සිංහළයා;10223293 said:දැන් කව්රුවත් නාන්න යන්න එපෝ.උඩහ මී හරක් නාවනවා.නාන්න ඕනෙ එකෙක් ඉන්නවනම් උන් එක්ක නාපන්.....![]()







අන්තිමට උබ වතුරේ කලිසම ගහේ නේද...?![]()
කොහොමද මගේ පැනිල්ල...............


සිංහළයා;10223293 said:දැන් කව්රුවත් නාන්න යන්න එපෝ.උඩහ මී හරක් නාවනවා.නාන්න ඕනෙ එකෙක් ඉන්නවනම් උන් එක්ක නාපන්.....![]()


උබ දැන්ද ඕක කියන්නේ........මම දැන් බාගෙට නාලා ඉන්නේ.........පුසගේ අහවල් එකෙන්ම අල්ලපිය............කිඹුලා පන්නනවෝ..........................!!!!!!!!!
අද මම කලිසමට බෙල්ට් එකක් ගෙන ආවේ......ඒක හින්ද කලිසම යන්නේ නෑ.........අන්තිමට උබ වතුරේ කලිසම ගහේ නේද...?![]()


පූසි බෙල්ල කයි යකෝ.......................පුසගේ අහවල් එකෙන්ම අල්ලපිය............





උබේ කලිසමෙන් අදාල මම මොනවා බලන්නද බෝල......උබේ කලිසමෙන් අදින්නේ කිබුලෙක් වෙන්න ඇති........අඩේ සීතලයි බං...........
හූ......යි යෝ..................
කලිසමින් අදින්න එපා දිලුමෝ..............



බඩගිනි නම් ඇයි යන්නේ ගඟ ලඟට
නාපුවම උඹගේ බඩ පිරෙනවද
කිබුලෝ පුසෝ හට කුමකට බය වෙනවාද
කඩන් යන්න අහවල් එක තියෙනවාද බොට...![]()


ඇයි බං උඔට අනිත් එක තියෙනවනේමේ ගගේ ඉන්නෙ මහ වල් කිඹුලො..කඩාගෙන යන්නමයි හදන්නෙ..ඊයෙ දිලුමගේ කඩන් ගියා..ඒකයි මම බයේ ඉන්නෙ..කාට කියන්නද එහෙම වුනොත්![]()




හා හා එහෙනං පුසී ගැන හිතල මම කිබුලට යන්න කියන්නන්...........පූසි බෙල්ල කයි යකෝ.......................
කිඹුලට යන්න කියපන්කෝ........![]()



නෑ නෑ ඔයාම තමයිඋබේ කලිසමෙන් අදාල මම මොනවා බලන්නද බෝල......උබේ කලිසමෙන් අදින්නේ කිබුලෙක් වෙන්න ඇති........![]()









උබ දැන්ද ඕක කියන්නේ........මම දැන් බාගෙට නාලා ඉන්නේ.........
එහෙනම් ගෙදර ලිඳෙන් ආයේ නාගෙන වර.උඹ දැන් හොඳට ගොම නාල ඇත්තේ 
බෝතල් ගැන නම් කතා කරල වැඩක් නෑ මචං.........දැන් අවුරුදු 3ක් තිස්සේ දුක් විදිනව ගෙදර J&B එකකුයි red lable 2කුයි...!!!!!! අපි ඉතින් ඕවට නෑනේ එච්චර ම....!!!!!!!![]()

