ගංජා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Marajuana.jpg




    මත්ද්‍රව්‍ය අතරින් ගංජා ලෝකය තුළ ඉතා ජනප්‍රියයි. මේකට බලපාන විවිධ හේතු කරණා පවතිනවා. ලංකාව තුළ වගේම ලෝකය තුළත් ගංජා ඈත අතීතයේ සිටම මිනිසුන් විවිධ කටයුතු සඳහා භාවිතයට ගත් ඖෂධයක්.
    ලංකාවේ ඖෂධයක් ලෙස වගේම මත්ද්‍රව්‍යයක් ලෙස ජනප්‍රියව පැවති ගංජා තහනමට ලක්වන්නෙ සුද්දන්ගෙ කාලේ. එතකම් අපේ මිනිස්සු කරදරයකින් තොරව ඉහත දෙවිදියටම ගංජා පාවිච්චි කරා. ඇමරිකාව එංගලන්තය වැනි රටවල පවා ගංජා නීත්‍යානුකූල කිරීම පිළිබඳ විශාල කතා බහක් ඇතිව තිබෙනවා. මේ බොහෝදෙනෙක් නගන තර්කය වන්නේ ගංජා මත්පැන්වලට වඩා ආරක්‍ෂිත මත්ද්‍රව්‍යයක් වීම සහ ශරීරයට හිතකර ද්‍රව්‍යක් වීමයි. ඉතා මෑතකදී ඇමරිකානු රජයේ සෞඛ්‍ය ආයතන කිහිපයක් එකතුවෙන් සිදුකළ පරීක්ෂණ හරහා තහවුරුවී තිබෙන්නේ වාහන පැදවීමේදී ගංජාවලට වඩා මත්පැන් තුළින් අහිතකර බලපෑමක් සිදුවන බවයි. මෙයට හේතුව පැහැදිලි කරන විශේෂඥයන් පවසන්නේ ගංජා පානය කරන්නන්ට අවධානය එක තැනක තබාගැනීමට පහසුවීම නිසා වාහන පැදවීමේදී අනතුරු මග හරවමින් ධාවනය කිරීමේ හැකියාවක් ලැබෙන නමුත් මත් පැන් පානය කිරීමෙන් පසු අවධානම් දැරීමේ ආසාව වැඩිවන හෙයින් මත්පැන් වලට වඩා ගංජා ආරක්‍ෂිත බවයි. මිට අමතරව ගංජා තුළින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ පරීක්ෂණ රැසකින් තහවුරුවී තිබෙනවා.


    ශරීරයේ බර අඩු කිරීමට
    ගංජා පාවිච්චි කරන්නන් සාමාන්‍යයෙන් සිහින් සිරුරැති බව අනාවරණය වී තිබෙනවා. හාවර්ඩ් විශ්ව විද්‍යාලය, Nebraska විශ්ව විද්‍යාලය සහ බෙත් ඊශ්‍රායල වෛද්‍ය මධ්‍යස්ථානය සිදුකළ පරීක්ෂණ හරහා මේ බව තවුරුව තිබෙනවා. මේකට හේතුව ගංජා තුළින් දිනකට කැලරි 600ක් පමණ දහනය කිරීමයි.

    දියවැඩියාව නැති කිරීමට
    ගංජා දියවැඩියාව නැසීමේ ඖෂධයක් ලෙස ක්‍රියාකරනවා. ඇමරිකානු සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ ආයතනය පවසන්නේ ගංජාවල අඩංගු tetrahydrocannabinol (THC) නම් රසායනිකය මගින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිශතය පාලනය කරන බවයි.

    ආතතිය
    විවධ පරීක්ෂණ හරහා තවුරුව ඇත්තේ ගංජා නිතර පාවිච්චි කරන්නන් තුළ ආතතියේ ලක්ෂණ දක්නට නොලැබෙන බවයි.

    ග්ලුකෝමා සඳහා හොඳ ඖෂධයකි
    ග්ලුකෝමා රෝගයෙන් පෙලෙන්නන් ගංජා ඉරීමෙන් අන්ධවීමේ අවධානමෙන් මිදිය හැකි බව පැවසෙනවා. මීට හේතුව ඇසේ රුධිර පීඩනය පාලනය කිරීමට ගංජාවලට හැකියාවක් පැවතීමයි. ඇමරිකානු ජාතික අක්ෂි ආයතනය වසර ගණනාවකට පෙර සිදුකළ පරීක්ෂණයක් හරහා අනාවරණය වී ඇත්තේ ග්ලුකෝමා රෝගීන්ගේ රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ගංජා සතුව පවතින බවයි.

    ඒඩ්ස් සඳහා ඖෂධයක් ලෙස
    මින් පෙර සඳහන් කළ ආකාරයට ගංජා තුළ අඩංගු tetrahydrocannabinol (THC) වඳුරන් තුළ ඒඩ්ස් පැතිරීම පාලනය කරන බව හෙළිව තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ මෙම රසායනිකය දිනපතා ලබාදුන් වඳුරන්ගේ සෛල ලබා නොදුන් වඳුරන්ට වඩා හොද තත්ත්වයෙන් පැවතුනු බවයි. නමුත් මේ වනතෙක් මේ පිළිබඳ මිනිසුන් යොදාගෙන පරීක්ෂණ සිදු කර නැහැ. .

    පිළිකා රෝග මර්දකයක් ලෙස
    2012 වර්ෂයේ සිදුකළ පරීක්ෂණයක් හරහා තහවුරුව ඇත්තේ ගංජා පිළිකා පැතිරීම පාලනය කරන බවයි. බ්‍රිතාන්‍ය තුළ ගංජා යොදාගෙන ලියුකේමියා රෝගය සුව කර තිබෙනවා. පිළිකා පිළිබඳ පරිෂණ පවත්වන Molecular Cancer Therapeutics ආයතනය මෙය තහවුරු කර තිබේ.

    මිග්‍රේන් සඳහා
    ගංජා තුළ තිබෙන ශරීරය සිහිල් කිරීමේ ස්වභාවය නිසා මිග්‍රේන් නිසා ඇතිවන වේදනාව පාලනය කරයි. එය විවිධ වර්ගයේ ඇස්ප්‍රීන් ඖෂධයන්ට වඩා සිය ගුණයක සහනයක් ලබාදෙන බව පැවසේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ බොහෝ වෛද්‍යවරුන් ඉරුවාරදය එහෙම නැත්තම් මිග්‍රේන් සඳහා ඖෂධයක් ලෙස ගංජා භාවිත කරයි.

    නිර්මාණශිලිත්වය වර්ධනය කරයි

    ගංජා නිතර භාවිත කරන්නන් තුල නිරමණශීලීත්වය සහ කතාකිරීමේ හැකියාව වර්ධනය වන බව විශේෂඥ මතයයි.



    ඉස්සුවේ මෙතනින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔරිජිනල් ගංජා අවුලක් නෑ..
    ලංකාවෙ දැන් තියෙන්නෙ කේරල ගංජා..
    ඒවට මෝටීන් අනං මනං ගහනවා..
    ඒව බිව්වොත් නම් කෙලවෙනවා..
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔරිජිනල් ගංජා අවුලක් නෑ..
    ලංකාවෙ දැන් තියෙන්නෙ කේරල ගංජා..
    ඒවට මෝටීන් අනං මනං ගහනවා..
    ඒව බිව්වොත් නම් කෙලවෙනවා..

    ඔව් නම් .KG සීන් එක අවුල් .ගහන එවුන් දන්නවා ඇති නේ වෙනස .මහා අමුතු කුජිත ආතල් එකක් තියෙන්නේ KG වල :baffled::baffled:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔරිජිනල් ගංජා අවුලක් නෑ..
    ලංකාවෙ දැන් තියෙන්නෙ කේරල ගංජා..
    ඒවට මෝටීන් අනං මනං ගහනවා..
    ඒව බිව්වොත් නම් කෙලවෙනවා..

    Thanamalvila ewa honda da? ewata mortein gahanawada?
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගන්න තැනක් දන්න එකෙක් ඉන්නවනම් inbox
     

    Sahan678

    Active member
  • Mar 10, 2008
    5,764
    19
    38
    35
    ASK ME!!!
    ගෙදර පොඩ්ඩක් වවගනින් බන් ශේප් එකේ .තනමල්විලත් අදුරන පොට් එකකින් ඇරෙන්න හොද බදු දැන් හොයන්ඩ අමාරුයි:sorry::sorry:

    illan kanna tama:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් නම් .KG සීන් එක අවුල් .ගහන එවුන් දන්නවා ඇති නේ වෙනස .මහා අමුතු කුජිත ආතල් එකක් තියෙන්නේ KG වල :baffled::baffled:
    ගහල නෑ බං ගංජා.. සිගාත් නෑ.. :sorry:

    Thanamalvila ewa honda da? ewata mortein gahanawada?
    ඒවට ගහන්නෙ නැතුව ඇති..
    තනමල්විල ඔරිජිනල් ගංජා තියෙන්නෙ..
    :yes: