ගංජා ප්‍රෝමෝට් කරන බේසිකයෝ

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    කොලොංබියා දැන්නම් චාටර් බන්.
    ඇයි බන් මුන්ගේ වීඩියෝස් ඉස්සර තරම් ආතල් නැත්තේ? බලපන්කෝ අද ආපූ එක මෙලෝ රහක් නෑ. මුන්ගේ ප්‍රොඩක්ශන් කොලිටි වැඩි වෙන්න වෙන්න කොන්ටෙන්ට් කොලිටි අඩුවෙනවා. සේම් ලයික් රැට්ටා... 🤔🤔
    අනික මුන් හිගාකාලා වීඩියෝස් හදන්නේ. වෙන මොන එකෙක්වත් ලංකාවේ audience funding කරන්නේ නෑ. මේ හිගන්නෝ අපෙන් සල්ලී අරන් ප්‍රොඩක්ශන් කොලිටිය හොදට අරන් කොන්ටෙන්ට් කොලිටිය බාල කරලා ගංජා ප්‍රොමෝට් කරනවා පර බල්ලෝ..
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඉතිං උඹ බලන එක නතර කරපං. උංගෙ target audience එකේ උඹ නැති නිසයි උඹට ඒවා සෙට් වෙන්නෙ නැත්තෙ.
    ehema ba kalin baluwa asawe dan nikan patta chaa.
    කව්රු ගැනද ඔය කියන්නේ?
    Videos dana un wagayak
    ඔව් අලුත් එක නම් චා
    ekane ban. Patta chater.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන්ට උපදෙස් දීලා උන් යහමගට අරන් උබට ඕනැ විදියට වීඩියෝ හදාගෙන උබ බලන එකේ තේරුම මොකක්ද බං?
    එක්කො බලපං නැත්තන් අතෑරපම්.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ගංජා ප්‍රෝමොට් කරනවා නම් ඇට තලන්න ඕන කව්රු උනත්.
     
    • Like
    Reactions: PanasonicAC

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    un ganja neme gahanne. psychedelic drug ekak. ganja gahuwama ohoma wene na. and mata nam a episode eka athal.
    සුපිරි . මන් කොලොම්බියා බලන්නෙම නෑ . මේකනම් සුපිරි . ඩබින් තමා අවුල්. කමෙන්ට් බැලුවහමත් ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ ගන්ජ කියල :D