ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,264
    8,404
    113

    Green cannabis leaf

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් රජය විසින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වරට විදේශීය ආයෝජකයන්ට දැඩි කොන්දේසි යටතේ නීත්‍යානුකූලව කංසා වගා කිරීමට අවසර ලබා දී තිබේ.

    මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් අධීක්ෂණය කෙරෙන අතර, එහි මූලික අරමුණ වන්නේ කංසා ඇසුරෙන් ඖෂධ නිෂ්පාදනය හා පර්යේෂණ කටයුතු සඳහා පමණක් යොදාගන්නා නිෂ්පාදන අපනයනය කිරීම තුළින් රටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගැනීමයි.

    මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් 37ක් අතරින් සුදුසුකම් සපුරාලූ විදේශීය ආයෝජකයන් 7 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඔවුන්ට මූලික වශයෙන් මාස 6ක තාවකාලික බලපත්‍රයක් නිකුත් කර තිබේ. මෙම කාලසීමාව තුළ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය අනුව ඉදිරියේදී වගා කාලය දීර්ඝ කිරීමට නියමිතය.

    ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා එක් ආයෝජකයකු විසින් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක මූලික ආයෝජනයක් සිදු කළ යුතු වන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 2ක බැඳුම්කරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කිරීම අනිවාර්ය වේ.

    මෙම තොරතුරු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා විසින් තහවුරු කර ඇත.

    මිරිගම ප්‍රදේශයේ පිහිටි අක්කර 64ක භූමි ප්‍රමාණයක් මෙම වගාවන් සඳහා වෙන්කර ඇත. මෙම වගාවන් සිදු කළ යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින නීති රෙගුලාසිවලට අනුකූලව දැඩි ආරක්ෂිත විධිවිධාන යටතේය.

    ඒ අනුව, වගා බිම වටා ශක්තිමත් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට අමතරව, විශේෂ කාර්ය බළකායේ (STF) සහ ශ්‍රී ලංකා පොලීසියේ ආරක්ෂාව ලබා ගැනීමද අනිවාර්ය වේ.

    මෙම ව්‍යාපෘතිය මගින් වගා කරන කංසා ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගෙන සම්පූර්ණයෙන්ම අපනයනය කළ යුතු අතර, කංසා ගසේ කිසිදු කොටසක් (ඇට, කොළ, මුල්) බාහිර පරිසරයට මුදා නොහැර විනාශ කිරීමට නීති රෙගුලාසි පනවා ඇත.

    මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරනු ඇත.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඩොලර් ලක්ශ 20 ඇප .
    කාටද එච්චර තියෙන්නේ මෙහේ ටොප් ලෙවල් බිස්නස් කරන අයට ඇරෙන්න.

    සේන වැලිඅංග අන්න මල පැනලා ලංකාවේ උන්ට දෙන් නෑ කියලා. පොර නිසයි ඕක ඕමවත් උනේ . අපිට සුදු ගහන්න බෑ ගංජා වවන්න බෑ බ්‍රොතල් එකක් දාන්න බෑ , ස්පා එකක් දාන්න බෑ . කිරිකැටි දරුවෝ වගේ රජය අපිව තියාගන්න බලන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    අපණයට තමා ගොබිලෝ ගංජා වවන්නේ 10b වර්ල් වයිඩ් ඉන්ඩස්ට්‍රි එකක් .
    ඉතින් ඕක අර ඩයනා නේ පටන් ගත්තේ ඒ කාලේ ජෙප්පෝ කැගැහුවේ ආණ්ඩුව ගංජා විකුන්න යනවා කියලා 😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඉතින් ඕක අර ඩයනා නේ පටන් ගත්තේ ඒ කාලේ ජෙප්පෝ කැගැහුවේ ආණ්ඩුව ගංජා විකුන්න යනවා කියලා 😂😂
    එකී කරපු පකක් නෑ කෑගහුවට . සේන වැලිඅංග තමා ඕකේ හරය රජයට යෝජනා කරේ . කංසා සංවර්ධන මන්ඩලය පොත ලියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    එකී කරපු පකක් නෑ කෑගහුවට . සේන වැලිඅංග තමා ඕකේ හරය රජයට යෝජනා කරේ . කංසා සංවර්ධන මන්ඩලය පොත ලියලා
    එකී කරන්න හදන කොට ජෙප්පෝ මැරෙන්න ගියා දැක්කේ නැද්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ඩොලර් ලක්ශ 20 ඇප .
    කාටද එච්චර තියෙන්නේ මෙහේ ටොප් ලෙවල් බිස්නස් කරන අයට ඇරෙන්න.

    සේන වැලිඅංග අන්න මල පැනලා ලංකාවේ උන්ට දෙන් නෑ කියලා. පොර නිසයි ඕක ඕමවත් උනේ . අපිට සුදු ගහන්න බෑ ගංජා වවන්න බෑ බ්‍රොතල් එකක් දාන්න බෑ , ස්පා එකක් දාන්න බෑ . කිරිකැටි දරුවෝ වගේ රජය අපිව තියාගන්න බලන්නේ.
    ජයශාන් සොරි සොරි ඉශාර නානයක්කාර ධම්මික මහත්තයට එහෙම තමා මේව කරන්න සල්ලි තියෙන්නෙ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    ලොල් ලංකාවේ ගංජා වවන්න ඇයි පිට රට උන්ට දෙන්නේ ?
    හුත්තේ BOI එකක් මොකටද
    නීති එක්ක ඕන එකෙක්ට කරන්න පුළුවන් වෙන්න ඕන .
    මුන් කරන්නේ සෙට් එකකට ඒකාධිකාරියක් හදල දෙන එක .

    විවෘත ආර්ථිකේ & ප්‍රජාතන්ත්‍රවාදේ දෙකම බල්ලට ඔහොම එක සෙට් එකකට විතරක් අවසර දුන්නම .

    ඔහොම දේවල් තමයි ලංකාවේ මධ්‍යසාර විකුණන උන්ට තියෙන්නේ ත් උන්ට විතරක් company දාගන්න දීල ඒකාධිකාරියක් රජයෙන්ම හදල දීල

    පාන්පිට ගේන්න companies දෙකකට විතරක් අවසර දීල තිබ්බ රටක් නෙමෙඅ අවුරුදු 50 ක් විතර companies දෙකකට විතරයි පාන් පිටි ගේන්න පුළුං කම තිබ්බේ .,

    ලංකාවේ විවෘත ආර්ථිකයක් නැහැ & ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තෙත් නැහැ .

    ව්‍යවස්ථාව බල්ලට දාල ආණ්ඩුව වැඩ කරන්නේ .
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    එකී කරන්න හදන කොට ජෙප්පෝ මැරෙන්න ගියා දැක්කේ නැද්ද
    එකී කරන්න ගියාට ෆ්‍රේම් වර්ක් එකක් තිබ්බේ නෑ , රිසච් එකක් නෑ පණත දාල කලු කඩ මාෆියා කාරයෝ ටිකකට දෙයි . එමනේ කලින් ආන්ඩු වල කරේ. අන්තිමට පාතාලේ උන් තමා ෆාම් එක කරන්නේ . නිකං ගෙදර හදන් නැතුව උලුවහු තියනවා වගේ එක්කට කෑගන් නැතුව ඉන්නද කියන්නේ. කරපු එක වැඩක් කියහන් වමට ගහන් නැතුව මාෆියා නැතුව එකක්වත් නෑ

    ජයශාන් සොරි සොරි ඉශාර නානයක්කාර ධම්මික මහත්තයට එහෙම තමා මේව කරන්න සල්ලි තියෙන්නෙ.
    ඔව් , එයාල මේකට එයිද කියන එකයි ප්‍රශ්නේ. ගංජා ඒම වවන්න බෑ එක්සාර්ට්ලා ඕනේ ලැබ්ස් ඕනේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඕනේ දැනුම ඕනේ. කරන එකෙක්ට ඇවිත් පටන් ගන්න එක ලේසී
    ------ Post added on Aug 12, 2025 at 10:25 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    එකී කරන්න ගියාට ෆ්‍රේම් වර්ක් එකක් තිබ්බේ නෑ , රිසච් එකක් නෑ පණත දාල කලු කඩ මාෆියා කාරයෝ ටිකකට දෙයි . එමනේ කලින් ආන්ඩු වල කරේ. අන්තිමට පාතාලේ උන් තමා ෆාම් එක කරන්නේ . නිකං ගෙදර හදන් නැතුව උලුවහු තියනවා වගේ එක්කට කෑගන් නැතුව ඉන්නද කියන්නේ. කරපු එක වැඩක් කියහන් වමට ගහන් නැතුව මාෆියා නැතුව එකක්වත් නෑ

    උබ මේ Thread එක කියවලා නෙවෙයි ද Reply කරන්නේ😂😂

    ඉතින් යකො මේ ආණ්ඩුවත් කරන්නේ එකම තමා කොම්පැණි කීපයකට තමා දෙන්න යන්නේ😂😂
    ඒ කොම්පැනි ත් විදේශ කොම්පැණි ලු😂
    මරු නේ ද😁
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    එකී කරපු පකක් නෑ කෑගහුවට . සේන වැලිඅංග තමා ඕකේ හරය රජයට යෝජනා කරේ . කංසා සංවර්ධන මන්ඩලය පොත ලියලා
    පොතක්‌ ලීවට වැඩක් නෑ බන් ඒක ගැන මාකට් කරේ නැත්තන් . ඕක ගැන ඕපන්ල් පබ්ලික් එකට කතා කරේ ඩයනා . ඒක පිලිගනින් . පක්ෂ විපක්ෂ එවුන් ඒකිට කාඩ් ගැහුවට, මඩ බකට් දැම්මට වෙන කවුරුත් ඕක ගැන ඕපන්ලි කතා කරේ නෑ බන් .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    උබ මේ Thread එක කියවලා නෙවෙයි ද Reply කරන්නේ😂😂

    ඉතින් යකො මේ ආණ්ඩුවත් කරන්නේ එකම තමා කොම්පැණි කීපයකට තමා දෙන්න යන්නේ😂😂
    ඒ කොම්පැනි ත් විදේශ කොම්පැණි ලු😂
    මරු නේ ද😁
    හොදයි විදේශ උන් සබ්ජෙක්ට් එකේ ඉන්න උන් නේ . ලොකල් උන් නෙමෙයි boi එකෙන් එන්නේ රෙගුලෙශන් වලට 🤭🤭🤭 හොදයි තමා සෘජු විදේශ ආයෝජන . අපේ උන්ට උනත් බලලා ඉගෙන ගන්න පුලුවන්

    පොතක්‌ ලීවට වැඩක් නෑ බන් ඒක ගැන මාකට් කරේ නැත්තන් . ඕක ගැන ඕපන්ල් පබ්ලික් එකට කතා කරේ ඩයනා . ඒක පිලිගනින් . පක්ෂ විපක්ෂ එවුන් ඒකිට කාඩ් ගැහුවට, මඩ බකට් දැම්මට වෙන කවුරුත් ඕක ගැන ඕපන්ලි කතා කරේ නෑ බන් .
    මාකට් කරේ නෑ. පොත ප්‍රින්ට් කරා pdf කරා. ඒ මනුස්සයා තනමල්විල ඉඩම් අරන් රිසච් කරා එකට හිරේ දැම්මා . තිබ්බ හැම ආන්ඩුවකටම මේක ගැන කිව්වා . දේවල් නොදැන ඔයා කතාකරරන්න්නෙ. ඩයනා ඇම්ස්ටර්ඩෑම් ගිහින් කොෆී ශොප් එක්ක මලක් ගහලා ඇවිත් මෙහෙ කැබිනට් පේපර් දානව . කෝ එයාගේ රිසච් එක . වැලිඅංග ගේ එක නම් තියනවා පොත අරං කියවපන් මූලු ගහ ගැනම ඉගෙන ගනින්
    ------ Post added on Aug 12, 2025 at 10:31 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    හොදයි විදේශ උන් සබ්ජෙක්ට් එකේ ඉන්න උන් නේ . ලොකල් උන් නෙමෙයි boi එකෙන් එන්නේ රෙගුලෙශන් වලට 🤭🤭🤭 හොදයි තමා සෘජු විදේශ ආයෝජන . අපේ උන්ට උනත් බලලා ඉගෙන ගන්න පුලුවන්
    උබ නම් අමු මෝඩ හූත්තෙක් 😂

    උබ හිතුවා ද ගංජා හිටවන්න උන් ඩොලර් බිලියන ගනන් ආයෝජනය කරයි කියලා ලංකාවේ😂

    යකො උන් සොච්චම් ගානකින් වැඩේ කරලා උන්ට එන ඩොලර් ටිකත් උන්ගේ එහේ Banks වල දාගන්නවා 😂

    ලංකාවට හුලං
     
    • Haha
    Reactions: Yastysan

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    We did not object.
    Wait I will explain.
    If we objected to Canabis how could we get treatment from Weda Mama.
    Canbis is good if planted according to our plan, the issue was the corruption ....... with the issuance of licence due to black market......
    Old wine in Old bottles!
    Colour of 225 does not depend on deeds
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    උබ නම් අමු මෝඩ හූත්තෙක් 😂

    උබ හිතුවා ද ගංජා හිටවන්න උන් ඩොලර් බිලියන ගනන් ආයෝජනය කරයි කියලා ලංකාවේ😂

    යකො උන් සොච්චම් ගානකින් වැඩේ කරලා උන්ට එන ඩොලර් ටිකත් උන්ගේ එහේ Banks වල දාගන්නවා 😂

    ලංකාවට හුලං
    ඉන්ඩස්ට්‍රි එක ගැන නොදැන ලබ්බක් කතා කරනවා ඔයා. ලංකාවේ වෙදර් එක හෙම්ප් වවන්න කියාපු වෙදර් එකක් . බෙරිහන් දෙන්න කලින් පොතක් පතක් කියවපන් . ඔය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එකෙක්ට ලක්ශ 20 කියන්නේ කැලනි පාලම යටින් පොල්ලෙල්ක් ගියා වගේ .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඉන්ඩස්ට්‍රි එක ගැන නොදැන ලබ්බක් කතා කරනවා ඔයා. ලංකාවේ වෙදර් එක හෙම්ප් වවන්න කියාපු වෙදර් එකක් . බෙරිහන් දෙන්න කලින් පොතක් පතක් කියවපන් . ඔය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එකෙක්ට ලක්ශ 20 කියන්නේ කැලනි පාලම යටින් පොල්ලෙල්ක් ගියා වගේ .
    ගංජා හිටවන්න විදේශ කොම්පැණි ඕනේ නැහැ හුත්තෝ
    අර තනමල් විල එවුන්ට කිව්වා නම් රටේම ගංජා හිටවයියි 😂

    කොහොම හරි ආදයෙමෙන් කොටසක් NPP එකේ ගිණුමට නම් බැර වෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ගංජා හිටවන්න විදේශ කොම්පැණි ඕනේ නැහැ හුත්තෝ
    අර තනමල් විල එවුන්ට කිව්වා නම් රටේම ගංජා හිටවයියි 😂

    කොහොම හරි ආදයෙමෙන් කොටසක් NPP එකේ ගිණුමට නම් බැර වෙයි
    ඔය මොලේ උඩ ඉදගන්න එපා තැලෙයි.