ගංජා_කඩ_ඇරේ පාරිභෝගිකයන් පෝලිමේ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇඩුණා ඕයි!!!!!!!!!!

    බය වෙන්න එපා, හෙට අනිද්දට ලංකාවෙත් ඔය වගේ කඩ දායි, එදාට ගොඩක් දුරට මේන්න මේ වගේ නිවුස් අපිට දකින්න අහන්න ලැබෙයි.

    "ගංජා අවුලක් නෑ, මමත් ගැහුවා - උසස් අධ්‍යාපන ඇමැති . . .

    මේ අවුරුද්දේ ජනවාරිවලදීත් ඇමරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තයේදී මමත් ගංජා ගැහුවා. මට නම් ඔය කියන තරම් අවුලක් ඒකේ පේන්නේ නෑ. හැබැයි ඒකේ හිටපු කෙල්ලෝ ඇවිත් කිව්වා, ගංජා ටිකක් වැඩිපුර ගහන්න කියලා. මම ඒකට අහුවුනේ නෑ.

    මං මම ගැහුවේ ෂොට් දෙකයි, යැයි උසස් අධ්‍යාපන ඇමැති බී. එස්. දසානායක පැවසීය.

    ගංජා ගැන නොයෙක් අය නොයෙක් කතා කීවත් මට නම් එකේ වරදක් පේන්න නෑ. විදෙශිකයෝ ඇවිත් ගහලා සල්ලි දීලා යයි. ඉතිං ඒක හොදයිනේ. කෝටි ගණන් සල්ලි දෙනකොට කොච්චර හොදද, මම නම් කියන්නේ ඔය කතා ගැන එතරම් තැකීමක් කරන්න ඕනේ නෑ, යැයිද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
    "
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    ගන්ජ හොදයි තමයි ..අරක්කු සිගරට් හොද නැහැ ... උබ ගන්ජ හොද නැ කියන්නෙ ඇයි කියල කියපන්කො ???? තහනම් නිසාද ??? තහනම් කරන්න ඔනි එව නිති ගත කරල නිතිගත කරන්න ඔනි එවයි තහනම් කරල තියෙන්නෙ , එකයි ඔය රටවල ඔය නිති ටික ටික අයින් වෙන්නෙ , කසිනො කියන්නෙ මිනිස්සුන්ට කෙලවෙන වෙනම සින් එකක් ...මිනිස්සු මරන අරක්කු නිතිගතයිනම් .. සිගරට් නිතිගතයි නම් මිනිස්සු මරන සයිඩ් ඉෆෙක්ට් තියන කෘතිම රස කාරකෙ ඉදන් බෙහෙත් පෙත්ත වෙනකම් හැම එකම නිති ගතයිනම් ,ඔය මොන මගුලක්වත් නැති ගන්ජ ගැන විතරක් මොකො දුකක්
     
    :eek::eek::eek:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ගංජා ඇගට කිසිම අවුලක් නෑ, හැබැයි හැමදාම පාවිච්චි කලොත් බලන් ඉදිද්දී තොල් කළු වෙනව.තව ප්‍රශ්නෙකට තියෙන්නෙ අපේ එවුන් අහුවෙන අහුවෙන කොළ වල ඕව ඔතල ගහන එක. මැරෙනවනම් මැරෙන්නෙ ඉතින් ගංජා විස වෙලා නෙමෙයි කාබන් විස වෙලා. :rolleyes::rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ගන්ජ හොදයි තමයි ..අරක්කු සිගරට් හොද නැහැ ... උබ ගන්ජ හොද නැ කියන්නෙ ඇයි කියල කියපන්කො ???? තහනම් නිසාද ??? තහනම් කරන්න ඔනි එව නිති ගත කරල නිතිගත කරන්න ඔනි එවයි තහනම් කරල තියෙන්නෙ , එකයි ඔය රටවල ඔය නිති ටික ටික අයින් වෙන්නෙ , කසිනො කියන්නෙ මිනිස්සුන්ට කෙලවෙන වෙනම සින් එකක් ...මිනිස්සු මරන අරක්කු නිතිගතයිනම් .. සිගරට් නිතිගතයි නම් මිනිස්සු මරන සයිඩ් ඉෆෙක්ට් තියන කෘතිම රස කාරකෙ ඉදන් බෙහෙත් පෙත්ත වෙනකම් හැම එකම නිති ගතයිනම් ,ඔය මොන මගුලක්වත් නැති ගන්ජ ගැන විතරක් මොකො දුකක්

    :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,020
    113
    මෙන්න මේවට තමයි සුභ අනාගතයක් කියන්න ඕනෙ ... එල කිරිස් ... ;);)