ගංතෙර

Apr 19, 2011
5,700
210
0
දැන් කව්රුවත් නාන්න යන්න එපෝ.උඩහ මී හරක් නාවනවා.නාන්න ඕනෙ එකෙක් ඉන්නවනම් උන් එක්ක නාපන්..... :lol::lol::lol:
 

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    river_jump.jpg


    කොහොමද මගේ පැනිල්ල...............
    අන්තිමට උබ වතුරේ කලිසම ගහේ නේද...?:rofl::rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සිංහළයා;10223293 said:
    දැන් කව්රුවත් නාන්න යන්න එපෝ.උඩහ මී හරක් නාවනවා.නාන්න ඕනෙ එකෙක් ඉන්නවනම් උන් එක්ක නාපන්..... :lol::lol::lol:
    :shocked::shocked::shocked:උබ දැන්ද ඕක කියන්නේ........මම දැන් බාගෙට නාලා ඉන්නේ.........
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අඩේ සීතලයි බං...........
    හූ......යි යෝ..................
    කලිසමින් අදින්න එපා දිලුමෝ..............
    උබේ කලිසමෙන් අදාල මම මොනවා බලන්නද බෝල......උබේ කලිසමෙන් අදින්නේ කිබුලෙක් වෙන්න ඇති........:rofl::rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බඩගිනි නම් ඇයි යන්නේ ගඟ ලඟට
    නාපුවම උඹගේ බඩ පිරෙනවද
    කිබුලෝ පුසෝ හට කුමකට බය වෙනවාද
    කඩන් යන්න අහවල් එක තියෙනවාද බොට...:shocked::shocked:

    මේ ගගේ ඉන්නෙ මහ වල් කිඹුලො..කඩාගෙන යන්නමයි හදන්නෙ..ඊයෙ දිලුමගේ කඩන් ගියා..ඒකයි මම බයේ ඉන්නෙ..කාට කියන්නද එහෙම වුනොත්:no::no:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ ගගේ ඉන්නෙ මහ වල් කිඹුලො..කඩාගෙන යන්නමයි හදන්නෙ..ඊයෙ දිලුමගේ කඩන් ගියා..ඒකයි මම බයේ ඉන්නෙ..කාට කියන්නද එහෙම වුනොත්:no::no:
    ඇයි බං උඔට අනිත් එක තියෙනවනේ
    ඕක කඩන් ගියාම මොකෝ:lol::lol::lol::P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පූසි බෙල්ල කයි යකෝ.......................
    කිඹුලට යන්න කියපන්කෝ........:sorry::sorry::sorry::sorry::sorry:
    හා හා එහෙනං පුසී ගැන හිතල මම කිබුලට යන්න කියන්නන්...........:P:P:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබේ කලිසමෙන් අදාල මම මොනවා බලන්නද බෝල......උබේ කලිසමෙන් අදින්නේ කිබුලෙක් වෙන්න ඇති........:rofl::rofl::rofl:
    නෑ නෑ ඔයාම තමයි
    හරිම නෝටි දිලුම් අයියේ ඔයානම්
    ලැජ්ජානැද්ද ඇත්තට ආ.....?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    බෝතල් ගැන නම් කතා කරල වැඩක් නෑ මචං.........දැන් අවුරුදු 3ක් තිස්සේ දුක් විදිනව ගෙදර J&B එකකුයි red lable 2කුයි...!!!!!! අපි ඉතින් ඕවට නෑනේ එච්චර ම....!!!!!!!:baffled::baffled::baffled:

    මචන් දැන් දතක් permanent පුරවන්න කියක් ගන්නවද...:):)