තැඹිලි ගම්මාන 250ක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,181
    13,894
    113
    පෘථිවිය
    මාලිමා ආණ්ඩුව විසින් තැඹිලි ගම්මාන 250ක් ඇති කිරීමට හෙට දින නියමිතයි

    වැවිලි ඇමැති සමන්ත විසින් මාකඳුර පන්නල දී උත්සවාකාරයෙන් පොල් සිටුවීම ආරම්භ කරනවා

    මුලින් ගම්මාන 80ක් ද ඉන්පසුව 75ක් ද යන ආකාරයෙන් මේ කටයුත්ත සිදුකිරීමට නියමිතය.

    සිනි, කොස් දැන් තැඹිලි, රට වවමු, වවාගෙන කමු යන තේමාවෙන් රටම එකටම නැගිසිටින්න සුදානම්

    තැඹිලි ගස් 212,500 මේ අනුව බෙදා දීමට ද නියමිතය.

    ගස් ලබාගන්න පුද්ගලයින් විසින් ගසකට රුපියල් 150ක් (රුපියල් 31,875,000 ක් - 212,500x 150) ගෙවීමට අවශ්‍ය වෙනවා. ඉතිරි මුදල ආණ්ඩුව දමනවා

    එක ගමකට තැඹිලි ගස් 1000ක් අවම වශයෙන් සිටුවීමට සිදුවෙනවා

    ගස් සැපයීම සමන්ත විද්‍යාරත්න විසින් සිදුකරන්න නියමිතයි.

    hq720.jpg