ගංජා_සිගරට් වෙළඳපොළට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    ගංජා_සිගරට් වෙළඳපොළට

    ලොව වඩාත් ජනප්‍රිය වෙළඳනාමයක් වන නිව්පොට් සිගරට් සමාගම ගංජා දුම්වැටි වෙළඳපොළට එක් කිරීමට තීරණය කරලා තියෙනවා.

    ගංජා නීතිගත ප්‍රදේශ තුළ ගංජා විකිණීමේ බලපත්‍රලැබී ඇති වෙළඳසැල් වලින් මෙම දුම්වැටි මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

    ඒ අනුව පළමු පියවර ලෙස කොලරාඩෝ ප්‍රාන්තයේ සහ වොෂින්ටන් රාජ්‍ය තුළ මෙම දුම්වැටි අලෙවි වනු ඇති.



    42fe694392be66d4470016b90c083bb6_XL.jpg