ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    ඩොලර් ලක්ශ 20 ඇප .
    කාටද එච්චර තියෙන්නේ මෙහේ ටොප් ලෙවල් බිස්නස් කරන අයට ඇරෙන්න.

    සේන වැලිඅංග අන්න මල පැනලා ලංකාවේ උන්ට දෙන් නෑ කියලා. පොර නිසයි ඕක ඕමවත් උනේ . අපිට සුදු ගහන්න බෑ ගංජා වවන්න බෑ බ්‍රොතල් එකක් දාන්න බෑ , ස්පා එකක් දාන්න බෑ . කිරිකැටි දරුවෝ වගේ රජය අපිව තියාගන්න බලන්නේ.
    ඒකට උබේ අම්මව මං බලා ගන්න හැටි
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    වැඩ කරන අයට පුහුණුව දුන් පලියට ගෙදර වවන්න බෑනේ එයාල රස්සාව කරයි පඩි ලැබෙයි. සමාන්‍ය මිනිස්සුන්ට කල්ට් එකක් නම් නොකියා ඉන්න එක තමා ලංකාවේ සුදුසු .
    ගෙදර වවන කතාවක් කොහෙද උබට කිව්වේ , තමන් කරන රැකියාව මොකක්ද කියල අහපුවම උබ කියන්නේ , "ඒක මොකටද උබට කියල අහන්න" කියලද ? එහෙම අහන්න පුළුවන් ඕප දූප හොයන්න එන එවුන්ට . හැබැයි , උන්ට යම් යම් අවස්ථා එනවා තමන්ගේ ආදායම් මාර්ගේ මොකක්ද කියල කියන්න වෙන ? එක පුද්ගලිකයි රහසිගතයි කියන්නද ? ඔය මිනිස්සු ලෝන් එකක් ගන්න උනොත් විස්තර දෙන්න ඕන නැද්ද ? වෙනින් මොනවා හරි ප්‍රතිපාදන ගන්න උවමනා උනොත් දෙන්න ඕන නැද්ද ? පාසලේ ළමයි තමන්ගේ තාත්තගේ රැකියාව මොකක්ද අහපුවම " අහවල් වත්තේ ගංජා වවනවා" කියන්නද ?

    රට හරකෙක් වෙන්න එපා බන් . දෙයක් දිහා බලද්දී විවුර්තව බලහන් .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත

    ඔව් , boi වියාපෘතියක ප්ලාන්ටර් කෙනෙක්. අපි පිටරටට ගංජා වවල අපණයණ කරනව බෙහෙත් අමුද්‍රව්‍ය හදන්න . 🤷 අවුලක් නෑ . ඕකට කැමැත්තෙන්නේ වැඩට එන්නේ මම හිතන්නේ හොද පඩියකුත් ලැබෙයි .
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඔව් , boi වියාපෘතියක ප්ලාන්ටර් කෙනෙක්. අපි පිටරටට ගංජා වවල අපණයණ කරනව බෙහෙත් අමුද්‍රව්‍ය හදන්න . 🤷 අවුලක් නෑ . ඕකට කැමැත්තෙන්නේ වැඩට එන්නේ මම හිතන්නේ හොද පඩියකුත් ලැබෙයි .
    කොහෙද යන්නේ මල්ලේ පොල් . ......

    ඕකට කැමැත්තෙන්නේ වැඩට එන්නේ => කැමැත්තෙන් වැඩට එන්නේ සමාජ කතිකාවතක් හරහා ඒකට එන රෙසිස්ටන්ස් එක neutralize උන නිසා නෙවේද ? ඒ කියන්නේ සමාජය දැනුවත් වීමක් කරලා තියෙන නිසා. නැතිව මේ උබ කිව්වා සමාජ රෙසිස්ටන්ස් එකක් එන තැනකදී එහාට මෙහාට කොලේ දාල approval එකක් අරන් , වටේට ගාඩ් දාන් ෆැක්ටරි දාන් දුවන්න බෑ බන් . වැඩ කරන එවුන් ගෙවල් වලට යන්නේ නැද්ද ? ඕකේ පවුල් පිටින් පදිංචි වෙලාද ඉන්නේ ? රෙසිස්ටන්ස් එක පාරේදී වැඩ කරන එවුන්ගේ පිටින් යන්න පුළුවන් .

    ගංජා ගැහුවට කමක් නෑ , පොඩ්ඩක් ව්‍යාපාර කළමනාකරණය, strategic management ගැනත් ඉගෙන ගනින් ඔය වගේ තර්ක ගේන්න කලින් .

    වහලෙක් නොවී කල්පනා කරපන් .
     
    කැසිනෝ ආව මීක් නෑ,
    ගංජා ගැන මිනිස්සූ දන්නවා . දැන් මේක ඉදිරිපත් කරාටවත් මිනිස්සූ රැලි හැදුවේ නෑ . මිනිස්සූ දන්නවා ගහ , ටැබු එක හෙමීට නැතිවෙයි අදයම් එන කොට .

    පොඩ්ඩක් වහල්ලු ටික මහා සංඝරත්නය කාදිනල් අනන් මමන් කියයි බුරන හැම බල්ලටම ගල් ගහ ගහ යන්න බෑ මේක . හරියට කරානම් කිසි අවුලක් නෑනේ .

    තොරතුරු දැනගැනීමේ පණත තියේ a-z අහගන්න පුලුවන් .
     
    කොහෙද යන්නේ මල්ලේ පොල් .

    තොරතුරු දැනගැනීමේ පණත තියේ a-z අහගන්න පුලුවන් . - > මෙතනට අදාලත් නෑ . වටේ යන්න එපා .

    කැසිනෝ ආව මීක් නෑ, = > කැසිනෝ ආවේ අද ඊයේ නෙවෙයි , උබල ඉපදිලත් නැතිව ඇති ලංකාවට කැසිනෝ එනකොට. අසූ ගණන් වල ලංකාවට කැසිනෝ ආවේ. පැකර් එන්න හදනකොට මීක් මීක් නෙමේ බුදාම්මෝ මෙන්න ගණිකා නිවාස දානෝ කියල බෙරිහන් දුන්න, ඒ රේසිස්ටන්ස් එක නෙවේද ? වීඩියෝ ඇති හොයන් බලහන් .

    දැන් මේක ඉදිරිපත් කරාටවත් මිනිස්සූ රැලි හැදුවේ නෑ => ඇයි ? බිස්නස් මොඩල් එකක් විදිහට export මාකට් එකට produce කරන්න පුළුවන් කියල , පබ්ලික්ලි awareness එකක් ගෙනිච්ච නිසා , ඒක ගෙනිච්චේ කවුද ? ඩයනද ? උබ කියන කෙනාද ?

    ඇයි බන් උබල ඔච්චර ගොන් ?
     
    හරි හරි , දැන් දාල ඉවරයි කරන්න තියෙන්නේ . මල්ලේ පොල් කියලා
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හරි හරි , දැන් දාල ඉවරයි කරන්න තියෙන්නේ . මල්ලේ පොල් කියලා
    තර්කෙ තේරුම් ගනින් .

    කුහක නොවී "අදාල කෙනාට ක්‍රෙඩිට් එක දීපන් , වහල්ලු නොවී" . ඔන්න ඔය පදනම උඩ විතරයි මගේ කොමෙන්ට් උබට දාල තියෙන්නේ . ප්‍රොජෙක්ට් එක හොදද නරකද කියන දේ නෙවෙයි . ඒක ෆීසිබිලිටි, ROI බලල ඉන්වෙස්ට් කරන එවුන් කරගනී .

    මට හම්බෙන ලබ්බක් නෑ බන් ඕකෙන් . .

    එහෙනම් අපි ගියා !
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    තර්කෙ තේරුම් ගනින් .

    කුහක නොවී "අදාල කෙනාට ක්‍රෙඩිට් එක දීපන් , වහල්ලු නොවී" . ඔන්න ඔය පදනම උඩ විතරයි මගේ කොමෙන්ට් උබට දාල තියෙන්නේ . ප්‍රොජෙක්ට් එක හොදද නරකද කියන දේ නෙවෙයි . ඒක ෆීසිබිලිටි, ROI බලල ඉන්වෙස්ට් කරන එවුන් කරගනී .

    මට හම්බෙන ලබ්බක් නෑ බන් ඕකෙන් . .

    එහෙනම් අපි ගියා !
    ෆීසිබිලුටි බලලා වෙන්න ඇතිනේ කරන්න යන්නේ . මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ෆීසිබිලුටි බලලා වෙන්න ඇතිනේ කරන්න යන්නේ . මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි
    උබට දැනුත් ඇට පිටින්ම ගංජා ගහල වගේ . ? අදාළ කාරණාව ගැන කතා කරපන් . මෙතන ප්‍රොජෙක්ට් එකේ අඩුපාඩු ගැන නෙමේ නේද උබට කොමෙන්ට් කරේ . :lol::lol::lol::lol:
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,474
    2,889
    113
    Although, the canbabis industry is sonewhat legalized, it's still a highly regulated industry with a lot of barriers to entry. The requirements for legal export is far beyond Buttala farmers. If our exports do not show compliance, our products will not be accepted in foreign markets. Also, these regulations are evolving, and sometimes being replaced by strict regulations. Cannabis industry is capital intensive. The following shows the situation with regulations in Canada.

    Similar situation in most other countries.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    අපණයට තමා ගොබිලෝ ගංජා වවන්නේ 10b වර්ල් වයිඩ් ඉන්ඩස්ට්‍රි එකක් .
    Lankawe barida medicine wlata 1000 acre wage wawala , export karanda
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    උබට දැනුත් ඇට පිටින්ම ගංජා ගහල වගේ . ? අදාළ කාරණාව ගැන කතා කරපන් . මෙතන ප්‍රොජෙක්ට් එකේ අඩුපාඩු ගැන නෙමේ නේද උබට කොමෙන්ට් කරේ . :lol::lol::lol::lol:
    මම රජයේ නෙමෙයි නේ, එයාල හොදයි කියලා හිතල කරේ . ජනතාව දැනුවත් . කරන්න තියෙන්නේ

    Lankawe barida medicine wlata 1000 acre wage wawala , export karanda
    මේ එක තමා පටන් ගන්නේ , හොද උනොත් ඉදිරියට වැඩි වෙයි
    ------ Post added on Aug 13, 2025 at 7:42 PM
     
    • Like
    Reactions: Tz4400