ලංකාවේ ඖෂධයක් ලෙස වගේම මත්ද්රරව්ය.යක් ලෙස ජනප්රි්ය ගංජා තහනම අධිරාජ්යරවාදීන් මෙරට පාලනය කරන සමයේ සිට ක්රිරයාත්මක වන්නකි. ලෙඩ රෝග රාශීයකට දිව ඔසුවක් බදු වු ගංජා භාවිතයට කිසිදු තහනමක් ක්රිනයාත්මක නොවුනු අවධියක් එකළ පැවතිණි. ඇමරිකාවෙන් පටන්ගෙන මේ වනවිට එංගලන්තය ඇතුළු යුරෝපය හරහා හමාගෙන යන ගංජා නීත්යා්නුකූල කිරීම පිළිබඳ කතාබහ ලංකාව තුළත් මතු වී ඇත. නමුත් රජය මත්ද්රිව්යදයක් ලෙස ගංජා පාලනය සම්බන්ධයෙන් පවතින ස්ථාවරයට හේතුව නොදැනුවත්කමයි.
ගංජා මත්පැන්වලට වඩා ආරක්ෂිකත මත්ද්රයව්යෙයක් බවත් සහ ශරීරයට හිතකර ද්රලව්යතක් බවත් මෑතකදී ඇමරිකානු රජයේ සෞඛ්ය් ආයතන කිහිපයක් එකතුවෙන් සිදුකළ පරීක්ෂණ හරහා තහවුරුවී තිබේ. වාහන පැදවීමේදී ගංජා පානය කරන ලද පුද්ගලයින් ඉතා හොඳින් වාහනය පැදයන බව හෙළි කරන සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ ගංජා පානය කරන්නන්ට අවධානය එක තැනක තබාගැනීමට පහසුවීම නිසා වාහන පැදවීමේදී අනතුරු මග හරවමින් ධාවනය කිරීමේ හැකියාවක් ලැබෙන බවයි. නමුත් මත්පැන් පානය කිරීමෙන් පසු අවධානම් දැරීමේ ආසාව වැඩිවන හෙයින් මත්පැන් වලට වඩා ගංජා ආරක්ෂිීත බවත් ඔවුන් පෙන්වාදෙයි. මිට අමතරව ගංජා තුළින් ලැබෙන ප්රාතිලාභ කිහිපයක්ද පහත දැක්වේ.
ශරීරයේ බර අඩු කිරීමට
ගංජා පාවිච්චි කරන්නන් සාමාන්යේයෙන් සිහින් සිරුරැති බව අනාවරණය වී තිබේ. හාවර්ඩ් විශ්ව විද්යාරලය, Nebraska විශ්ව විද්යාරලය සහ බෙත් ඊශ්රාපයල වෛද්යස මධ්යතස්ථානය සිදුකළ පරීක්ෂණ හරහා මේ බව තවුරු තර ඇත. මීට හේතුව ගංජා තුළින් දිනකට කැලරි 600ක් පමණ දහනය කිරීමයි.
දියවැඩියාව නැති කිරීමට
ගංජා දියවැඩියාව නැසීමේ ඖෂධයක් ලෙස ක්රිෙයාකරන අතර ඇමරිකානු සෞඛ්ය සහ පෝෂණ පරීක්ෂණ ආයතනය පවසන්නේ ගංජාවල අඩංගු tetrahydrocannabinol (THC) නම් රසායනිකය මගින් ශරීරයේ ඉන්සියුලින් ප්ර තිශතය පාලනය කරන බවයි.
ආතතිය
විවිධ පරීක්ෂණ හරහා තවුරුව ඇත්තේ ගංජා නිතර පාවිච්චි කරන්නන් තුළ ආතතියේ ලක්ෂණ දක්නට නොලැබෙන බවයි.
ග්ලුකෝමා සඳහා ඖෂධයකි
ග්ලුකෝමා රෝගයෙන් පෙලෙන්නන් ගංජා ඉරීමෙන් අන්ධවීමේ අවධානමෙන් මිදිය හැකි බව පැවසේ. මීට හේතුව ඇසේ රුධිර පීඩනය පාලනය කිරීමට ගංජාවලට හැකියාවක් පැවතීමයි. ඇමරිකානු ජාතික අක්ෂි ආයතනය වසර ගණනාවකට පෙර සිදුකළ පරීක්ෂණයක් හරහා අනාවරණය වී ඇත්තේ ග්ලුකෝමා රෝගීන්ගේ රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ගංජා සතුව පවතින බවයි.
ඒඩ්ස් සඳහා ඖෂධයක් ලෙස
ගංජා තුළ අඩංගු tetrahydrocannabinol (THC) වඳුරන් තුළ ඒඩ්ස් පැතිරීම පාලනය කරන බව හෙළිව තිබේ. මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ විද්යාුඥයන් පවසන අන්දමට මෙම රසායනිකය දිනපතා ලබාදුන් වඳුරන්ගේ සෛල ලබා නොදුන් වඳුරන්ට වඩා හොද තත්ත්වයෙන් පැවතුනු බවයි. නමුත් මෙම පරීක්ෂණය මිනිසුන් යොදාගෙන සිදු කර නැත.
පිළිකා රෝග මර්ධකයක් ලෙස
2012 වර්ෂයේ සිදුකළ පරීක්ෂණයක් හරහා තහවුරුව ඇත්තේ ගංජා පිළිකා පැතිරීම පාලනය කරන බවයි. බ්රිවතාන්යබ තුළ ගංජා යොදාගෙන ලියුකේමියා රෝගය නිට්ටාවට සුවකර ඇති බවද වාර්තා වේ. පිළිකා පිළිබඳ පරිෂණ පවත්වන Molecular Cancer Therapeutics ආයතනය මෙය තහවුරු කර තිබේ.
මිග්රේවන් සඳහා
ගංජා තුළ තිබෙන ශරීරය සිහිල් කිරීමේ ස්වභාවය නිසා මිග්රේඇන් නිසා ඇතිවන වේදනාව පාලනය කරයි. එය විවිධ වර්ගයේ ඇස්ප්රීබන් ඖෂධයන්ට වඩා සිය ගුණයක සහනයක් ලබාදෙන බව පැවසේ. කැලිෆෝනියා ප්රා්න්තයේ බොහෝ වෛද්යනවරුන් ඉරුවාරදය එහෙම නැත්තම් මිග්රේබන් සඳහා ඖෂධයක් ලෙස ගංජා භාවිතය නිර්දේෂ කරයි.
මූලාශ්රලය සත්හඬ

owa boru katha cgrt , arraku bwama nam dial out wenawa moonu ehma ganna deyak nathi wela