Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගංජා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්ද්‍රව්‍ය අතරින් ගංජා ලෝකය තුළ ඉතා ජනප්‍රියයි. මේකට බලපාන විවිධ හේතු කරණා පවතිනවා. ලංකාව තුළ වගේම ලෝකය තුළත් ගංජා ඈත අතීතයේ සිටම මිනිසුන් විවිධ කටයුතු සඳහා භාවිතයට ගත් ඖෂධයක්.

ලංකාවේ ඖෂධයක් ලෙස වගේම මත්ද්‍රව්‍යයක් ලෙස ජනප්‍රියව පැවති ගංජා තහනමට ලක්වන්නෙ සුද්දන්ගෙ කාලේ. එතකම් අපේ මිනිස්සු කරදරයකින් තොරව ඉහත දෙවිදියටම ගංජා පාවිච්චි කරා. ඇමරිකාව එංගලන්තය වැනි රටවල පවා ගංජා නීත්‍යානුකූල කිරීම පිළිබඳ විශාල කතා බහක් ඇතිව තිබෙනවා. මේ බොහෝදෙනෙක් නගන තර්කය වන්නේ ගංජා මත්පැන්වලට වඩා ආරක්ෂිත මත්ද්‍රව්‍යයක් වීම සහ ශරීරයට හිතකර ද්‍රව්‍යක් වීමයි. ඉතා මෑතකදී ඇමරිකානු රජයේ සෞඛ්‍ය ආයතන කිහිපයක් එකතුවෙන් සිදුකළ පරීක්ෂණ හරහා තහවුරුවී තිබෙන්නේ වාහන පැදවීමේදී ගංජාවලට වඩා මත්පැන් තුළින් අහිතකර බලපෑමක් සිදුවන බවයි. මෙයට හේතුව පැහැදිලි කරන විශේෂඥයන් පවසන්නේ ගංජා පානය කරන්නන්ට අවධානය එක තැනක තබාගැනීමට පහසුවීම නිසා වාහන පැදවීමේදී අනතුරු මග හරවමින් ධාවනය කිරීමේ හැකියාවක් ලැබෙන නමුත් මත් පැන් පානය කිරීමෙන් පසු අවධානම් දැරීමේ ආසාව වැඩිවන හෙයින් මත්පැන් වලට වඩා ගංජා ආරක්ෂිත බවයි. මිට අමතරව ගංජා තුළින් ලැබෙන ප්රතිලාභ පිළිබඳ පරීක්ෂණ රැසකින් තහවුරුවී තිබෙනවා.

ශරීරයේ බර අඩු කිරීමට

ගංජා පාවිච්චි කරන්නන් සාමාන්‍යයෙන් සිහින් සිරුරැති බව අනාවරණය වී තිබෙනවා. හාවර්ඩ් විශ්ව විද්‍යාලය, Nebraska විශ්ව විද්‍යාලය සහ බෙත් ඊශ්‍රායල වෛද්‍ය මධ්‍යස්ථානය සිදුකළ පරීක්ෂණ හරහා මේ බව තවුරුව තිබෙනවා. මේකට හේතුව ගංජා තුළින් දිනකට කැලරි 600ක් පමණ දහනය කිරීමයි.

දියවැඩියාව නැති කිරීමට

ගංජා දියවැඩියාව නැසීමේ ඖෂධයක් ලෙස ක්‍රියාකරනවා. ඇමරිකානු සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ ආයතනය පවසන්නේ ගංජාවල අඩංගු tetrahydrocannabinol (THC) නම් රසායනිකය මගින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිශතය පාලනය කරන බවයි.

ආතතිය

විවධ පරීක්ෂණ හරහා තවුරුව ඇත්තේ ගංජා නිතර පාවිච්චි කරන්නන් තුළ ආතතියේ ලක්ෂණ දක්නට නොලැබෙන බවයි.

ග්ලුකෝමා සඳහා හොඳ ඖෂධයකි

ග්ලුකෝමා රෝගයෙන් පෙලෙන්නන් ගංජා ඉරීමෙන් අන්ධවීමේ අවධානමෙන් මිදිය හැකි බව පැවසෙනවා. මීට හේතුව ඇසේ රුධිර පීඩනය පාලනය කිරීමට ගංජාවලට හැකියාවක් පැවතීමයි. ඇමරිකානු ජාතික අක්ෂි ආයතනය වසර ගණනාවකට පෙර සිදුකළ පරීක්ෂණයක් හරහා අනාවරණය වී ඇත්තේ ග්ලුකෝමා රෝගීන්ගේ රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ගංජා සතුව පවතින බවයි.

ඒඩ්ස් සඳහා ඖෂධයක් ලෙස

මින් පෙර සඳහන් කළ ආකාරයට ගංජා තුළ අඩංගු tetrahydrocannabinol (THC) වඳුරන් තුළ ඒඩ්ස් පැතිරීම පාලනය කරන බව හෙළිව තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ මෙම රසායනිකය දිනපතා ලබාදුන් වඳුරන්ගේ සෛල ලබා නොදුන් වඳුරන්ට වඩා හොද තත්ත්වයෙන් පැවතුනු බවයි. නමුත් මේ වනතෙක් මේ පිළිබඳ මිනිසුන් යොදාගෙන පරීක්ෂණ සිදු කර නැහැ. .

පිළිකා රෝග මර්දකයක් ලෙස

2012 වර්ෂයේ සිදුකළ පරීක්ෂණයක් හරහා තහවුරුව ඇත්තේ ගංජා පිළිකා පැතිරීම පාලනය කරන බවයි. බ්‍රිතාන්‍ය තුළ ගංජා යොදාගෙන ලියුකේමියා රෝගය සුව කර තිබෙනවා. පිළිකා පිළිබඳ පරිෂණ පවත්වන Molecular Cancer Therapeutics ආයතනය මෙය තහවුරු කර තිබේ.

මිග්රේන් සඳහා

ගංජා තුළ තිබෙන ශරීරය සිහිල් කිරීමේ ස්වභාවය නිසා මිග්රේන් නිසා ඇතිවන වේදනාව පාලනය කරයි. එය විවිධ වර්ගයේ ඇස්ප්‍රීන් ඖෂධයන්ට වඩා සිය ගුණයක සහනයක් ලබාදෙන බව පැවසේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ බොහෝ වෛද්‍යවරුන් ඉරුවාරදය එහෙම නැත්තම් මිග්රේන් සඳහා ඖෂධයක් ලෙස ගංජා භාවිත කරයි.

නිර්මාණශිලිත්වය වර්ධනය කරයි

ගංජා නිතර භාවිත කරන්නන් තුල නිරමණශීලීත්වය සහ කතාකිරීමේ හැකියාව වර්ධනය වන බව විශේෂඥ මතයයි.

ඉස්සුවේ මෙතනින්

[QUOTE="Chathuranga1, post: 21799834, member: 75417"] [IMG]http://sathhanda.lk/images/Image_Gallery/gossips/2015/August/Marajuana.jpg[/IMG] [SIZE="3"][COLOR="RoyalBlue"]මත්ද්‍රව්‍ය අතරින් ගංජා ලෝකය තුළ ඉතා ජනප්‍රියයි. මේකට බලපාන විවිධ හේතු කරණා පවතිනවා. ලංකාව තුළ වගේම ලෝකය තුළත් ගංජා ඈත අතීතයේ සිටම මිනිසුන් විවිධ කටයුතු සඳහා භාවිතයට ගත් ඖෂධයක්. ලංකාවේ ඖෂධයක් ලෙස වගේම මත්ද්‍රව්‍යයක් ලෙස ජනප්‍රියව පැවති ගංජා තහනමට ලක්වන්නෙ සුද්දන්ගෙ කාලේ. එතකම් අපේ මිනිස්සු කරදරයකින් තොරව ඉහත දෙවිදියටම ගංජා පාවිච්චි කරා. ඇමරිකාව එංගලන්තය වැනි රටවල පවා ගංජා නීත්‍යානුකූල කිරීම පිළිබඳ විශාල කතා බහක් ඇතිව තිබෙනවා. මේ බොහෝදෙනෙක් නගන තර්කය වන්නේ ගංජා මත්පැන්වලට වඩා ආරක්ෂිත මත්ද්‍රව්‍යයක් වීම සහ ශරීරයට හිතකර ද්‍රව්‍යක් වීමයි. ඉතා මෑතකදී ඇමරිකානු රජයේ සෞඛ්‍ය ආයතන කිහිපයක් එකතුවෙන් සිදුකළ පරීක්ෂණ හරහා තහවුරුවී තිබෙන්නේ වාහන පැදවීමේදී ගංජාවලට වඩා මත්පැන් තුළින් අහිතකර බලපෑමක් සිදුවන බවයි. මෙයට හේතුව පැහැදිලි කරන විශේෂඥයන් පවසන්නේ ගංජා පානය කරන්නන්ට අවධානය එක තැනක තබාගැනීමට පහසුවීම නිසා වාහන පැදවීමේදී අනතුරු මග හරවමින් ධාවනය කිරීමේ හැකියාවක් ලැබෙන නමුත් මත් පැන් පානය කිරීමෙන් පසු අවධානම් දැරීමේ ආසාව වැඩිවන හෙයින් මත්පැන් වලට වඩා ගංජා ආරක්ෂිත බවයි. මිට අමතරව ගංජා තුළින් ලැබෙන ප්රතිලාභ පිළිබඳ පරීක්ෂණ රැසකින් තහවුරුවී තිබෙනවා. [B]ශරීරයේ බර අඩු කිරීමට [/B] ගංජා පාවිච්චි කරන්නන් සාමාන්‍යයෙන් සිහින් සිරුරැති බව අනාවරණය වී තිබෙනවා. හාවර්ඩ් විශ්ව විද්‍යාලය, Nebraska විශ්ව විද්‍යාලය සහ බෙත් ඊශ්‍රායල වෛද්‍ය මධ්‍යස්ථානය සිදුකළ පරීක්ෂණ හරහා මේ බව තවුරුව තිබෙනවා. මේකට හේතුව ගංජා තුළින් දිනකට කැලරි 600ක් පමණ දහනය කිරීමයි. [B]දියවැඩියාව නැති කිරීමට [/B] ගංජා දියවැඩියාව නැසීමේ ඖෂධයක් ලෙස ක්‍රියාකරනවා. ඇමරිකානු සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ ආයතනය පවසන්නේ ගංජාවල අඩංගු tetrahydrocannabinol (THC) නම් රසායනිකය මගින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිශතය පාලනය කරන බවයි. [B]ආතතිය [/B] විවධ පරීක්ෂණ හරහා තවුරුව ඇත්තේ ගංජා නිතර පාවිච්චි කරන්නන් තුළ ආතතියේ ලක්ෂණ දක්නට නොලැබෙන බවයි. [B]ග්ලුකෝමා සඳහා හොඳ ඖෂධයකි [/B] ග්ලුකෝමා රෝගයෙන් පෙලෙන්නන් ගංජා ඉරීමෙන් අන්ධවීමේ අවධානමෙන් මිදිය හැකි බව පැවසෙනවා. මීට හේතුව ඇසේ රුධිර පීඩනය පාලනය කිරීමට ගංජාවලට හැකියාවක් පැවතීමයි. ඇමරිකානු ජාතික අක්ෂි ආයතනය වසර ගණනාවකට පෙර සිදුකළ පරීක්ෂණයක් හරහා අනාවරණය වී ඇත්තේ ග්ලුකෝමා රෝගීන්ගේ රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ගංජා සතුව පවතින බවයි. [B]ඒඩ්ස් සඳහා ඖෂධයක් ලෙස [/B] මින් පෙර සඳහන් කළ ආකාරයට ගංජා තුළ අඩංගු tetrahydrocannabinol (THC) වඳුරන් තුළ ඒඩ්ස් පැතිරීම පාලනය කරන බව හෙළිව තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ මෙම රසායනිකය දිනපතා ලබාදුන් වඳුරන්ගේ සෛල ලබා නොදුන් වඳුරන්ට වඩා හොද තත්ත්වයෙන් පැවතුනු බවයි. නමුත් මේ වනතෙක් මේ පිළිබඳ මිනිසුන් යොදාගෙන පරීක්ෂණ සිදු කර නැහැ. . පිළිකා රෝග මර්දකයක් ලෙස 2012 වර්ෂයේ සිදුකළ පරීක්ෂණයක් හරහා තහවුරුව ඇත්තේ ගංජා පිළිකා පැතිරීම පාලනය කරන බවයි. බ්‍රිතාන්‍ය තුළ ගංජා යොදාගෙන ලියුකේමියා රෝගය සුව කර තිබෙනවා. පිළිකා පිළිබඳ පරිෂණ පවත්වන Molecular Cancer Therapeutics ආයතනය මෙය තහවුරු කර තිබේ. [B]මිග්රේන් සඳහා [/B] ගංජා තුළ තිබෙන ශරීරය සිහිල් කිරීමේ ස්වභාවය නිසා මිග්රේන් නිසා ඇතිවන වේදනාව පාලනය කරයි. එය විවිධ වර්ගයේ ඇස්ප්‍රීන් ඖෂධයන්ට වඩා සිය ගුණයක සහනයක් ලබාදෙන බව පැවසේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ බොහෝ වෛද්‍යවරුන් ඉරුවාරදය එහෙම නැත්තම් මිග්රේන් සඳහා ඖෂධයක් ලෙස ගංජා භාවිත කරයි. [B] නිර්මාණශිලිත්වය වර්ධනය කරයි [/B] ගංජා නිතර භාවිත කරන්නන් තුල නිරමණශීලීත්වය සහ කතාකිරීමේ හැකියාව වර්ධනය වන බව විශේෂඥ මතයයි.[/COLOR][/SIZE] [URL="http://sathhanda.lk/gossips/767-2015-08-14-09-39-26"]ඉස්සුවේ මෙතනින්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom