙයකට යොමු වීම ගැන (ගංජා විතරක් නෙමේ අරක්කු සිගරට් ,කුඩු ...) සමාජ විද්‍යාඥයින් මීට වඩා අද්‍යනය කරන්න ඕන