ගංතෙර

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෝතල් ගැන නම් කතා කරල වැඩක් නෑ මචං.........දැන් අවුරුදු 3ක් තිස්සේ දුක් විදිනව ගෙදර J&B එකකුයි red lable 2කුයි...!!!!!! අපි ඉතින් ඕවට නෑනේ එච්චර ම....!!!!!!!:baffled::baffled::baffled:

    :shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry:

    au9ggi.gif


    දත් කිඹුලා කිඹුලෙක් නෙවෙයිද එතකොට ?
    7.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    මේ ගගේ ඉන්නෙ මහ වල් කිඹුලො..කඩාගෙන යන්නමයි හදන්නෙ..ඊයෙ දිලුමගේ කඩන් ගියා..ඒකයි මම බයේ ඉන්නෙ..කාට කියන්නද එහෙම වුනොත්:no::no:

    දිලුමෝ මේ ඇත්තද කියන්නේ...:shocked::shocked:
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    සිනහ කෝ දැන් හීනයේ
    ගං තෙරේ මා පාළුවේ
    සොයා එන්නේදෝ
    මුළු ජීවිතේ

    තනිව හඬනා පෙම් හීනයේ
    සුසුම් එවමි තවරා මුළු ජීවිතේ...:dull:

    මමත් එන්නද?
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සිංහළයා;10223416 said:
    :lol:


    :shocked: එහෙනම් ගෙදර ලිඳෙන් ආයේ නාගෙන වර.උඹ දැන් හොඳට ගොම නාල ඇත්තේ :P
    ආයේ ගෙදර ගිහිල්ලත් නාන්න ඕනේ නම් මම මොකටද බන් ගගට එන්නේ නාන්න.......:nerd::nerd::nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් දැන් දතක් permanent පුරවන්න කියක් ගන්නවද...:):)
    900-3700 අතර ගානක්....!!!!:eek:

    දත් කිඹුලා කිඹුලෙක් නෙවෙයිද එතකොට ?
    7.gif
    ඔව් මම කිඹුලෙක් නෙවෙමි...කිඹුල් දෙයියෙක් මි....!!!!!:nerd:

    දිලුමෝ මේ ඇත්තද කියන්නේ...:shocked::shocked:

    මම නෙවෙයි...අපේ සනුහරේ එවුනුත් නෙවෙයි.........ඌ අන්තිමට බැහැපු කෙල්ල ගේ අයියලු....ඕක කරේ...!!!!:baffled::baffled::baffled:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ස්තුති:)

    කවුද දැන් ගං තීරෙ ඉන්නෙ, සුනිමල් ලමයා, ටිකිරි නගා එහෙම නැතෙයි???????
    ටිකිරි නගා එහා ගමේ එකෙක් එක්ක පැනල ගියා බන්.........ටිකිරි නගා ගේ නංගි නම් ඉන්නවා දැන්..........:lol::lol::lol::lol: