ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    110buwz.gif
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මට මගේ එක්කෙනා එක්ක අවොත් ඒ පැත්තට යන්න පුලුවන්ද?????
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ බන් මේකට ඇතුල් වෙන්න බැරි නම් අර තුරුල වෙලා ඉන්න ඩබල ඉන්නේ කොහොමද...?:rolleyes::rolleyes: ඒ දෙන්නා වී අයි පි ද?:rofl::rofl:

    සද්ද දාන්නෙ නැතුව මල්ලි එලකිරි වගේ ඇහුවනම් කියනවනේ. මල්ලිටත් ඕනිනම් එන්න. හැබැයි සෙල්ලන් බැහැ. සෙල්ලන් දාන්න ආවොත් එලවනව ගග දිගේ දුවන්නම.. වටේ ඉන්න කපල් දිහා බලන්නත් බැහැ හරිය..:lol::lol:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    සද්ද දාන්නෙ නැතුව මල්ලි එලකිරි වගේ ඇහුවනම් කියනවනේ. මල්ලිටත් ඕනිනම් එන්න. හැබැයි සෙල්ලන් බැහැ. සෙල්ලන් දාන්න ආවොත් එලවනව ගග දිගේ දුවන්නම.. වටේ ඉන්න කපල් දිහා බලන්නත් බැහැ හරිය..:lol::lol:
    ඒ අයියේ... මම එන්න ඕන නංගි කෙනෙක් එක්ක ද? ;) සෙල්ලන් දාන්න බෑ කිව්වේ.. අල්ලන සෙල්ලම් වගේ ඒවද?:rolleyes::rolleyes: ඇයි අයියේ වටේ ඉන්න කපල් දිහා බලන්න බෑ කිව්වේ ඒවා බැලුවොත් කොටු දානවද?:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ අයියේ... මම එන්න ඕන නංගි කෙනෙක් එක්ක ද? ;) සෙල්ලන් දාන්න බෑ කිව්වේ.. අල්ලන සෙල්ලම් වගේ ඒවද?:rolleyes::rolleyes: ඇයි අයියේ වටේ ඉන්න කපල් දිහා බලන්න බෑ කිව්වේ ඒවා බැලුවොත් කොටු දානවද?:P:P

    උඹ පොඩි එකා නිසා කියන්නෙ. උඹේ අල්ලන සෙල්ලන් ගෙදර ඉදල කරගන්න. මෙතන වෙන හොද හොද සෙල්ලං දාන්න යනව වැඩිහිටි කස්ටිය. උඹ ඒක නිසා මෙහෙ එන්න එපා.ගෙදර හිටපන්
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    උඹ පොඩි එකා නිසා කියන්නෙ. උඹේ අල්ලන සෙල්ලන් ගෙදර ඉදල කරගන්න. මෙතන වෙන හොද හොද සෙල්ලං දාන්න යනව වැඩිහිටි කස්ටිය. උඹ ඒක නිසා මෙහෙ එන්න එපා.ගෙදර හිටපන්

    :eek::eek:හයියෝ මටත් එන්න තහනම්ද:dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek::eek:කාටද උබ පොඩි උන් කිව්වේ:frown::frown::growl::growl:

    ඇයි උඹ ලොකු එකාද? කොහෙන්ද ලොකු? :growl::growl:
    පුළුවන් නම් මීටර 100ක් තත්පර 20කින් දුවල වරෙන් මහලොකු ලොකු එකානම්..:lol::lol::lol:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    උඹ පොඩි එකා නිසා කියන්නෙ. උඹේ අල්ලන සෙල්ලන් ගෙදර ඉදල කරගන්න. මෙතන වෙන හොද හොද සෙල්ලං දාන්න යනව වැඩිහිටි කස්ටිය. උඹ ඒක නිසා මෙහෙ එන්න එපා.ගෙදර හිටපන්
    ඇයි අපිට වැඩිහිටි සෙල්ලම් බලන්න නරකද..? අපි වැඩිහිටියෝ වෙන්න ඉන්න අය නිසා ඒවා බලල අත්දැකීම් ගන්න එපැයි:P:P:P
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඇයි උඹ ලොකු එකාද? කොහෙන්ද ලොකු? :growl::growl:
    පුළුවන් නම් මීටර 100ක් තත්පර 20කින් දුවල වරෙන් මහලොකු ලොකු එකානම්..:lol::lol::lol:

    :frown::frown::growl::growl:උබට පුලුවන්නම් කරල පෙන්නපන්. සමනලයා. උබ කන්දක් නගින්න තියා ට්‍රිප් එක යන්න ආවෙත් නැහැ. අෆිට ආරන්චි අෆි ට්‍රිප් එක ගිය දවසේ උබයි මොසිලයි හනිමූන් ගියා කියලා:baffled::baffled::rofl::P:P:frown::frown::growl::growl:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..

    :frown::frown::growl::growl:උබට පුලුවන්නම් කරල පෙන්නපන්. සමනලයා. උබ කන්දක් නගින්න තියා ට්‍රිප් එක යන්න ආවෙත් නැහැ. අෆිට ආරන්චි අෆි ට්‍රිප් එක ගිය දවසේ උබයි මොසිලයි හනිමූන් ගියා කියලා:baffled::baffled::rofl::P:P:frown::frown::growl::growl:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: