ගංජා වවමු

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මමත් එක දවසක් ඕක ඕඩර් කරන්න හදලා තක්කාලි ඇට ටිකක් ඕඩර් කලා. ගස් ටික සුපිරියට හැදුනා. එක පාරට මොකද්ද මන්දා ලෙඩක් ඇවිත් ගස් ටික මැරුණා බං...:rolleyes::rolleyes:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ammo...letter cover eke monada thiyenne kiyala gahala awoth baduma thama..kohomada police jeep ekenma parcel eka deliver karanna awoth thiyena athal eka..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ගෙන්නන්න පුළුවන්. කිසි අවුලක් වෙන්නෙ නෑ. පැකට් එකේ ගහන්නෙ වෙජිටබල් සීඩ්ස් නැත්තම් ෆෘට් සීඩ්ස් කියලා. ලොකු කේස් එකක් නැහැ. ඒත් ඉතින් මොකටද ගංජා ගහල. හරක්ගූ ටිකක් බීල ඉන්නවා.